Elakiriyata ඇවිත් 17 years

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    dan nam kalathurakin wage thamai hoda thread ekak watenneth
    ඔය කියන්නේ අයියලා තරුණ කාලේ Elakiri එකනේ
    දැන් කිරියේ බහුතරය ඒ නාකි සීයලා සෙට් එකම මිසක් අපි වගේ Gen Z අය නෙමෙයි

    Rich, posh gen z එක ඉන්නේ Twitter, Instagram, Snapchat වල
    so called "අඩුකුලේ" gen z එක Facebook වල පැල් බැදගෙන

    මේකේ හුගක් අය මට මාමලා වෙන්නේ
    උන් එන්නේ ආතල් ගන්න මිසක් educational thread වලට නෙමෙයි
    මේකේ එහෙම post දාන්න targeted audience එකක් නැහැ; ඒ නිසා හුගක් අය වැඩේ අත අරිනවා

    මං නම් ඔන්න Reddit එකේ active, crowd එකක් ඉන්න නිසා
    කිරිය sure active නැති වෙනවා තව අවුරුදු 15කින් :(
     

    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    ඒ බං ඉස්සර මේකෙන් බර්ත් ඩේ එකට විශ් එකක් එව්වා නේද ඊමේල් එකට. මං ඉස්සර සිංදු බාන්න හදපු එකවුන්ට් එකකට අවුරුදු ගාණක් ආවා
     
    • Like
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,896
    3,262
    113
    Malabe
    In general kaatawath karadarayak natuwa saadaranawa hitiyanam mama hitanne athi kiyala. Nathuwa umbata hama ekaawama please karanna be machan. karanna try karana ekath wadak ne.

    Mama kivve api nathi kaaleka api gana kathakaranna deyak gana. Samaharu eyalagey danuma eelaga paramparavata denna poth liyanava, computer vada etc. Hamoma please karanna oney na bn. At the very least you can try to be socially active. :-)
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    තව කෙනෙක් වෙනුවෙන් වෙලාව වැය කරල, දෙයක් ගන්න පුලුවන් කන්ටෙන්ට් දාපු අය හිටිය. සමහරු ගියා , සමහරු යැව්ව, තවත් සමහරු වැඩේ ඇතෑරල පැත්තකට උනා.
    තවත් සමහරුන්ගෙ කන්ටෙන්ට් වෙනුවට මිනිස්සු දැක්කෙ උන්ගෙ කැරැක්ටර් එකෙ දේවල්.


    දැන් ඉන්නෙ මම වගෙ පම්පොරි කාරයොයි, @NRTG වගෙ මොරි මෝල් බූරුවොයි විතරයි.
    පවු යකෝ ඔය පොඩි එකා එක්ක එල්ලෙන්න එපා 🤪😂
     
    • Love
    • Haha
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    පවු යකෝ ඔය පොඩි එකා එක්ක එල්ලෙන්න එපා 🤪😂

    පොඩි?


    ඕක අහුවෙනකන් ඉන්නෙ පොල්ලක් අරන් දෙනව පතබෑ වෙන්නම
    Mocking Bea Arthur GIF by Sony Pictures Television
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,189
    113
    Sri Lanka
    GTRS එහෙම හැරමිට්ටෙන් යනව ඇත්තෙ දැන් :rolleyes: අපෙත්කොණ්ඩෙ රැවුල් ඉදිල. ‍මුලින්මමේකට එද්දි අපි පට්ට slow internet connection වලින්ආවෙ සිංදු ‍ඩවුන්ලෝඩ් කරන්න එහෙම. ඒ කාලෙ ඉරාජ් ල තමයි පොරවල්
     
    • Like
    Reactions: NRTG