1 USD = 280 LKR #Ranil

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa

    @EVC right now

    Girl Door GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,034
    113
    ආශ්චර්යමත් රටක
    පැදුරු වලේ හෑලි ලියනවා නූගත් බයියො buying rate එක 280 යි කියන්න. 😹😹

    නූගත් පොන්නයෝ නාකි පොන්නයෙක්, ජනාධිපති කෙනෙක් නොවීත් මට පුලුවන් buying rate එක 50 ට උනත් දෙන්න. ඕනද?? 😹😹
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ali එකට ගෙව්වා 316ක් කැපුනා උට්ටො...
    බැංකු සයිට් එකෙ

    300 / 308 තියෙන්නෙ
    මයිනා හොරකාපුවා අයකරගන්නේ :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,034
    113
    ආශ්චර්යමත් රටක
    ali එකට ගෙව්වා 316ක් කැපුනා උට්ටො...
    බැංකු සයිට් එකෙ

    300 / 308 තියෙන්නෙ

    කයියයි යථාර්ථයයි වෙනස් බන් 😹😹
    උන් උන්ගෙ කයියන්ට බෑ කියල දන්නව 😹

    ගෝතබයියා ජනාධිපති කරපු නූගත් බයි පොන්නයන්ට buying rate එක පෙන්නනනවා සංවර්ධන හීන දැක දැක wet වෙන්න. ඇත්ත කතාව උබ කියපු එක තමා. චන්දෙ බලන් නූගත් බයි පොන්නයො චූන් කරනවා.

    Buying rate එක මට රුපියල් 50 දෙන්නත් පුලුවන්. කවුරුහරි බෑ කියනව නං මං මේ දැන් ප්‍රායෝගිකව කරල පෙන්නන්නං. @monson @EVC මෙහෙ වරෙන් නූගත් බයි පොන්නයෝ 😹😹
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    $ එක නම් අඩුයි කියමුකො central bank report එකේ. ඒත් බන් import කරන බඩු එකක්වත් අඩුවෙලා නෑනෙ. රජයෙන්ම මිල පාලනය කරන තෙල් ගෑස් වත් අඩුවෙලා නෑනෙ
    ඒ ඇයි දන්නෑනෙ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    ali එකට ගෙව්වා 316ක් කැපුනා උට්ටො...
    බැංකු සයිට් එකෙ

    300 / 308 තියෙන්නෙ

    CC walin $ payment karaddi bank eken ~3.5% wage commission ekak gannawa bn..

    $ එක නම් අඩුයි කියමුකො central bank report එකේ. ඒත් බන් import කරන බඩු එකක්වත් අඩුවෙලා නෑනෙ. රජයෙන්ම මිල පාලනය කරන තෙල් ගෑස් වත් අඩුවෙලා නෑනෙ
    ඒ ඇයි දන්නෑනෙ

    $ ekath ekka tightly coupled wela thiyena items wala prices reflect wenawa.. anik ewa wenas wenna tika kalayak yanawa..
    ex: imported elec items wala tak gala prics wenas wenawa
    ------ Post added on Mar 21, 2024 at 8:52 AM
     
    • Like
    Reactions: topkollek

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    vat will be reduced further
    petrol gonna reduce as well in the coming months :yes:
    wait for more info ..............................
    ඔව් පෙට්ට්‍රොල් ගොනාත් අඩු කරයි වැඩි කරල එකතු කර ගත්තු සල්ලි වලින්...මාස දෙකක් තුනක් ඊට පස්සෙ දෙතුන්ගුනේකින් වැඩි කරයි ආය
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    ගෙදර උගසට තියලා ගත්ත ණය ටික ගෙවන්නේ නැතුව
    ගෙදරට ගෙන්න ඕනේ බඩු restricted කරලා ලැබෙන ආදායමින් show එකට පාටි දාලා ලෝකෙට පෙන්නන පුළුවන් අපි දැන් දියුණු වෙලා කියලා අපි තමා පොර කියලා.

    බැසිල් වගේ එකෙක් මුදල් ඇමති කරන කොට හුරේ දැම්මෙත් ඔය වගේ උන් තමා
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,357
    2,739
    113
    Screenshot 2024-03-21 160939.png


    93 ඉදන් 4 පාරක් අගමැති . දැන් ජනාදිපති ( බයියන්ගේ ) . 93 ඩොලර් rate එක රුපියල් 49/=

    තව බලන් හිටපන් ඩොලර් එක 280 ට ගෙනල්ල රට හදනකන් :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    View attachment 226724

    93 ඉදන් 4 පාරක් අගමැති . දැන් ජනාදිපති ( බයියන්ගේ ) . 93 ඩොලර් rate එක රුපියල් 49/=

    තව බලන් හිටපන් ඩොලර් එක 280 ට ගෙනල්ල රට හදනකන් :lol:
    එහෙක් කරල මෙහෙක් කරද්දි අගමැතිකම ගලෝල දාද්දි වැඩක් කරන්නෙ කෝමෙයි බන්