8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,861
    9,403
    113
    Me huththata ahana prashnewath therenne nane😂
    ඌ ප්‍රශ්නෙන් ලිස්සලා යන්න හදන්නෙ. ඌ නිසාලු අද මිනිස්සුන්ට කිරිපිටි තියෙන්නෙ. ශිරන්තිගෙ කිරිපිටි වෙන්න ඔනෙ එහෙනම්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,773
    26,200
    113
    Simply

    චීනෙට ඕනේ වුණා ලංකාවේ යුද්ධේ ඉවර කරලා උන්ගේ සේද මාවතේ තිබ්බ එකම නැව් බාධාව ඉවත් කරන්න. වෙළාවට මහින්ද හිටියා. මුන් නිකන්ම පොරවල් වුණා. චීනෙට ඕනේ ටික කරගත්තා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,658
    113
    කපුටු කාක් කාක් කාක් කැරි බැසිල් බැසිල් බැසිල් බැසිල් :rofl: :rofl: :rofl: :rofl:

    බෞද්ධ ජාතිකවාදීන් gay නායක තුමා.
    160922623_216060139996377_6907693948350196618_n.jpg
     
    • Haha
    Reactions: RandomGuy and fdk

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මෝඩ අනුරයට වඩා නම් මේ මෝඩයා 100 ගුණයකින් හොදයි🤣🤣
    අනුරට වඩා මූට තියෙන එක සුදුසුකමක් කියපන් බලන්න. යකෝ අනුරත් හොදයි මේ බුරුවට වඩා. 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    අනුරට වඩා මූට තියෙන එක සුදුසුකමක් කියපන් බලන්න. යකෝ අනුරත් හොදයි මේ බුරුවට වඩා. 😂
    මුට කැඩිච්ච ඉංග්‍රීසියෙන් හරි කථා කරන්න පුළුවන් අනුරයට එකත් බැහැ 🤣
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,934
    3,291
    113
    Malabe
    ඌ ප්‍රශ්නෙන් ලිස්සලා යන්න හදන්නෙ. ඌ නිසාලු අද මිනිස්සුන්ට කිරිපිටි තියෙන්නෙ. ශිරන්තිගෙ කිරිපිටි වෙන්න ඔනෙ එහෙනම්
    Moda prshnayak. Uththara denna amarui. Basilge qualification thamai Rajapaksa kenek veema. Eka hara monada qualifiction kiyala ahuvama uththara denna ba. Hariyata PhD kenekgen PhD nathuva vena qualification monavada ahuva vagey. "Janadipathithumage sahodarayek veema hara" kiyala ahanne nathuva prashne ahuvanam hari.
     
    Last edited: