Elakiriyata ඇවිත් 17 years

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    අඩෝ පට්ට නාකිනේ බන් අපි දැන්
    දැන් ළමයි එහෙමත් ඇතිනේ. උබේ ළමයෙක් එලකිරි එනවට තෝ කැමතිද නැද්ද කියලා මුලින්ම කියපන්.
    ;)
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දැන් ළමයි එහෙමත් ඇතිනේ. උබේ ළමයෙක් එලකිරි එනවට තෝ කැමතිද නැද්ද කියලා මුලින්ම කියපන්.
    ;)
    කොහොමද ළමයාගේ tread එකට අප්පා replay දානකොට
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    GTRS එහෙම හැරමිට්ටෙන් යනව ඇත්තෙ දැන් :rolleyes: අපෙත්කොණ්ඩෙ රැවුල් ඉදිල. ‍මුලින්මමේකට එද්දි අපි පට්ට slow internet connection වලින්ආවෙ සිංදු ‍ඩවුන්ලෝඩ් කරන්න එහෙම. ඒ කාලෙ ඉරාජ් ල තමයි පොරවල්
    yakado ubawa dakka kal.