🔴අනුර සමඟ BBC පැවැත් වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ලපයාට ඉංග්‍රීසි බැරි නිසා සිංහල මිට්ටෙක් දම්මලා නේද :ROFLMAO:
    ලපයාට ඉංග්‍රීසි බැරි නිසා සිංහල මිට්ටෙක් දම්මලා නේද :ROFLMAO:

    උබට ටැක්ද බන් මෙහෙම හැසිරෙන්නෙ
    😂
    😅
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ප්‍රබාකරන් ඉන්න කාලේ මහින්ද ගෙදරින් එලිය

    ප්‍රබාකරන් ඉන්න කාලේ මහින්ද ගෙදරින් එලියට බැස්සේ වත් නැහැ
    කෝමද මහින්ද ලොක්කගේ වැඩ කිඩ
    දැන්නම් රජාවගේ වැඩ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං හිතුවෙ SLT එක රජයට තියාගන්න ඕනි කියන්නෙ ජාතික ආරක්ෂාව ගැන හිතලා කියලා, අනුර කියන්නෙ IT infrastructure එකට කියලානෙ 🤦‍♂️ කිසිම ගැලපීමක් නැති කතාවක්නෙ. මෙච්චරකල් හරියට 4G coverage එකවත් දෙන්න බැරිවුණ දවසින් දවස customer base එක අඩුවෙන fiber monopoly එක හින්දා යන්තම් ඇදගෙන යන SLT එකත් එක්ක මොන IT ද. අඩුතරමෙ work from home package වලට google services ටිකවත් add කරගන්න බෑ. හරියට bill එකක් හදාගන්න බෑ. තැපැල් කන්තෝරුවෙ වගේ staff එකක් තියාගෙන කරයි පයන්නක්
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    ලපයාට ඉංග්‍රීසි බැරි නිසා සිංහල මිට්ටෙක් දම්මලා නේද :ROFLMAO:
    ඉංග්‍රීසි දන්න උන්ගෙන් පුකේ ඇරගෙනත් ලැජ්ජ නැනේ :lol::lol::lol: කැරි පොන්නයෝ බං උබල නම්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    BBC කිව්වට මම හිතුවේ English වලින් කථා කරනවා කියලා🤣
    මෙහෙම චොර BBC Interview එකක් දැක්කා මයි 🤦

    Voice එක වත් හරියට නැහැ මේ Video එකේ🤣🤣

    Phone එකෙන් Record කරා වගේ Sound එක🤦🤦🤦
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    Lankawe 70 years Oya Perakadoruwo Palanaya Kare.
    Okun Danna Arthike, Development.
    Perakadoruwo Kiyanne Usawiye Boruwak Kiyandath Gini Kana Thaman Gana Hitana Jathiyak
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    උඹට නිකං ඉංග්‍රීසි තේරෙනව වගේනෙ කතාව 😂😂
    ඔන්න පනික්කියා දුවගෙන ආවා.
    මම ජනාධිපති කම ඉල්ලන් යනවා ද බන්🤭
    ------ Post added on Mar 15, 2024 at 10:06 PM
     

    Sen-lu

    Well-known member


  • ඔන්න පනික්කියා දුවගෙන ආවා.
    මම ජනාධිපති කම ඉල්ලන් යනවා ද බන්🤭
    ------ Post added on Mar 15, 2024 at 10:06 PM
    English වලින් කතා කරානම් උඹ බලනව වගේනෙ ටෝක් කරේ 😂😂.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    English වලින් කතා කරානම් උඹ බලනව වගේනෙ ටෝක් කරේ 😂😂.

    BBC Interview කිවුවාම අපිට නම් මතක් වෙන්නේ English . 1948 ඉදලම එහෙම තමා
    මේ අනුර කුමාර වගේ ගං කබරයි Interview කරන්න ගිහින් BBC එකේ Quality එකත් නැති වෙනවා🤣🤣🤣🤦


     
    Last edited:
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha

    @GigaChad 🤭

    BBC Interview කිවුවාම අපිට නම් මතක් වෙන්නේ English . 1948 ඉදලම එහෙම තමා
    මේ අනුර කුමාර වගේ ගං කබරයි Interview කරන්න ගිහින් BBC එකේ Quality එකත් නැති වෙනවා🤣🤣🤣🤦



    රුසියාවේ පූටින් පර සුද්දන්ගේ ඉංගිරිසී පාවිච්චි කරන්නේ නෑ පොන්ස්.. ඒ වගේ උන්ට තමයි රටවල් හදන්න පුලුවන් ..:yes::yes::yes:
    ------ Post added on Mar 16, 2024 at 11:26 AM
     
    • Dislike
    Reactions: hapriyankara