ළමයි හැදීම සදාචාරාත්මකද?

Desmond Morris

Junior member
  • Oct 25, 2013
    32
    80
    18

    Antinatalism or anti-natalism is a family of philosophical views that are critical of reproduction — they consider coming into existence as bad or deem procreation as immoral. - Wikipedia
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,347
    6,212
    113
    හිගා නොකා හිගා කන එව්වො , tg gay lesbian ලමයි ගෙවල් වලින් පන්නලා cisgender straight ලමයි විතරක් බලාපොරොත්තු වෙන පොන්නයොයි, තමන්ට කැමති රස්සාව කරන්න ඕන කියලා හිතාගෙන ඉන්න ලමයි තමන්ට ණයයි කියලා හිතාන ඉන්න පොන්නයො ලමයි හදන එක නම් සාපයක්

    හිතලා බැලුව ම මේ කියන එකත් ඇත්ත. පෙලක් එව්වො ලමයි නොහැදීමේ අවමානෙන් මිදෙන්න ලමයි හදනව. ලමයි හදන එක සමාජයේ නිලනොවන සම්මතයක් නිසා හදනවා. ඒකෙන් ඒ ලමයින්ට අනාගතයේ විදින්න වෙන දුක් ගැන මෙලෝ බරක්පතලක් නැතුව උන් මේ ලෝකෙට ගෙනැල්ලා දාන එක එක අතකින් සදාචාර විරෝධී තමයි.
    ------ Post added on Mar 16, 2024 at 9:40 PM
     
    • Like
    Reactions: Ryan08

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,399
    113
    Gampaha
    එහෙනම් අහවල් ලබ්බකට පයියකුයි කිම්බකුයි තියෙන්නේ ? :oo:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,114
    71,613
    113

    Antinatalism or anti-natalism is a family of philosophical views that are critical of reproduction — they consider coming into existence as bad or deem procreation as immoral. - Wikipedia

    Hadanawanam hadapan, nathan nikan hitapan. Eka ekata bana kiyanna enawa jiwath wena widiya gana. Hama ekatama jiwath wena widiya decide karanna ayithiya tiyenawa
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,580
    113
    එහෙනම් අහවල් ලබ්බකට පයියකුයි කිම්බකුයි තියෙන්නේ ? :oo:

    ඉතිං ළමයි හදන්නම ඕනද?අනික මේ වගේ බංකොලොත් රටක.?ළමයි හදලා දුක් දෙන්න?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,225
    1
    2,913
    113
    ඉතිං ළමයි හදන්නම ඕනද?අනික මේ වගේ බංකොලොත් රටක.?ළමයි හදලා දුක් දෙන්න?
    රටේ lamai duk විඳිනවා nm , un 10 year ekata wage young kalema rata yawanna පුළුවන්, eth lamayi haduwe nattan jathiya iwarai . Anik loke rata wala jatin gattama api sulu jathiyak
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    ළමයි ලෝකෙට ගේන එක කොහොමත් ආත්මාර්තකාමීයි. ඒක ඉතින් තර්ක කරන්නවත් දෙයක් නෙමේනෙ බන් ඕන එකෙක් පිළිගන්නවනෙ.
     
    • Like
    Reactions: Mr.dark

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,580
    113
    රටේ lamai duk විඳිනවා nm , un 10 year ekata wage young kalema rata yawanna පුළුවන්, eth lamayi haduwe nattan jathiya iwarai . Anik loke rata wala jatin gattama api sulu jathiyak

    උඹ ඔය කියන්නේ තියෙන මිනිස්සු ගැන නේ..උඹ දැකල තියෙනවද දුප්පත් පවුල් වල ළමයි 2-4 හදලා උන්ට කන්නත් නැතුව ඉන්නවා..සල්ලි තියෙන උන් ළමයි හැදුවට කමක් නෑ මම කියන්නේ තමන්ට හරියට ඉන්න ගෙයක්,වාහනයක් නැතුව, හරියට income ඵකක් නැතුව ළමයි හදන ඵක ගැන..අනික උඹ දන්නවනේ ලංකාවේ ළමයෙක්ව ඉස්කෝලෙකට දාගන්න තියෙන අමාරුව..ඒවටත් සල්ලි ඕන..
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,225
    1
    2,913
    113
    උඹ ඔය කියන්නේ තියෙන මිනිස්සු ගැන නේ..උඹ දැකල තියෙනවද දුප්පත් පවුල් වල ළමයි 2-4 හදලා උන්ට කන්නත් නැතුව ඉන්නවා..සල්ලි තියෙන උන් ළමයි හැදුවට කමක් නෑ මම කියන්නේ තමන්ට ඉන්න ගෙයක්,වාහනයක් නැතුව, හරියට income ඵකක් නැතුව ළමයි හදන ඵක ගැන..අනික උඹ දන්නවනේ ලංකාවේ ළමයෙක්ව ඉස්කෝලෙකට දාගන්න තියෙන අමාරුව..ඒවටත් සල්ලි ඕන..
    Mokada igena ganne skill ekak igena gattama athine tech course wage podi kale nomile podi gov school ekakta yawwa nm iwarane
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    උඹ ඔය කියන්නේ තියෙන මිනිස්සු ගැන නේ..උඹ දැකල තියෙනවද දුප්පත් පවුල් වල ළමයි 2-4 හදලා උන්ට කන්නත් නැතුව ඉන්නවා..සල්ලි තියෙන උන් ළමයි හැදුවට කමක් නෑ මම කියන්නේ තමන්ට ඉන්න ගෙයක්,වාහනයක් නැතුව, හරියට income ඵකක් නැතුව ළමයි හදන ඵක ගැන..අනික උඹ දන්නවනේ ලංකාවේ ළමයෙක්ව ඉස්කෝලෙකට දාගන්න තියෙන අමාරුව..ඒවටත් සල්ලි ඕන..
    කොච්චර සල්ලි තිබ්බත් කොහොමද සහතික කරන්නෙ තමන්ගෙ ළමය දුක් විඳින එකක් නෑ කියල. දරුණු ලෙඩ, යුද්ධ, අනතුරු, අනිත් මිනිස්සුන්ගෙ අඩත්තේට්ටම් ඔක්කොගෙන්ම බේරුනත් අන්තිමට තමන්ගෙ සහ තමන්ගෙ සමීපතමයන්ගෙ මරණය කියන දුකෙන් ගැලවෙන්නෙ කොහොමද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,564
    98,525
    113
    මිනිස්සු ඉස්සරහට වද වෙන්නේ මිනිහ මෙච්චර කල් survival වෙච්ච මොළේ නිසාම තමා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    හිගා නොකා හිගා කන එව්වො , tg gay lesbian ලමයි ගෙවල් වලින් පන්නලා cisgender straight ලමයි විතරක් බලාපොරොත්තු වෙන පොන්නයොයි,

    There are three genders:

    Male
    Female
    Mental Illness
     
    • Love
    Reactions: maxtalker

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    මිනිස්සු මේ ලෝකෙන් සම්පුර්ණයෙන්ම වද වෙලා තුරන්ම වෙලා යනවනම් කොච්චර දෙයක්ද

    hq720.jpg
     
    • Love
    Reactions: Mr.dark