Business Ideas 🙄

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    563
    503
    93
    කිරියෙ කට්ටිය ගාව නැද්ද මුකුත් බිස්නස් අයිඩියාස්.

    යුනිවසිටි යන්න කලින් කීයක් හරි හොයා ගන්න.

    ගෙදරින් සල්ලි ටිකක් ඉල්ලන් කරන්න පුළුවන් ඒව.

    ලොකු ගාණක් නම් ආයෝජනය කරන්න නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,782
    113
    up

    සාමාන්‍යෙන් උබල මොනව හරි resell කරද්දි කොච්චර වගේ ප්‍රතිශතයක profit එකක් තියාගන්නවද?
    ------ Post added on Mar 19, 2024 at 5:33 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    කීයක් විතර ඉල්ලා ගන්න පුලුවන්ද ?

    මම නං ඉස්කෝලේ යන කාලේ කරේ කොම්පියුටර් පාර්ට්‍ස් විකුණන එක. රැම්, මදර් බෝර්ඩ්ස්, මොඩම්, වීජීඒ වගේ ඒවා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,396
    17,987
    113
    up

    සාමාන්‍යෙන් උබල මොනව හරි resell කරද්දි කොච්චර වගේ ප්‍රතිශතයක profit එකක් තියාගන්නවද?
    ------ Post added on Mar 19, 2024 at 5:33 PM
    resell profit margin 10% - 40% වගේ gross profit range එකක යනව. item එකේ හැටියට වෙනස්.
     
    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    කීයක් විතර ඉල්ලා ගන්න පුලුවන්ද ?

    මම නං ඉස්කෝලේ යන කාලේ කරේ කොම්පියුටර් පාර්ට්‍ස් විකුණන එක. රැම්, මදර් බෝර්ඩ්ස්, මොඩම්, වීජීඒ වගේ ඒවා.
    kohenda aduwata parts ganne
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    කිරියෙ කට්ටිය ගාව නැද්ද මුකුත් බිස්නස් අයිඩියාස්.

    යුනිවසිටි යන්න කලින් කීයක් හරි හොයා ගන්න.

    ගෙදරින් සල්ලි ටිකක් ඉල්ලන් කරන්න පුළුවන් ඒව.

    ලොකු ගාණක් නම් ආයෝජනය කරන්න නෑ.
    viral topic allala memes hadala meme page ekak hadala organic reach ekak aran ad damu salli walata
     
    • Like
    Reactions: Psiko

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    563
    503
    93
    viral topic allala memes hadala meme page ekak hadala organic reach ekak aran ad damu salli walata
    fb pages wala ad enawada hodata.

    a/l class p6/chem karanna thiyenawanam maru. eeth patta tharagayak ne thiyenne. hemoma tution.
    ------ Post added on Mar 19, 2024 at 8:44 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,824
    12,791
    113
    AL / OL and and above grade 5 Tutes hadanna puluwanam, wadak set karala dennam, campus giyath shape eke masekata 80k withara line karaganna.