Wife/gf feminist ද?

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    එහෙම toxic feminist ගෑනු එක්ක ඉන්නෙ කොහොමද?

    මට නම් හිතෙන්නෙ ගෑනුන්ට ඕනාවට වඩා නිදහස දීලා කටපියන් හිටියම මෝඩ ගෑනු feminist වෙනව.
    පලයන් හු#ති කුස්සියට කියල කනට එකක් දීල අව්රුද්දකට සැරයක් වත් මතක් කරවන්න ඕනෙ,එතකොට හොද වෙයි

    මම බැදල නෑ, කෙල්ලෙකුත් නෑ fb grp එකක දැකපු පෝස්ට් වගයක් හින්ද මතක් උනේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අන්ත දෙකක කතාවක් උබ කියන්නේ...

    නිදහස දුන්නොත් ෆෙමිනිස්ට් වෙන්නේ නැහැ..
    කනට ගහල කුස්සියට එලෙව්වේ කියල ප්‍රශ්නේ විසන්දෙන්නෙත් නැහැ...

    නිදහස දෙනවා කියල එකක් නැහැ..ගැහැණු පිරිමි හැමෝටම නිදහස කියන දේට already entitled. උඹ නිදහස දෙන්න මොකෝ උඹ වහල් කමට අරන් නෙමෙයි නේ? ඒ මනුස්සයාගේ පාඩුවේ ඒ මනුස්සයට ඉන්න දීපන්..කැමති දේවල් ගන්න, යන්න එන්න,,අඳින්න පළදින්න,,යාලුවෙක් ආශ්‍රය කරන්න..

    අනිවා උඹ අකමැති දේවල් තියෙනවා නම් කියල තියපන් - අහවල් යාළුවො ආශ්‍රය කරන්න එපා...අහවල් පිරිමි යාළුවා එපා etc. මේ තමයි සම්බන්දතාවයක් ඇතුලේ ඉන්නකොට තියෙන සීමා..මේවා නිදහස නැති කිරීමක් නෙමෙයි..අනෝන්‍ය කැමැත්ත, අවබෝදය ඇතුව තමයි දෙන්නෙක් ආශ්‍රය කරන්න ඕනේ..එතැනදී උඹ අකමැති දේවල් කිව්වා කියල කිසි අවුලක් නැහැ...

    එතකොට කෙල්ල / කොල්ල ඒවා කරන්න ඕනෙද??

    එහෙම එකක් නැහැ...එතකොට එයා කියයි..බැහැ මට අහවල් යාළුවා ආශ්‍රය කරන්න ඕනේ...අහවල් විදිහේ ඇඳුම් අඳින්න ඕනේ...එතකොට උඹ කරන්න ඕනේ, එයාගේ පැත්තෙන් එක හිතල බලන්න ඕනේ..ඇයි එක ඒ තරම් වැදගත් කියල...එතන උඹට අවුලක් ගන්න දෙයක් නැත්තම් එක කරගන්න දීපන්...උඹට එක සෑහෙන්න අවුල් නම් කියපන් බැහැ මට එක අවුල් කියල..එතකොට එයා එක හිතන්න ඕනේ උඹේ පැත්තෙන් ඇයි උඹට අවුල් කියල...එහෙම තමයි ප්‍රශ්න විසන්දගන්නේ..

    එත් එයාට ඒක නවත්තන්න අමාරුයි නම්, සම්බන්දෙ නවත්තන්න වෙනවා..නොගැලපීම් නේ...එක හදාගන්නත් බැලුවට හදන්නත් බැහැ නේ...(උත්හසත් කරා නේ)..කිසි වරදක් නැහැ..දෙන්නා කතා කරලා වෙන් වෙන්න..

    කනට ගහල කුස්සියට එලවන්න වගේ ගොබ්බ සීන් තියාගන්න එපා..මනුස්සයෙක් වගේ වැඩ කරපන්..ඔය නූගත් අඩු කුලේ මෝඩ පිරිමි වගේ හැසිරෙන්න එපා..තමන්ගේ තත්වේ තියාගෙන ඉඳපන්...

    ගෑනු උනත් කියන හැම ලබ්බම කරන්න යන්න එපා...අකමැති දේට එපා කියපන්..අවුලක් නැති දෙයක් නම් සද්ද නැතුව බලාගෙන ඉදපන් මොකද වෙන්නේ කියල..ට්‍රැක් පනිනවා නම් උඹ driving seat එකේ ඉන්න එකා නම්, එක කතා කරලා හරි පාරට ගනින්...

    සතුටෙන් ඉඳපන්...

    ජීවිතේ කෙටියි...වැරදි මිනිස්සු එක්ක ගහ මරාගෙන, වලි දාගෙන නාස්ති කරන්න තරම් කාලයක් නැහැ...හරි අපරාදේ...දෙන්නම සතුටින් ඉන්න ඕනේ...එච්චරයි...

    තමන් හිටපු විදිහට වැඩිය එක අඩියක් වත් ඉස්සහරට ජීවිතේ ගිහින් නැත්තම්, හිටියට වැඩිය පොඩි හරි සතුටක් නැත්තම්, ඒ relationship එක හරි අපරාදයක්...

    අත්දැකීම් වලින් කිව්වේ...
     
    Gen z kello gana oya danne na mame
     
    • Sad
    Reactions: kolavari

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    ඔව් බං they/them/zer කියලා කතා කරන්න ඕනේ. She කීවොත් ඉවරයි දවසම 😓 did you just assume my gender කියනවා 😭
    onawata wada youtube/tiktok video baluwama ohoma wnawa
     
    • Haha
    Reactions: Gwynbleidd

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,405
    6,291
    113

    පලයන් හු#ති කුස්සියට කියල කනට එකක් දීල අව්රුද්දකට සැරයක් වත් මතක් කරවන්න ඕනෙ,එතකොට හොද වෙයි
    එහෙම ඕන නම් පල අරාබියට. අරාබි චින්තනේ මෙහේ ප්‍රමෝට් කරන්න එපා පොන්ස්.
    ------ Post added on May 19, 2024 at 12:37 PM
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723

    මොකද ප# උදේ ඉදන් රැ වෙනකන් කියන කියන හැම එකේම පොන්ස් පොන්ස් ගාන්නේ. 🤬

    සමාවෙන්න! ප# නෙවෙයි, පොන්ස්.
    ------ Post added on May 19, 2024 at 12:43 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,405
    6,291
    113
    මොකද ප# උදේ ඉදන් රැ වෙනකන් කියන කියන හැම එකේම පොන්ස් පොන්ස් ගාන්නේ. 🤬

    සමාවෙන්න! ප# නෙවෙයි, පොන්ස්.
    ------ Post added on May 19, 2024 at 12:43 PM
    මම විතරද පොන්ස් ඕක කියනව දැක්කෙ 😂 ඌරු ගදක් එනවා දැනෙනව.
     
    ඔව්, උඹ විතරයි mentally ill එකෙක්ට දැක්කේ උදේ ඉදන් රැ වෙනකන් එකම වචනේ හැම comment එකකම පොන්ස් පොන්ස් ගගා repeat කරන
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,305
    113
    Norway
    මොකද ප# උදේ ඉදන් රැ වෙනකන් කියන කියන හැම එකේම පොන්ස් පොන්ස් ගාන්නේ. 🤬

    සමාවෙන්න! ප# නෙවෙයි, පොන්ස්.
    ------ Post added on May 19, 2024 at 12:43 PM
    ඕක පොන්නය. ඌ උගෙ වේදනාව පිටකරගන්නෙ අනිත් උන්ට පොන්නය කියල බැනල. :LOL:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,405
    6,291
    113
    ඔව්, උඹ විතරයි mentally ill එකෙක්ට දැක්කේ උදේ ඉදන් රැ වෙනකන් එකම වචනේ හැම comment එකකම පොන්ස් පොන්ස් ගගා repeat කරන
    පොන්නයෙකුට පොන්නයා නොකිය වෙන මොකද්ද කියන්නෙ පෙත්තප්පු කියන්න ද 😂

    https://elakiri.com/search/3186991/?q=පොන්ස්&t=post&o=relevance

    පොන්ස් කියලා ටයිප් කරා ම ආපු ටික බලපන්. දැන් මම ටයිප් කරපුවා කවුන්ට් කරලා percentage එක කියපන් ඌරෝ 💩
     
    Last edited:

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    අන්ත දෙකක කතාවක් උබ කියන්නේ...

    නිදහස දුන්නොත් ෆෙමිනිස්ට් වෙන්නේ නැහැ..
    කනට ගහල කුස්සියට එලෙව්වේ කියල ප්‍රශ්නේ විසන්දෙන්නෙත් නැහැ...

    නිදහස දෙනවා කියල එකක් නැහැ..ගැහැණු පිරිමි හැමෝටම නිදහස කියන දේට already entitled. උඹ නිදහස දෙන්න මොකෝ උඹ වහල් කමට අරන් නෙමෙයි නේ? ඒ මනුස්සයාගේ පාඩුවේ ඒ මනුස්සයට ඉන්න දීපන්..කැමති දේවල් ගන්න, යන්න එන්න,,අඳින්න පළදින්න,,යාලුවෙක් ආශ්‍රය කරන්න..

    අනිවා උඹ අකමැති දේවල් තියෙනවා නම් කියල තියපන් - අහවල් යාළුවො ආශ්‍රය කරන්න එපා...අහවල් පිරිමි යාළුවා එපා etc. මේ තමයි සම්බන්දතාවයක් ඇතුලේ ඉන්නකොට තියෙන සීමා..මේවා නිදහස නැති කිරීමක් නෙමෙයි..අනෝන්‍ය කැමැත්ත, අවබෝදය ඇතුව තමයි දෙන්නෙක් ආශ්‍රය කරන්න ඕනේ..එතැනදී උඹ අකමැති දේවල් කිව්වා කියල කිසි අවුලක් නැහැ...

    එතකොට කෙල්ල / කොල්ල ඒවා කරන්න ඕනෙද??

    එහෙම එකක් නැහැ...එතකොට එයා කියයි..බැහැ මට අහවල් යාළුවා ආශ්‍රය කරන්න ඕනේ...අහවල් විදිහේ ඇඳුම් අඳින්න ඕනේ...එතකොට උඹ කරන්න ඕනේ, එයාගේ පැත්තෙන් එක හිතල බලන්න ඕනේ..ඇයි එක ඒ තරම් වැදගත් කියල...එතන උඹට අවුලක් ගන්න දෙයක් නැත්තම් එක කරගන්න දීපන්...උඹට එක සෑහෙන්න අවුල් නම් කියපන් බැහැ මට එක අවුල් කියල..එතකොට එයා එක හිතන්න ඕනේ උඹේ පැත්තෙන් ඇයි උඹට අවුල් කියල...එහෙම තමයි ප්‍රශ්න විසන්දගන්නේ..

    එත් එයාට ඒක නවත්තන්න අමාරුයි නම්, සම්බන්දෙ නවත්තන්න වෙනවා..නොගැලපීම් නේ...එක හදාගන්නත් බැලුවට හදන්නත් බැහැ නේ...(උත්හසත් කරා නේ)..කිසි වරදක් නැහැ..දෙන්නා කතා කරලා වෙන් වෙන්න..

    කනට ගහල කුස්සියට එලවන්න වගේ ගොබ්බ සීන් තියාගන්න එපා..මනුස්සයෙක් වගේ වැඩ කරපන්..ඔය නූගත් අඩු කුලේ මෝඩ පිරිමි වගේ හැසිරෙන්න එපා..තමන්ගේ තත්වේ තියාගෙන ඉඳපන්...

    ගෑනු උනත් කියන හැම ලබ්බම කරන්න යන්න එපා...අකමැති දේට එපා කියපන්..අවුලක් නැති දෙයක් නම් සද්ද නැතුව බලාගෙන ඉදපන් මොකද වෙන්නේ කියල..ට්‍රැක් පනිනවා නම් උඹ driving seat එකේ ඉන්න එකා නම්, එක කතා කරලා හරි පාරට ගනින්...

    සතුටෙන් ඉඳපන්...

    ජීවිතේ කෙටියි...වැරදි මිනිස්සු එක්ක ගහ මරාගෙන, වලි දාගෙන නාස්ති කරන්න තරම් කාලයක් නැහැ...හරි අපරාදේ...දෙන්නම සතුටින් ඉන්න ඕනේ...එච්චරයි...

    තමන් හිටපු විදිහට වැඩිය එක අඩියක් වත් ඉස්සහරට ජීවිතේ ගිහින් නැත්තම්, හිටියට වැඩිය පොඩි හරි සතුටක් නැත්තම්, ඒ relationship එක හරි අපරාදයක්...

    අත්දැකීම් වලින් කිව්වේ...

    අඩො උබේ කියවීම පට්ට. නිකමට නම් ගම් නැතිව විස්තරයක් කියපන්කො උබ ගැන. මන් උබව predict කලා හරිද බලන්න.
     
    • Love
    Reactions: kolavari

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    එහෙම toxic feminist ගෑනු එක්ක ඉන්නෙ කොහොමද?

    මට නම් හිතෙන්නෙ ගෑනුන්ට ඕනාවට වඩා නිදහස දීලා කටපියන් හිටියම මෝඩ ගෑනු feminist වෙනව.
    පලයන් හු#ති කුස්සියට කියල කනට එකක් දීල අව්රුද්දකට සැරයක් වත් මතක් කරවන්න ඕනෙ,එතකොට හොද වෙයි

    මම බැදල නෑ, කෙල්ලෙකුත් නෑ fb grp එකක දැකපු පෝස්ට් වගයක් හින්ද මතක් උනේ
    Typical sri lankan mind set. Yako ganu independent wena tharamata weda lesi wenawa, But uba ganita set wenne nethnam dala yayi. eka ube wulak misak ekige aeulak neweyi. Oya mind set eke thiyana un hitiye 1950 ganan wala . lanka wa thama oy widihata ma thiyenna loku hethuwak oka.

    ganun gen rata oyata wada wedak ganna puluwan. dogak developed countries ehemayi karanne
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,305
    113
    Norway
    ඔව්, උඹ විතරයි mentally ill එකෙක්ට දැක්කේ උදේ ඉදන් රැ වෙනකන් එකම වචනේ හැම comment එකකම පොන්ස් පොන්ස් ගගා repeat කරන
    මේ තියෙන්නෙ උගෙ පොන්න අදෝනාව. :LOL:

    elakiri එකට ආපු නිසා ටොක්සික් transphobic cis හැතිකරේකට expose උනා වැඩී කියලා හිතෙනව මට දැන්.මට දැන් cis උන් ඔක්කොම අප්පිරිය වේගෙන එන්නෙ. මම හිතන විදිය වේගෙන් වෙනස් වීගෙන එනවත් වගේ.( more tendency to be toxic) මම නිසා මගේ ක්ලොස් cis අයටත් හිත රිදෙන දේවල් වෙනව දැන්. වෙලාවකට මටත් pride month celebrations වලට යන්න හිතෙනව.මම නිකම් cis උන් අස්සෙ රින්ගගෙන cis උන් වගේ ජීවත් වෙන්න හැදුවෙ අපරාදේ කියලා හිතෙනව. මම මෙච්චර කාලයක් අනිත් lgbt අය එක්ක ඉන්නෙ නැතුව ප්‍රසිද්ධියේ අනිත් tg කෙනෙක් එක්ක පාර්‍රෙ කතා කරන්නෙවත් නැතුව හිටියෙ cis hetero community එක අතරේ තත්ත්වයක් පිලිගැනීමක් ඕන නිසා නේද කියලා හිතෙනවා. එතකොට guilty ෆීලින් එකක් එනවා. අපි ඔච්චර නෝමල් ඉදියට ඉන්න හැදුවත් එතනින් එලියට ඇවිත් බැලුව ම cis අය හිතන්නෙ හැම දාමත් අපි උන්ට වඩා පහලින් ඉන්න ඕන කියලා. මෙච්චර කාලයක් මට cis විදියට ඉන්න පුලුඅන් උනෙත් අනිත් lgbt අය දුක් විදලා මහන්සියෙන් ලබාගත්ත දේවල් වල ප්‍රතිපල නිසා නෙ කියලා හිතෙනවා. ඉස්සර එයාලව අප්පිරිය උනත් මට දැන් හිතෙනව එක අතකට එයාල හරි කියලා. එහෙම උනා ම ටොක්සික් එව්වො ඉබේ ම ඈත් වෙලා ඇත්ත ම යාලුවො විතරක් ඉතුරු වෙනවා.
    මම fb එකෙන් නිතර දකිනවා lgbt අය එකතු වෙලා යනවා විනෝද වෙනවා. ඒකට මම නිකම් tg අයට මෙච්චර හේට් කරන අපිව් තේරුම් ගන්නත් බැරි සිස් උන් අස්සෙ බොරුවට රිංගගෙන මොන විකාරයක් ද මේ කරන්නේ කියලා හිතෙනවා.අන්තිමට බැලින් නම් ප්‍රයිඩ් මන්ත් වලට ගිහිල්ල lgbt අයව විතරක් ලගින් ආශ්‍රය කරන lgbt සෙට් එක ජීවිතේ විදලා, ටොක්සික් සිස් එව්වොත් ජීවිතේ විදලා, මමයි මම වගේ stealthy ඉන්න Tg අයයි තමයි ට්‍රිප් එකක් යන්නවත් ලගින් ආශ්‍රය කරන්න වත් හ්ද යාලුවො නැතුව ඉන්නෙ.
    මට උවමනාවක් නෑ පාරේ කොඩි අරන් නටන්න.මම ඒවට ආස නෑ. ඒත් වෙනදා tg කෙනෙක් එක්ක පාරේ හම්බ වෙලා කතා කරන්න අක්මැති උන එක , පුද්ගලික විස්තර අතීතය හැමෝගෙන් ම හංගපු එක lgbt only ස්පේස් මග ඇරිය එක වැඩක් නෑ කියලා හිතෙනවා. ටොක්සික් සිස් හැත්තක් නැති තැනක් නිසා lgbt ස්පේස් වලට යන්න හිතෙනවා පලවෙනි පාරට මේ එන ප්‍රයිඩ් මන්ත් එකට.හැබැයි ඉතින් මේක කරොත් කරාමයි. ආපහු ඒක ඩිලීට් කරන්න බෑනෙ. මේකෙන් මට හානියක් වෙන්න පුලුවන් ද? tg ලේබලේ වැදුනොත් වැදුනමයි නිසා තීරණයක් ගන්න අමාරුයි එක පාරට
    ඒත් මට ගොඩක් අමාරුයි ඒක කරන්නත්. ඒත් ඕපන් උනා මත් dysphoric ෆීලින් එක වැඩි වෙනවා අපහසුතාවය වැඩි වෙනවා. what should I do?