Local unge web site hdnkota code krnwd , wordpress ghnwd kiyla thiranya krnne umbala mona wage dewal mathada?

150+ kiwweWP karat custom krnna puluwan ne. Theme eka apima hadanawa. From scratch. Client ta design eka pdf or XD dila approve krn hadanne.
Gdk ma custom requirement wadi nan tama wenama pattakata yanne. Laravel, angularjs, eka eka ewa. WP wlaa gdk ewa custom code krnna puluwn itn. Plugins widihata hadaganna. Eka lesi.
150+ ape nan krnne local ewat dn. Minimum.
Theme nan krnne ma na.
elakiri bossLkr 150,000
Bravo Brawo Copy That.WP custom theme thamai mitto.
Don't edit templates and call yourself a web developer.
Nathhthm Time waste nedaLocal නම් දැං කරන්නෙම නැති තරං.
Foreign ඒව නං Custom WP themes
ලෝකල් ඒවට ක්ලයන්ට්ට බජට් තියනවා නං කස්ටම් wp themes හදනවා. බජට් එක අඩුනම් තීම් එකක් බස්සලා කස්ටමයිස් කරලා දෙනවා.
Watina danumak labagaththa ... sthuthi obataක්ලයින්ට් ලා ඉල්ලන කුණ්ඩවාලවල් ඔය තීම් කස්ටමයිසින් වලින් හදන්න බැහැ
වාත වුනත් කස්ටම් කෝඩ් ගහපන් ...ඩබ් පී ඇතුලේ..හරිම සුකුමලයි එතකොට
ou ow Skills igengen wtrk hriyn nane . Meka Monetize krgnna epaiBump
මෙ දවස් වල කිරියෙන් සෑහෙන්න වැඩක් ගන්නව නෙහ් උබ

Foreign client ලා අල්ලගන්නේ කොහොම්ද බන් මටත් කියල දියන්කෝLocal නම් දැං කරන්නෙම නැති තරං.
Foreign ඒව නං Custom WP themes
ලෝකල් ඒවට ක්ලයන්ට්ට බජට් තියනවා නං කස්ටම් wp themes හදනවා. බජට් එක අඩුනම් තීම් එකක් බස්සලා කස්ටමයිස් කරලා දෙනවා.
නැහැ බං මං Remote වැඩකරන්නෙ ඔ්වර්සීස් කම්පනි එකකට. ඉතිං ෆොරීන් ප්‍රොජෙක්ට්ස් තමා කරන්නෙ.Foreign client ලා අල්ලගන්නේ කොහොම්ද බන් මටත් කියල දියන්කෝ
මම Us පොඩි ක්ම්පැනි වලට ෆ්බී වලින් නම්බරේ අරගෙන msg දාල බැලුවා උන් බලන්නෑ .නැහැ බං මං Remote වැඩකරන්නෙ ඔ්වර්සීස් කම්පනි එකකට. ඉතිං ෆොරීන් ප්‍රොජෙක්ට්ස් තමා කරන්නෙ.
මම Us පොඩි ක්ම්පැනි වලට ෆ්බී වලින් නම්බරේ අරගෙන msg දාල බැලුවා උන් බලන්නෑ .
ඊට පස්සේ කොල්ඩ් කොලින් කරා mama us virtual numberak aran
Hari giye na ameican accent eka nane eka aul communicate karaddi
උන්ගෙ ලොකුවටම තියනවා මචං ගෝ ලෝකල් කියන සීන් එක. ඒ නිසා උන් කෝල්ඩ් කෝල්, කෝල්ඩ් මැසේජස් වලට වැඩි කැමති නෑ.මම Us පොඩි ක්ම්පැනි වලට ෆ්බී වලින් නම්බරේ අරගෙන msg දාල බැලුවා උන් බලන්නෑ .
ඊට පස්සේ කොල්ඩ් කොලින් කරා mama us virtual numberak aran
Hari giye na ameican accent eka nane eka aul communicate karaddi
Non profit charity එකකට WP template එකක් free ගන්න විදියක් තියනවද?WP custom theme thamai mitto.
Don't edit templates and call yourself a web developer.