ශාෆි බයියෝ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    බයියො උන් එක්ක සෙට් වෙච්චාවෙ. ඉන්දියන් විරෝධී ඔරිජිනල් ජෙප්පො දැන් ටික ටික ජවිපෙන් ඈත් වෙලා පොන්න නන්දසේනයා වට්ටපු රට හදල පෙන්නපු රනිල් මහත්තයා එක්ක එකතු වෙමින් පවතිනවා
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    බයියො උන් එක්ක සෙට් වෙච්චාවෙ. ඉන්දියන් විරෝධී ඔරිජිනල් ජෙප්පො දැන් ටික ටික ජවිපෙන් ඈත් වෙලා පොන්න නන්දසේනයා වට්ටපු රට හදල පෙන්නපු රනිල් මහත්තයා එක්ක එකතු වෙමින් පවතිනවා
    නන්දන ගුණතිලක ගැනද ඔය කියන්නේ? ඒ උන් වයස නිසා .
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    ඒකනේ නික් අය්යේ උබේ ඔය වෙනස් වීම අපිට තාම විශ්වාස කරන්න බෑ 😢

    ඉතින් හරිනේ මොන්සෝ. නැතුව අත යටින් දීලා මහින්දට කොටහයි නාමල් ට කොටහයි බැසිල් ට කොටහයි දුන්නම ඒවත් එන්නේ cost + නේ . අන්තිමට ඒවත් අපි ගෙවන්න එපැයි.

    ඉතින් දැන් අපි චන්දෙ දෙන්න ඕනේ UNP හොරුන්ටද ?පොහොට්ටු හොරුන්ටද ? සජබේ හොරුන්ටද ?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ------ Post added on Mar 16, 2024 at 4:05 PM
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    😂
    2109.05.25 දින සිට 2019.06 22 දක්වා ෂාෆිගේ සැත්කම්වලින් පසු ප්‍රශ්න පැන නැගි බවට පැමිණිලි කල මව්වරුන් ගණන 767 කි. ඉන් එක් අයකු හැර අන් සියල්ල සිංහල මව්වරුන්ය.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    @nicjosh83 AKA @John Dutton mathakada a dawas wala ubala madamulan piliknanne wadi wela mawapu billo

    මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා වඳ සැත්කම්වලට සම්බන්ධය යනුවෙන් දිවයින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයක් 2019 වසරේ පාස්කු ප්‍රහාරයට සති කිහිපයකට පසු පළවිය. රට පුරා ඉස්ලාම් ආගමික සිද්ධස්ථානවලින් කඩු මතු වූයේ ද, විවිධ වහබ්වාදී අන්තවාදීන් පිළිබඳ තොරතුරු මතු වූයේ ද මෙම සමයේ ය. එවන් කාල වකවානුවක මෙවන් ප්‍රවෘත්තියක් ජාතික පුවත්පතක ප්‍රධාන ශීර්ෂ පාඨය යටතේ පළවීම සියලූදෙනාගේ අවධානය යොමු වූ කරුණක් විය. මේ පුවත පළ වී දින කිහිපයකට පසු මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට පත්විය. පාස්කු ප්‍රහාරයෙන් සති දෙකකට පමණ පසු ඔහුගේ ගිණුමට රුපියල් මිලියන 400 ක පමණ මුදලක් එක් වරම ලැබී ඇති බව සඳහන් විය. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයකු සතුව ක්‍රෙඩිට් කාඩ් 10 ක් තිබුණු අතර ඒවා මොහොමඩ් ෂාෆි ගේ නමට ලබා ගත් ඒවා බවට හෙළිදරව් විය. දැඩි ඉස්ලාම් අන්තවාදීන් තමන්ගෙ නළලේ කළු පැහැති ලප දෙකක් බිම නැමදීමෙන් ඇතිකරගන්නා බවත් ෂාෆි ද එවැනි පුද්ගලයෙකු බවත් සමාජයේ අදහස් පළ විය. වැඩිදුර පරීක්ෂණ සඳහා ෂාෆි වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට පත්විය. මේ සමගම කුරුණෑගල ශික්ෂණ රෝහල මූලික විමර්ශනයක් ඇරඹූ අතර එම විමර්ශනයෙන් පහත කරුණු හෙළිදරව් විය.

    2109.05.25 දින සිට 2019.06 22 දක්වා ෂාෆිගේ සැත්කම්වලින් පසු ප්‍රශ්න පැන නැගි බවට පැමිණිලි කල මව්වරුන් ගණන 767 කි. ඉන් එක් අයකු හැර අන් සියල්ල සිංහල මව්වරුන්ය. එකක් මුස්ලිම් කාන්තවකගෙනි. ඇයගේ ද සැමියා සිංහලය. කුරුණෑගල රෝහලේදී ඔහු සීසර් සැත්කම් 4372 සිදු කර ඇත. ඉන් 3479 (80%) සිංහල මව්වරුය. 860 මුස්ලිම්ය. 33 ක් දෙමළය. සිංහල මව්වරුන්ට සහ මුස්ලිම් මව්වරුන්ට සීසර් සැත්කම් කිරීමේදී සිංහල මව්වරුන්ට ඉතා අඩු කාලයකදී සැත්කම සිදු කරයි. සිංහල මව්වරුන්ගේ ගර්භාෂ බිත්තිය මසන්නේ මැහුම් ස්තර 1 කිනි. මුස්ලිම් මව්වරුන්ට මැහුම් ස්තර 2 ක් හෝ එක ස්තරයක් සමග අමතර මැහුම් යොදයි. සැත්කමෙන් පසු අනික් වෛද්‍යවරු නොකරන අයුරට රළු ආකාරයට ගෝස් ටවල් යොදා ගෙන පෙරිටෝනියම් කුහරය පිරිසිදු කරයි. මේ රළු ක්‍රියාදාමය නිසා සැත්කම්වලින් පසු මුත්‍රා වාහිනී හානිවීම්, ගර්භාෂ ඉවත්කිරීම්, පසු ප්‍රසව රුධිර වහනයවීම් අනෙක් සීසර් සැත්කම්වලට සාපේක්ෂව බෙහෙවින් වැඩිය.

    ඒ සමඟම මෙම කාරණය පිළිබඳ වහා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස කුරුණෑගල ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා සහ මහජනතාව ඉල්ලීමක් කළේය. අතුරලියේ රතන හිමි, විමල් වීරවංශය, චන්න ජයසුමන, උදය ගම්මන්පිල, සරත් වීරසේකර ඇතුළු පිරිසක් ද එවන් පරීක්ෂණයක් කඩිනම්ව කරන ලෙස ඉල්ලීම් කළේ ය. මුලික පරීක්ෂණයෙන් මෙවන් කාරනා හෙළිදරව් වී තිබියදී ජාතික සංවිධාන සමග දීර්ඝ කාලයක් කටයුතු කල වෛද්‍ය විද්‍යාව ගැන මහාචාර්යවරයකු වූ චන්න ජයසුමනට මේ ගැන සිය අදහස පවසන මහා සංඝරත්නය සහ ලෙස ජාතික සංවිධාන ඉල්ලා සිටියහ. ඔහුගේ අදහස වුයේ වෛද්‍යවරු විසින්ම සිදු කර ඇති මුලික පරීක්ෂණයෙන් හෙළිදරව් වී ඇති තොරතුරු සත්‍යනම් එය දරුණු අපරාධයක් බවත්, මේ ගැන නිසි විමර්ශනයක් කර වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතු බවත්ය.

    මේ කරුණු ජනමාධ්‍යවල ප්‍රසිද්ධ වීමත් සමග කුරුණෑගල ප්‍රදේශයේ මව්වරුන් ගණනාවක් ෂාෆි වෛද්‍යවරයා පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්නට විය. සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියද රතන හිමි-විමල්-උදය චන්න-සරත් ඇතුළු කණ්ඩායමේ කිසිවකු හෝ මව්වරුන්ට බලපෑමක් කළ බව දැනගන්නට නැත. ඔවුන් පොලිසියට බලපෑමක් කළ බව ද දැනගන්නට නැත. ඔවුන් රෝහලේ සිදුකළ පරීක්ෂණයට බලපෑමක් කළ බව ද දැනගන්නට නැත. එවන් බලපෑමක් කරන්නට එකල ඔවුන්ට දේශපාලන බලයක්ද නොවීය. සෞඛ්‍ය ඇමති වුයේ රාජිත සේනාරත්නය.

    පාස්කු ප්‍රහාරය එල්ල වූ තිබූ වටපිටාවක, පල්ලිවලින් කඩු මතු වෙමින් තිබූ වටපිටාවක, මව්වරු සිය ගණනක් පැමිණිලි කර තිබු වටපිටාවක, මූලික විමර්ශණයෙන් භයානක කරුණු හෙළිදරව් වී තිබු පසුබිමක, ෂාෆි මුල්‍ය විශුද්ධිකරණ චෝදනාවට ලක් වූ වටපිටාවක, පොලිස් පරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට ෂාෆි නිවසේ CCTV කැමරා දර්ශන සියල්ල මකා දමා තිබු පසුබිමක. එවකට පැවති රජය ඔහුව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. මෙවන් චෝදනාවක් එල්ල වූ වෛද්‍යවරයෙක් වැඩ තහනම් කළ යුතු වුව ද වැඩ තහනම් නොකර අනිවාර්යෙන් නිවාඩු යැවීය. පරීක්ෂණ භාරව සිටි CID නිලධාරියකු විශ්මයජනක ලෙස ෂාෆිට ඇප ලබා දීමට කටයුතු කළේය. මෙවන් වටපිටාවක සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ස්වාමීන්වහන්සේලා සහ රතන හිමි-විමල්-උදය චන්න ඉල්ලීමක් කෙරේ නම් එහි කිසිදු වරදක් හෝ අසාධාරණයක් නැත.

    ය යුතු නැත.

    @2osama waren ponnaya

    ෂාෆි අත්අඩංගුවට පත්වීමත් සමඟ ලංකාවේ වහාබ් ජාලය අතිශයින් කලබල විය ඔහු නිදහස් කර ගැනීම සඳහා කළ හැකි සියල්ලක්ම සැලසුම් සහගතව සිදු කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ෂාෆිගේ විමර්ශනය භාරව සිටි නිලධාරීන් දෙදෙනා විශ්මයජනක ලෙස විමර්ශන කටයුතු කල් දැමීය. කුරුණෑගල රෝහලින් සිදු කල මුලික විමර්ශනය මග හැර සිටියේය. ඔවුහු ඒ සඳහා විවිධ හේතු ඉදිරිපත් කළහ. වහාබ් ජාලය සමඟ කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් දෙදෙනකු සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරිනියක ෂාෆිට හානියක් නොවී වැඩේ ගොඩ දා ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සංවිධානය කළේය. මේ සඳහා දායක වූ නිලධාරීන් කිහිප දෙනකු එක්වරම පොහොසත් වූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසිද්ධ රහසකි.

    මේ අතර ලංකාවේ ප්‍රධාන පුවත්පත් කිහිපයක සහ විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක සේවය කරන කීපදෙනෙක්, සමාජ මාධ්‍ය පිටු පවත්වාගෙන යන කිහිප දෙනකු වහබ් ජාලය මුදල් දී මිලදී ගත්තේය. ඒ ඇතැම් අයෙක් සිංහල බෞද්ධ විරෝධී මාධ්‍යකරනයක ඒ වන විටත් නියැලී සිටි නිසා ඔවුන්ට ඉබ්බා දිය දැමුවාක් මෙන් විය. ඔවුන්ට පැවරුණු කාර්යය නම් ෂාෆි සුද්ද කරමින් සතියකට හෝ දෙකකට වතාවක් ලිපි පළ කිරීමයි. ඒ එක අයකුට ලිපියක් සඳහා රු. ලක්ෂයක් ගෙවීම් කල අවස්ථාද තිබුණි. වහාබ් ජාලය මගින් මුදල් ලැබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ නජිත් ඉන්දික වැනි කිහිපදෙනෙකුද මේ සමාජ මාධ්‍ය මෙහෙයුමට එක්විය. ලංකාවේ දහදාහකට වැඩිය සාමාන්‍ය පෙළ විභාගයෙන් A 9 ගනිද්දී ඉන් අයෙක වූ ෂාෆි ගේ දියණිය මහත් උත්කර්ෂයට නංවමින් ලිපි ගණනාවක් ලියවුනේ මේ ජාලයේ මෙහෙයවීමෙන් ය. සිංහල ජාතිය ෂාෆිගෙන් සමාව ගතයුතු බව සදහන් පෝස්ටු ගණනාවක් වහාබ් මුදලින් සමාජ මාධ්‍ය පිටුවල පල විය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයෙන් යුතු මහා වීරයකු ලෙස ෂාෆි සමාජ ගත කෙරුණි.

    ෂාෆි පිළිබඳ සාධාරණ විමර්ශනයක් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එම ආණ්ඩුවේ බොහෝ දෙනකු පැවසුව ද ඔහු එය නෑසූ කන් ව සිටියේ ය. ඔහු පත් කළ සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ ද එය සම්පූර්ණයෙන් නොසලකා සිටියේ නැති ප්‍රශ්නයක් තමන්ගේ පිටට දා ගැනීමට අනවශ්‍ය බව පවසමිනි. ගෝඨාභය මෙය පමණක් නොව ඔහුට පැවරී තිබූ රාජකාරි සාතිශය බහුතරයක් අමතක කළේය. ඊට ප්‍රධාන හේතුව කළ යුතු දේ කුමක්ද, නොකළ යුතු දේ කුමක්ද යනුවෙන් හඳුනා ගැනීමට ඔහුට නොහැකි වීමයි. ඒ සඳහා ප්‍රමාණවත් දේශපාලනය පරිචයක් හෝ බුද්ධියක් ඔහු සතුව නොතිබිණි. ගෝඨාභයගේ දුර්වලතා බලමින් වහාබි ජාලය කල් මරමින් සිටියේ ගෝඨාභය ඉවත් වන තුරුයි. ගෝඨාභය ඉවත් වී ඔවුන්ට හිතවත් දේශපාලන බලවේගයක් බලයට පත් වූ විගස කුරුණෑගල රෝහල මඟින් සිදුකළ මූලික විමර්ශනය සම්පූර්ණයෙන් ඉවත දමා වෙනමම විමර්ශනයක් සිදුකර ෂාෆි ට එල්ල වූ කිසිම චෝදනාවක් ඔප්පු කිරීමට තරම් සාධක නොමැති බව පවසමින් අලුත් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා කඩිමුඩියේ රාජ්‍ය සේවා කොමිසමට ලබාදී ෂාෆි නිදහස් කර ගැනීමට කටයුතු යෙදීය. මේ අලුත් විමර්ශනය කලේ සෞඛ්‍ය අමාත්‍යංශයේ කුප්‍රකට චරිතයක් වන පොලොන්නරුව වකුගඩු රෝහල ඉදිකිරීමේදී මහා මුල්‍ය අවභාවිතාවකට චෝදනා ලබා සිටින පුද්ගලයෙකි. මේ වන විටත් අධිකරණයේ නඩුවක් තිබියදී, ෂාෆිඅත්අඩංගුවට ගැනීම නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබා දී තිබියදී ඒ ඒ කිසිවක් නොසලකමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබාදුන් තීරණය විශ්මය ජනකය. නව විමර්ශනයේ වුවද වුවද දක්වා ඇත්තේ විනය ක්‍රියාමාර්ග වලට යටත්ව ෂාෆිව නැවත සේවයේ පිහිටුවන ලෙසයි. ඔහුට කුරුණෑගල රෝහල ලබා නොදී වෙනත් රෝහලක් ලබාදිය යුතු බවට නිර්දේශ ව තිබූ බවද වාර්තා වේ. වාර්තාවේ තිබු කිසිවක් නොසලකා රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා අංශය මගින් මෙවැනි තීරණයක් ලබා දුන්නේ කෙලෙසද යන්න වෙනමම විමර්ශනය කළ යුතු කරුණකි.

    ෂාෆි කරුණ යොදාගෙන යොදාගෙන ජනප්‍රිය වෙන්නට වෙර දැරූ තිස්ස ජනනායක වැනි පුද්ගලයන් ගෝඨාභය රාජපක්ෂ පලායාමක් සමග රටේ ඇතිවූ ඇති වූ තත්ත්වයෙන් බියවී තමන්ද නාටකයකට හසුවූ බව පැවසීය. එහෙත් නාටකය රචනා කලේ කවුද කළේ කවුද ඒක සම්බන්ධ වූයේ කවුද ඔහු පැවසුවේ නැත. ජනනායක ෂාෆි ගැන කතා කළේ මෙන්ම එයට තමන් හසුවූ බවටද පැවසුවේ හුදු ප්‍රසිද්ධිය සඳහාම පමණි. ඉදිරියට වුවද වුවද ඔවුන් කියන දෙයක් පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි ය.

    මේ අතර ෂාෆි තමන් අත්අඩංගුවට ගැනීමය වැරදි බව පවසමින් තමන්ගේ මානව හිමිකම් කඩ වූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය 2023.03.16 තීරණය ප්‍රකාශයට පත් කරමින් නඩුව විභාගයට වත් නොගෙන ප්‍රතික්ෂේප කර මුදල් විශුද්ධිකරණය පිළිබඳව පැහැදිලි සාධක ලැබී තිබූ හෙයින් ඔහු අත් අත්අඩංගුවට ගැනීම නිවැරදි බව පැවසීය. කෙසේ නමුත් ඒ ඒ පුවතට කිසිදු ප්‍රසිද්ධියක් ප්‍රධාන ජනමාධ්‍යවලින් හෝ සමාජ මාධ්‍ය ජාලාවලින් නොලැබිණි. ඒ වහබ් ජාලයේ බලපෑමයි.

    පැමිණිලි ඉදිරිපත් කළ දහසකට වැඩි මව්වරු කිසිදු විමර්ශනයකින් තොරව අපහාසයටත් උපහාසයට ලක් කෙරිණි. ජාතික උවදුරකදී පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හඬක් නැගීමට පාර්ලිමේන්තුවේ සිටින්නේ රතන හිමි-විමල්-උදය චන්න-සරත්-ජයන්ත-ගෙවිඳු ඇතුළු අතේ ඇඟිලි වලට අඩු කිහිප දෙනකු පමණි. මේ ගැන සොයා බැලිය යුතු බව හඬ නැගූ ඔවුන් බොරුකාරයන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසිනි. ඔවුන්ට පහර පිට පහර ගැසිනි. වහාබ් ජාලයට අවශ්‍ය වූයේ හඬක් නැගිය හැකි සිංහල දේශපාලනඥයන් සම්පූර්ණයෙන් නිහඬ කිරීමයි.
    ------ Post added on Mar 16, 2024 at 6:50 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අන්තිමට සාෆිගේ ගිණුමට හදිසියේ ආ කෝටි 40 එළියට සිදුවූ දෙයක් නැත; පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවකු සතු වූ ෂාෆිගේ ක්‍රෙඩිට් කාඩ් 10 ට වූ දෙයක් නැත. ෂාෆි ගේ ගෙදර මැකුණු CCTV දර්ශනවලට සිදු වූ දේ කිසිවෙකු නොදනී. මූලික පරීක්ෂණයෙන් හෙළිදරව් වූ කරුණු කාරණා වලට වූයේ කුමක්දැයි කිසිවෙකු නොදනී. අධිකරණයේ නඩුවක් තිබියදීම ෂාෆි නිදොස් කොට නිදහස් කළ බව මහා සමාජ මාධ්‍ය මෙහෙයුමක් දියත් කෙරිණි. දරුවාගේ ප්‍රතිඵල ලේඛනය ලබා ගත් සැනින් ෂාෆි වහාබි මුදලින් නඩත්තු වන සමාජ මාධ්‍ය ජාලයට එහි ජායාරූප නිදහස් කළේය. කුරුණෑගල රෝහලට පැමිණි සැනින් සමාජ මාධ්‍ය ජාලයට එහි ජායාරූප යැවීය. ෂාෆි රෝහලට පැමිණි සැනින් ජායාරුප සහිතව මහා මාධ්‍ය මෙහෙයුමක් දියත් වුයේ කෙලෙසදැයි අසන්නට කෙනෙක් සිටියේ නැත. සති අග පුවත්පත් වල ලිපි පල කිරීමට අවශ්‍ය කටයුතු යෙදිනි. මේ සියල්ල නාටකයක කොටස්ය.

    මොහොමඩ් ෂාෆි යනු ශුර දේශපාලඥයෙකි. ඔහු 2015 වසරේ පාර්ලිමේන්තු මහා මැතිවරණයට අලියා ලකුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කර මනාප ඡන්ද 40,000කට වඩා ලබාගෙන ඊළඟට පාර්ලිමේන්තුවට යෑමට ලැයිස්තුවේ සිටි පුද්ගලයායි. වහාබ් ජාලය මේ හදන්නේ නැවතත් සිංහලයන්ගේ ජන්ද ලබාගෙන ෂාෆිව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ම පාර්ලිමේන්තුව යැවීමටයි. අන්තිමට වහාබ් සමාජ මාධ්‍ය මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගත් සහරාන් ගැන කතාවක් නැත; සහරාන් ඇතුළු ඔහුගේ සහචරයන්ට මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමටයි; ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉබ්‍රහිම් තමන්ගේ පුතුන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බවට පත් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමටයි; ෂාෆි ගැන ලිපි පල කර, මව්වරු දහස් ගණනක් ලවා පැමිණිලි කරවා, මුලික පරීක්ෂණයෙන් බොරු කියවා සිදු කර ඇත්තේ නාටකයකි. රතන හිමි-විමල්-උදය චන්න-සරත්-ජයන්ත-ගෙවිඳු මේ සියල්ල නාටකයක නළුවන් බව සමාජ ගත කිරීමට වහබ් සමාජ මාධ්‍ය ජාලයට වසර දෙකක් ඇතුලත හැකි විය. මොහොමඩ් ෂාෆි කෝටි 40ක් එක්වරම ගිණුමට ගෙන්වාගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමටයි; අන්තිමට සමාජ මාධ්‍ය මගින් මොළ සේදු කුරුණෑගල සිංහලයන්ගේ ඡන්දවලින් ෂාෆි පාර්ලිමේන්තුවට ගොස් වනිතා හා ළමා කටයුතු අමාත්‍යාංශය භාර ගත්තද පුදුම වි
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,855
    17,021
    113
    Kottawa
    නේද වැඩිපුරම ජෙප්පෝ වෙලා ඉන්නේ ?

    ඔව් නේ බං

    මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ එවකට නිර්වින්දන වෛද්‍යවරිය විසින්, කිසිදු මවකට පූර්ව දැනුම් දීමකින් තොරව එල්. ආර්. ටී. (LRT) සැත්කම් සිදු නොකරන ලෙස වෛද්‍ය කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබූ බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

    එම දැනුම් දීමෙන් පසුව සැකකාර සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි වෛද්‍යවරයා විසින් අදාළ නිර්වින්දන වෛද්‍යවරියට තර්ජනය කර ඇතැයි සඳහන්. රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ නිර්වින්දන වෛද්‍යවරිය මරා දමන බවයි. එම කාලයේදී ඔවුන් ඒ සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරියට වාචිකව පැමිණිලි කර තිබෙනවා. මේ වනවිට මතුව ඇති තත්ත්වයත් සමග රෝහල් කාර්ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරියට ලිඛිතවද පැමිණිලි කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    ......

    මේ අතර වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නිවැරදි බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු ප‍්‍රකාශ කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රකාශකයෙකු තහවුරු කළා.
    Neth news

    http://nethnews.lk/article/67476

    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    ඔවු බන්. සිරාවට. වඳ කරනව නම් ඉස්සෙල්ල වඳ කරන්න ඕන ඕකුන්. හම්බයෙක් ඕකුන්ගෙ කවුරුහරි වඳ කරනව දැක්කත් ඒකට ඉඩ දීල ඉන්න ඕන රටට කරන සේවයක් විදියට.

    sirawata.. me loketama pililalayak wechcha hamba jathiyen ekek hari adu una kiyala sathutuwenna tibuna.. :lol:

    IMG-8168.jpg
     
    • Haha
    Reactions: gamerlk