රාජපක්ෂගේ විස්කම් ( Just for Fun )

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
රාජපක්ෂගේ විස්කම් ( Just for Fun )

Saw this article in a Blog and could not stop laughing. Though to share with you guys. I have Nothing against president Mahinda R or this share has nothing to do with insult a person or a political party.

this share does not represent my view. :D

source : Unprotected Thoughts


# සිංහලේ වීර රජවරු වැලි මිරීකා වතුර ගත්තායැයී පඩිවරු කියනවා. හැබැයී වතුර මිරිකලා වැලි ගන්න පුලුවන් එකම රජ්ජුරුවො මහින්ද රාජපක්ෂයී.

# නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපායැයී මනුස්ස ලෝකෙ කතාවක් තියෙනවා. මහින්ද රාජපක්ෂට ගහලා දලේ වරද්ද ගන්න එපෑයෑයී නාග ලෝකේ කතාවක් තියෙනෙවා.

# මහින්ද රාජපක්ෂ කන්නාඩියක් දිහා බැලුවෝතින් කන්නාඩිය දෙකට පැලෙනවා. මොකැයී රාජපක්ෂයී රාජපක්ෂයී මැදට එන්න කන්නාඩියත් බයයී.

# ජයසූරියට යාර හතලිහක් දුරට පන්දුව යවන්න ඇහැකීයී. මහින්ද රාජපක්ෂට ජයසූරියව ඊටත් එහාට යවන්න ඇහැකීයී.

# මහින්ද රාජපක්ෂ ඕහේගෙ ගෙදර තියෙන තැන දන්නේ නැහැ. දන්නේ ඔහේගේ මලගෙදර තියන තැන විතරයී

# මහින්ද රාජපක්ෂ දැක්කහම වෙඩි උන්ඩත් හැන්ගෙනවා.

# මහින්ද රාජපක්ෂගේ නම වැරදියට ගූගල් වල ලීවොතින්, ගූගල් තවදුරටත් "Did you mean Rajapaksa?" කියලා අහන්නේ නැහැ. "දුවපන්.. දුවපන්.. පණ බේරාගන්න දුවපන්" කියාලයී කියන්නේ.

# මහින්ද රාජපක්ෂට තනි කුරුල්ලෙකුගෙන් ගල් දෙකක්ම මරා ගත ඇහැකී.

# මහින්ද රාජපක්ෂ විනාඩි දෝලහයී තප්පර විස්සකින් සිරස රන් දෙපය බලලා ඉවර කරනවා.

# ලයීසෝල් වලට විෂබීජ සීයට අනූ නමයී දසම අනූනමයක් විනාශ කොරන්න ඇහැකීයී. හැබැයී මහින්ද රාජපක්ෂට සීයට සීයක් තමන් කැමතී ඕනෑම දෙයක් විනාශ කොරන්න පුලුවන්.

# හොල්මන් හැදිලා තියෙන්නෙ, මාරයාටත් එලොවට එක්කාගෙන යන්න බැරි තරම් වේගෙන් මහින්ද රාජපක්ෂ සටනෙදී මරාපු උන්ගෙනුයී.

# මහින්ද රාජපක්ෂගෙ මීයා පූසො දෙන්න දෙන්න අල්ලනවා.

# බූමිතෙල් මිල වැඩි වීමට හේතුව මහින්ද රාජපක්ෂගේ හවසට හවසට බීමයැයී ඉස්කාගාර දෙපර්තුමේන්තුව කියනවා.

# හඳ ලෝකෙට හුගක් ඈතින් ඉන්නේ මහින්ද රාජපක්ෂට බයේ පුලුවන් තරම් ඈතට ගිහිල්ල ඉන්න නිසායී. රෑට විතරක් එලියට එන්නේ දවල්ට ආවොත් මහින්ද රාජපක්ෂට අහුවෙයී කියලා බය නිසායී.

# පිටසක්වල ජීවීන්ගේ පියාබන පීරිසි ලංකාවට ගොඩ බාන්නේ නැත්තේ, මහින්ද රාජපක්ෂගේ හැකියාවන් පිටසක්වලත් ප්‍රසිද්ද නිසායී.

# විශ්වය දිනපතා විපර්ශනය වෙනවායැයී පන්ඩිතයන් කියන්වා. එහෙම වෙන්නේ මහින්ද රාජපක්ෂට බයෙන් විශ්වයම ඈතට දුවන නිසායී.

# කලු පාට මහින්ද රාජපක්ෂගෙ නිර්මානයක්. කලු පාට විතරක් නොවෙයී මේ ලෝකෙ තියන ඔක්කෝම පාට හැදුවෙ මහින්ද රාජපක්ෂ, රෝස පාට ඇරුනහම. රෝස පාට හැදුවෙ රනිල් වික්‍රමසිංහ.

# විශ්වයේ කලු කුහරයකින් ගැලවෙන්න කිසිම දේකට බැහැයී පන්ඩිතයෝ කියනවා. හබැයී මහින්ද රාජපක්ෂට කලු කුහර වලින් ගැලවෙන්න විතරක් නොවෙයී, කලු කුහර ඉදිආප්පම් වගේ රෝල් කොරලා කන්නත් පුලුවන්.

# මහින්ද රාජපක්ෂ ගහයී කියලා බයෙන් රීරී යකා රෑමැද්දට ඒලියට බහින්නේත් නැහැ.

# යක්කු ගස් නගින්නේ මහින්ද රාජපක්ෂට බයෙනුයී.

# රාමයී රාවනයී මහා සටනක් කොරෝතින් දිනන්නේ මහින්ද රාජපක්ෂ.

# මහින්ද රාජපක්ෂ පොඩ්ඩා කාලෙ කවදාවත් ඇදේ හුජ්ජ කොරලා නැහැ. රාජපක්ෂ පොඩ්ඩා රෑට බුදියනකොට මර බයෙන් ඇද හුජ්ජ කොරනවා.

# පස්සිල් වල හයවෙනී ශික්ශා පදය මහින්ද රාජපක්ෂ තරහා ගස්සන්නේ නැතේයී යන්නයී. එසැනීන්ම පඩිසන් දෙන එකම ශික්ශා පදය හයවෙනී ශික්ශා පදයයී.

# බයීබලේ කීයාපු හැටියට යේසුතුමා වතුර වයීන් වලට හැරෙව්වා. හැබැයී මහින්ද රාජපක්ෂට වයීන් බියර් වලට හරවන්න පුලුවන්.

# රාමට ලංකාවට එන්න හනුමා යගදාවෙන් ගහලා මුහුද දෙබෑ කරායැයී කියනවා. හැබැයී මහින්ද රාජපක්ෂට යගදාවක් ඕනෑ නැහැ. හනුමා ඕනෙත් නැහැ. මහින්ද රාජපක්ෂට දැක්කහම බුදු අම්මෝ කියලා මුහුද දෙපැත්තට දුවනවා.

# තුවක්කු වලින් කරන සටනකට කඩුවක් අරන් ගිහිල්ල පලක් නැහැ. මහින්ද රාජපක්ෂ එක්ක කරන සටනකට තුවක්කු අරගෙන ගිහිල්ල පලක් නැහැ.

# ජනාශුතියේ තියනවා මහසෝනා කියලා බයානක යකෙක් ඉන්නවා කියලා. ඒ වුනාට දැන් එහෙම එකෙක් නැහැ. මොකද උගේ වලස් ඔලුව ගලවලා මහින්ද රාජපක්ෂ බූරු ඔලුවක් හයීකරා. මර්වින් සිල්වා කියලා හුරතාලේට තියාගෙන ඉන්නේ ඌව දමයී.

# ලිප්ටන් වටරවුම ඔයීට ඉස්සෙල්ල ලිප්ටන් චතුරාශය. මහින්ද රාජපක්ෂ ගැහුව පයීන් එකක් මුලු හතර රවුම් වෙලා යන්න. දැන් තියෙන්නෙ ලිප්ටන් වටරවුම.

# මහින්ද රාජපක්ෂ මේ බ්ලොග් අඩවිය ගැන දන්නේ නැහැ. හැබැයී දැනගත්තෝතින් මුලු ඉන්ටර්නෙට් එකම කුනු බක්කියට ඇදලා මකලා දානවා.

# මහින්ද රාජපක්ෂට මැගී නූඩ්ල්ස් විනාඩියෙන් උයන්න පුලුවන්.

# මහින්ද රාජපක්ෂ නිදියන්නේ ලයීට් දාලා. මොකද මහින්ද රාජපක්ෂ කලුවරට බය නිසා නොවෙයී. කලුවර මහින්ද රාජපක්ෂට බයයී.

# මහින්ද රාජපක්ෂ දෙකේ පන්තියේදී පහ වසර ශිෂතවය සමත් වුනා.

# මහින්ද රාජපක්ෂගේ සතුරන්ගේ ලයීස්තුව "වදවී ගිය සතුන්" යටතේ කටු ගෙයී තියෙනවා.

# මෝහිනීට වතාවක් තිස්ස වැව ලඟදී මහින්ද රාජපක්ෂ මුන ගැහුනා. එතනම ලේ වමනේ කොරලා මෝහිනි මලා.

# වතාවක් මහින්ද රාජපක්ෂයී ගමනක් යනකොට වලස්සු දෙන්නක් ඉස්සරහට ආව. එක වලහෙක් හනි හනිකට ගහකට නැගලා බේරුනා. අනිත් වලහා මැරුනා වාගේ බිම බුදියගෙන බේරුනා.

# මහින්ද රාජපක්ශගේ වෘශණ කෝශ වල මයීල් ගස් නැහැ. මොකැයී යකඩ වල මයීල් වැවෙනවයැ.

# මහින්ද රාජපක්ශට වතාවක් තමා වැරද්දක් කොලායැයී හිතුනා. මහින්ද රාජපක්ශට වැරදුනු එකම වතාව ඒකයී.
 
Last edited:

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කලින් සහෝදරය කීව වගේ මේවට මුකුත් කියන්න බෑ හොදයි කීවත් බඩු වැරදියි කීවත් බඩු තමා
    කොහෙවත් ඉන්න එවුන් හින්ද අපි මොකටද නිකන් ටිංකිරි ගාගන්නෙ
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    boruda man kiwwe methiyenne deela
    repys.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    ප්‍රබාකරන් ඉන්න කාලේ මහින්ද ගෙදරින් එලිය

    ප්‍රබාකරන් ඉන්න කාලේ මහින්ද ගෙදරින් එලියට බැස්සේ වත් නැහැ
    කෝමද මහින්ද ලොක්කගේ වැඩ කිඩ
    දැන්නම් රජාවගේ වැඩ.
     
    Last edited:

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    # මහින්ද රාජපක්ෂගෙ මීයා පූසො දෙන්න දෙන්න අල්ලනවා.

    meka fatta oiiii
     

    Mr.Romesh

    Banned
    Nov 15, 2010
    22
    1
    0
    # ජනාශුතියේ තියනවා මහසෝනා කියලා බයානක යකෙක් ඉන්නවා කියලා. ඒ වුනාට දැන් එහෙම එකෙක් නැහැ. මොකද උගේ වලස් ඔලුව ගලවලා මහින්ද රාජපක්ෂ බූරු ඔලුවක් හයීකරා. මර්වින් සිල්වා කියලා හුරතාලේට තියාගෙන ඉන්නේ ඌව දමයී.

    sahathika eththata,,
     
    • Like
    Reactions: 2osama

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    ඇත්ත මම මෙවට කමෙන්ට් දල -රේප් කල තියෙන්නෙ
    එක නිස මුකුත් කියන්නෙ නෑ