මයිනා හොරකාපුවා අයකරගන්නේali එකට ගෙව්වා 316ක් කැපුනා උට්ටො...
බැංකු සයිට් එකෙ
300 / 308 තියෙන්නෙ

ali එකට ගෙව්වා 316ක් කැපුනා උට්ටො...
බැංකු සයිට් එකෙ
300 / 308 තියෙන්නෙ
ali එකට ගෙව්වා 316ක් කැපුනා උට්ටො...
බැංකු සයිට් එකෙ
300 / 308 තියෙන්නෙ
$ එක නම් අඩුයි කියමුකො central bank report එකේ. ඒත් බන් import කරන බඩු එකක්වත් අඩුවෙලා නෑනෙ. රජයෙන්ම මිල පාලනය කරන තෙල් ගෑස් වත් අඩුවෙලා නෑනෙ
ඒ ඇයි දන්නෑනෙ
ඔව් පෙට්ට්‍රොල් ගොනාත් අඩු කරයි වැඩි කරල එකතු කර ගත්තු සල්ලි වලින්...මාස දෙකක් තුනක් ඊට පස්සෙ දෙතුන්ගුනේකින් වැඩි කරයි ආයvat will be reduced further
petrol gonna reduce as well in the coming months
wait for more info ..............................
ඌම ගිල්ලවපු රට ඌම උඩට ගන්නවා ද? පට්ට ජෝක්ස්.. මිනිස්සු ගිලිලා මෑරෙනවා.. මුන් බයිලා කෙලිනවා
Card fee kiyala ekak dannawadaali එකට ගෙව්වා 316ක් කැපුනා උට්ටො...
බැංකු සයිට් එකෙ
300 / 308 තියෙන්නෙ

එහෙක් කරල මෙහෙක් කරද්දි අගමැතිකම ගලෝල දාද්දි වැඩක් කරන්නෙ කෝමෙයි බන්View attachment 226724
93 ඉදන් 4 පාරක් අගමැති . දැන් ජනාදිපති ( බයියන්ගේ ) . 93 ඩොලර් rate එක රුපියල් 49/=
තව බලන් හිටපන් ඩොලර් එක 280 ට ගෙනල්ල රට හදනකන්![]()