2023 ජනවාරි වල amazon වලින් ලක්ෂ 3.8ක වගේ බඩු ගෙනාව. under value නිසාද මන්ද ඔක්කොටම tax එක 20යි. delivery 30ක් වගේ ගියේ.
මේ මාසේ ගත්ත ඒ වගේම items ටිකක්. මෙහෙන් ගත්තත් 160 000 වගේ වෙන්නේ. මට ගියේ 110 000. value කරේ 75 000කට. c
ustom පප්පලගේ #@*&)$
tax එක 78 000ක් ගහල. ඒ මදිවට fedex උකන්නලත් custom clearance කියල 15 000ක් වෙනම ගත්තා . උබලත් ගන්න මගුලක් චන්දෙන් පස්සේ ගනින්.