Indian made Air Conditioner

tKia

Well-known member
  • May 3, 2023
    511
    798
    93
    AC ගැන මේකේ තියෙන thread බලනකොට ගොඩක් අය Indian ඒවා ගන්න එපා කියනවා. විශේෂ හේතුවක් තියෙනවද? මම හිතුවේ Indian එකක් තමයි අපිට හොඳටම ගැලපෙන්නේ කියල, මොකද voltage drop, climate condition ඔක්කොම අපේ රටට සමාන නිසා. අනික දැන් ගොඩක් තියෙන ඒවා Indian made ඒවා (Panasonic, Singer, LG වගේ)
    අපේ ගෙදර තියෙන LG Fridge, Washing Machine දෙකම Indian made, දැන් අවුරුදු 12 වගේ කිසිම ලෙඩක් නැ, power consumption හෙම ගොඩක් අඩුයි, මේ නිසා Indian made AC එකක් ගන්න බැලුවේ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    AC ගැන මේකේ තියෙන thread බලනකොට ගොඩක් අය Indian ඒවා ගන්න එපා කියනවා. විශේෂ හේතුවක් තියෙනවද? මම හිතුවේ Indian එකක් තමයි අපිට හොඳටම ගැලපෙන්නේ කියල, මොකද voltage drop, climate condition ඔක්කොම අපේ රටට සමාන නිසා. අනික දැන් ගොඩක් තියෙන ඒවා Indian made ඒවා (Panasonic, Singer, LG වගේ)
    අපේ ගෙදර තියෙන LG Fridge, Washing Machine දෙකම Indian made, දැන් අවුරුදු 12 වගේ කිසිම ලෙඩක් නැ, power consumption හෙම ගොඩක් අඩුයි, මේ නිසා Indian made AC එකක් ගන්න බැලුවේ
    Mines Indian made Singer. Not much issue Pons

    Singer Green Inverter AC one year later review

    ------ Post added on Mar 18, 2024 at 3:21 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඇයි ඩස්ප ගූ නැව් විතරද අවුල්? චීන ගූ අවුලක් නැද්ද

    අැයි චීන විතරද අවුල් ඩස්ප ඉන්දියන් ගූ අවුලක් නැද්ද?දැන් ඵන පෝර වල ගූ හොයන්නේ නැද්ද බල්ලො?🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    indian brands thama jarawa ... anik ewage made in india shape. gedara samsung smart TV eka made in india. gaththe 2014 wage...but thama wada supiriyata

    ඉන්දියන් kitchenware නං අවුලක් නෑ ගෑස් ලිපක් ගත්ත Vidiem කියල, චයිනීස් ඒවට වඩා සෑහෙන කොලිටි.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,295
    5,616
    113
    Indian hodai ban. ape unta amuthu arrears ekak tiyene India ekka. indian neme Japanese unat cheap items quality neh, branded items hoda quality.
    ex: panasonic company eka brand eka damage kara ganida labe balagena?
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Indian hodai ban. ape unta amuthu arrears ekak tiyene India ekka. indian neme Japanese unat cheap items quality neh, branded items hoda quality.
    ex: panasonic company eka brand eka damage kara ganida labe balagena?
    ඔව් ඉන්දියන් TATA බස් ඵහෙම මරු.:yes:
     
    • Like
    Reactions: NRTG