මේ දවස්වල import කරනවානම් පරිස්සමෙන්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    2023 ජනවාරි වල amazon වලින් ලක්ෂ 3.8ක වගේ බඩු ගෙනාව. under value නිසාද මන්ද ඔක්කොටම tax එක 20යි. delivery 30ක් වගේ ගියේ.

    මේ මාසේ ගත්ත ඒ වගේම items ටිකක්. මෙහෙන් ගත්තත් 160 000 වගේ වෙන්නේ. මට ගියේ 110 000. value කරේ 75 000කට. c
    ustom පප්පලගේ #@*&)$ :angry: tax එක 78 000ක් ගහල. ඒ මදිවට fedex උකන්නලත් custom clearance කියල 15 000ක් වෙනම ගත්තා . උබලත් ගන්න මගුලක් චන්දෙන් පස්සේ ගනින්.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    tax gewapan ballo pitin badu genawa nam
    nathnam local market ekeng ganing
    oya salli walin thama free education free health denne
    thopila wagee ballo ukala ipadichiha ewun nisa rata bankaloth wela thiyenne 🤮 🤮
    ගෙවපු නිසා තමයි කිව්වේ බල්ලෝ.
    මොනවගේ ඒවාද ගෙනාවෙ? Computer parts? Electronics? :unsure:
    computer parts ban. SSD, AIO, fan.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,290
    4,571
    113
    නොපෙනෙන මානයේ
    ඡන්දෙන් පස්සෙ ගනිං කියන්නෙ අනුර කුමාර අඩු කරනවද.

    මට යාලුවෙක් එවපු තෑග්ගකටත් 19,000 ටැක්ස් ගහන්න හැදුව. ඊට පස්සෙ කතා කරල 6000 කට අඩු කරගත්ත
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    Amazon direct da nathnam presto da?
    presto.

    ඇයි ඡන්දෙන් පස්සේ?
    ඡන්දෙන් පස්සෙ ගනිං කියන්නෙ අනුර කුමාර අඩු කරනවද.

    මට යාලුවෙක් එවපු තෑග්ගකටත් 19,000 ටැක්ස් ගහන්න හැදුව. ඊට පස්සෙ කතා කරල 6000 කට අඩු කරගත්ත
    ජන්දේ කිට්ටු වෙලා vat අරක මේක අඩු කරයි නේ බන්. මෙතන 70%ක් වගේ tax
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    direct gannna kelinma custom ekata ganna ,apima tax clear karanna computer parts walata 31% wage yanne ,
    case eka adinawa mama una nam ,
    78 000 apu widiha ahanna

    2.50 lankawe unta kiyala clear kara wanna epa.

    thamantama tax pay karanna puluwan thankin ganna forward karaddi aniwaryen, fedex etc walin clear karawa ganna epa.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ජන්දේ කිට්ටු වෙලා vat අරක මේක අඩු කරයි නේ බන්. මෙතන 70%ක් වගේ tax
    මම හිතුවේ බර ගණන් වල බඩු ගෙන්නන උන් වත් තමන්ගේ බඩුවලට වදින බද්ද ,ගේන්න කලින්ම හදලා බලනවා කියලා.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,178
    2,789
    113
    2023 ජනවාරි වල amazon වලින් ලක්ෂ 3.8ක වගේ බඩු ගෙනාව. under value නිසාද මන්ද ඔක්කොටම tax එක 20යි. delivery 30ක් වගේ ගියේ.

    මේ මාසේ ගත්ත ඒ වගේම items ටිකක්. මෙහෙන් ගත්තත් 160 000 වගේ වෙන්නේ. මට ගියේ 110 000. value කරේ 75 000කට. c
    ustom පප්පලගේ #@*&)$ :angry: tax එක 78 000ක් ගහල. ඒ මදිවට fedex උකන්නලත් custom clearance කියල 15 000ක් වෙනම ගත්තා . උබලත් ගන්න මගුලක් චන්දෙන් පස්සේ ගනින්.
    harine ithin.. tho kalin undervalue karapuwge arraers uben recover karagena
     
    • Haha
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    direct gannna kelinma custom ekata ganna ,apima tax clear karanna computer parts walata 31% wage yanne ,
    case eka adinawa mama una nam ,
    78 000 apu widiha ahanna

    2.50 lankawe unta kiyala clear kara wanna epa.

    thamantama tax pay karanna puluwan thankin ganna forward karaddi aniwaryen, fedex etc walin clear karawa ganna epa.
    tax apu widiya hoyala baluwe nedda
    VAT, SSL, CID, PAL කියල උන්ට හිතෙන හිතෙන ගණන් දාල තියෙනවා. පාරිබෝගික මොකද්ද මගුල no answer, no reply.

    harine ithin.. tho kalin undervalue karapuwge arraers uben recover karagena
    අම්මප. income tax වගේ දැන් එලව එලව හපනවද දන්නේ නැ . :P
    ------ Post added on Mar 18, 2024 at 9:57 PM
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    VAT, SSL, CID, PAL කියල උන්ට හිතෙන හිතෙන ගණන් දාල තියෙනවා. පාරිබෝගික මොකද්ද මගුල no answer, no reply.

    අම්මප. income tax වගේ දැන් එලව එලව හපනවද දන්නේ නැ . :P
    ------ Post added on Mar 18, 2024 at 9:57 PM
    Okata tiyanawaa ban ungawa monada tables wagayak website eke tiyanawada manda. Ewata anuwa tamai gahanne.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    VAT, SSL, CID, PAL කියල උන්ට හිතෙන හිතෙන ගණන් දාල තියෙනවා. පාරිබෝගික මොකද්ද මගුල no answer, no reply.

    අම්මප. income tax වගේ දැන් එලව එලව හපනවද දන්නේ නැ . :P
    ------ Post added on Mar 18, 2024 at 9:57 PM
    methanin zip eka download kara ganna HS code eka google karala ganna
    zip eke adala pdf eka balanna Hs code ekata anuwa tax,vat list eka thiyenawa adala item ekata wena wenama.
     
    • Like
    Reactions: channaq4

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    Okata tiyanawaa ban ungawa monada tables wagayak website eke tiyanawada manda. Ewata anuwa tamai gahanne.
    business වලදී ගෙන්නද්දී tax අඩුද බන් එතකොට? මෙච්චර ගහල නං කොහොමත් local කඩවල price වලට දෙන්න බැ .

    methanin zip eka download kara ganna HS code eka google karala ganna
    zip eke adala pdf eka balanna Hs code ekata anuwa tax,vat list eka thiyenawa adala item ekata wena wenama.
    methanin kiwwe ban? link eka penne nane.