Swimmers ලා එන්න.

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දවසගානේ ප්‍රැක්ටිස් කරොත් දවස් 25කින් වගේ මීටර් 25ක් swim කරන් මට්ටමට එන්න පුලුවන්ඩ්ද ? මීටර් 25ක් නැතත්. සාමාන්‍ය මට්ටමට swim කරන්න ඉගෙනගන්න පුලුවන්ද..ලොකු ලොකු ස්ට්‍රෝක්ස් ඕන් නෑ. ෆ්‍රී ස්ටය්ල් තිබුනම ඇති. (පර්සනල් ට්‍රේන කෙනෙක් එක්ක)
    * පිසිකල් ෆිට්නස් හොදටම තියනවා
    *බඩ නැහැ..බොඩි ෆැට් නැහැ
    *වයස 30
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    yes dawas 25k one na eka digata sathiyak dekak paya gane karoth puluwan
    වයිෆ් නම් වතුරට බයයි..( කකුල බිම ගෑවෙන්නේ නෑ කියන්නේ හූ තියන්නේ ඒ වෙලාවට) ඒ වගේ අයටත් අල්ලගන්න පුලුවන් වෙයිද?
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    වයිෆ් නම් වතුරට බයයි..( කකුල බිම ගෑවෙන්නේ නෑ කියන්නේ හූ තියන්නේ ඒ වෙලාවට) ඒ වගේ අයටත් අල්ලගන්න පුලුවන් වෙයිද?
    puluwan ban mamath ehema purudu une.

    mama kiyala awurudu 30k 40k yanakam wathurata bahapu nathi mage yaluwoth igena gatta.

    habai muchn instructor honda ekek wenna one.

    samahara ewun boruwata wathurata kick karanna kiya kiya kale kanawa salli garanna balagena.

    ehema nathuwa honda manussayek hambunoth goda.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    puluwan ban mamath ehema purudu une.

    mama kiyala awurudu 30k 40k yanakam wathurata bahapu nathi mage yaluwoth igena gatta.

    habai muchn instructor honda ekek wenna one.

    samahara ewun boruwata wathurata kick karanna kiya kiya kale kanawa salli garanna balagena.

    ehema nathuwa honda manussayek hambunoth goda
    Qualified knk innawa. Ayagen ahanna kalin meka damme ekai. Dan kelinma ahanna puluwan. Dennatama ganak katha karagannawa.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    swimming nemei ban ekata stamina one. forrest gump wage 100km withara duwanna puluwannam ona welawak swim karanna puluwan. digatama dawasata wedi welawak practice kaloth puluwan. matanam 50m pool eke eha konin penala meha kotata peenan eddi energy madiiiibaaaaaaaaaaan kiyagana watenawa. thawa amarui ehehehe
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    පුලුවන්..හැබැයි කවදාවත් උබ natural swimmer කෙනෙක් වෙන් නෑ.. පීනන එකත් හරියට ඇවිදිනව වගේ..පොඩි කාලෙ මුලින්ම ඇවිද්දට පස්සෙ දැන් උබට හිතෙන් නෑනෙ මට මීටර් 100ක් ඇවිදින්න පුලුවන් වෙයි ද..කඩේ ගිහින් එන්න බයයි මගදි වැටෙයි ද පයින් එද්දි කියලා.. පොඩි කාලෙ ඉඳන් පීනලා තියන උන්ටත් ඒ වගේ..උන්‍ට ඒක ඇවිදිනව වගේ දෙයක්.. හැබැයි දැණ් උබ ඒ ස්කිල් එක එළියෙන් ගන්නෙ. ඒක උබේ ඇඟේ කෑල්ලක් වගෙ වෙන් නෑ..ඒ හින්දා පරිස්සමෙන් රිස්කි පොට්වල පීනන්න එපා.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පීනන එකත් හරියට ඇවිදිනව වගේ..

    එකඟයි! මේක මුලිකම හේතුවක් වෙනවා පිටරට පොඩි උන්ට ඇවිදිනන්න පුළුවන් වෙන්නත් කලින් pool වලට දාන එකට swimming හුරු කරන්න

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    දවසගානේ ප්‍රැක්ටිස් කරොත් දවස් 25කින් වගේ මීටර් 25ක් swim කරන් මට්ටමට එන්න පුලුවන්ඩ්ද ? මීටර් 25ක් නැතත්. සාමාන්‍ය මට්ටමට swim කරන්න ඉගෙනගන්න පුලුවන්ද..ලොකු ලොකු ස්ට්‍රෝක්ස් ඕන් නෑ. ෆ්‍රී ස්ටය්ල් තිබුනම ඇති. (පර්සනල් ට්‍රේන කෙනෙක් එක්ක)
    * පිසිකල් ෆිට්නස් හොදටම තියනවා
    *බඩ නැහැ..බොඩි ෆැට් නැහැ
    *වයස 30
    yes possible e unata trainer (coach) kenek oya basics ugannala technics kiala denna tikak time yanawa normal swim karanna kiala denna puluwan
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,217
    24,333
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    swimming nemei ban ekata stamina one. forrest gump wage 100km withara duwanna puluwannam ona welawak swim karanna puluwan. digatama dawasata wedi welawak practice kaloth puluwan. matanam 50m pool eke eha konin penala meha kotata peenan eddi energy madiiiibaaaaaaaaaaan kiyagana watenawa. thawa amarui ehehehe
    swimming nemei ban ekata stamina one. (2)

    breathe exercise karanna one. mewa hadagaththe naththam kochchara athapaya gahuwath wadak na. owwa eka ekkana anuwa time period wenas wenawa. bahalama karanna kiyanne ekayi.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    හැබැයි දැණ් උබ ඒ ස්කිල් එක එළියෙන් ගන්නෙ. ඒක උබේ ඇඟේ කෑල්ලක් වගෙ වෙන් නෑ..
    මොකක් හරි දෙයකට පුරුදු වෙනවා කියන්නෙ අපි ඒකට ඕනෙ මසල් මෙමරි එක හදාගන්න එක. පීනන එක, බයිසිකල් පදින එක, වාහනයක් පදින එක ඔය ඔක්කොම එක වගේ. පුරුදු කරගත්තට පස්සේ ඉතින් ඒක හිත හිත කරන්නේ නෑනෙ. ඉබේම වෙනවා. ඒක මුලින්ද පස්සෙද පුරුදු කරගන්නේ කියන එක අදාළ නෑ. හැබැයි කලින් ඉගෙන ගන්න එකාට වැඩි කාලයක් පුරුදු වෙන්න පුලුවන්. පොඩි කාලෙම දෙයක් ඉගෙන ගන්න පුරුදු වෙන්න ලේසි. ඒක නිසා කලින් ඉගෙන ගත්තු එකා දිගටම ඒකෙ නියැලිලා හිටියොත් ඌට ලොකු හැකියාවක් ලැබෙනවා වෙන එවුන්ට වඩා. ඒත් පස්සෙ ඉගෙන ගත්තා කියලා බැරි වෙන්නෙත් නෑ.

    ඒ හින්දා පරිස්සමෙන් රිස්කි පොට්වල පීනන්න එපා.
    මේක ඇත්ත. මම පීනන්න දැනගෙන්ත පූල් ඇරෙන්න ගඟවල් ඇලවල් වල පීනන්න නම් යන්නේ නෑ.

    අනිත් එක 'Free Style' එක දන්නවා කියන්නෙ තමුන් පීනන්න දන්නවා උනාට තමුන්ට අනතුරකින් බේරෙන්න පුලුවන් කියන එක නෙමෙයි. ගොඩක් පීනන්න දන්නවා කියන එවුන් වතුරට බැහැලා කෙළවගන්නේ ඕකෙන් තමයි. 'Breast Stroke' එකෙන් තමයි ගොඩක් වෙලේට පිහිනීම කියන දේ ඇඟට වදින්නෙ. ඒ කිව්වෙ ජීවිතේ බේරගන්න වගේ. තව පීනනට අමතරව වතුරත් එක්ක පාවිච්චි කරන එක එක ටෙක්නික් තියෙනවා ඒවත් ඉගෙන ගන්න ඕනෙ.

    swimming nemei ban ekata stamina one. forrest gump wage 100km withara duwanna puluwannam ona welawak swim karanna puluwan. digatama dawasata wedi welawak practice kaloth puluwan. matanam 50m pool eke eha konin penala meha kotata peenan eddi energy madiiiibaaaaaaaaaaan kiyagana watenawa. thawa amarui ehehehe

    ------ Post added on Mar 23, 2024 at 12:44 PM
     
    • Like
    Reactions: sarika406 and NRTG

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,851
    1,984
    113
    එකඟයි! මේක මුලිකම හේතුවක් වෙනවා පිටරට පොඩි උන්ට ඇවිදිනන්න පුළුවන් වෙන්නත් කලින් pool වලට දාන එකට swimming හුරු කරන්න

    That could be the reason drowning deaths are very rare.
     
    • Like
    Reactions: NRTG

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    හදිස්සි මොකො බන් දවස් 25කින් බෝට්ටුවෙන් පනින්නද ඉන්නෙ වයිෆ් එක්ක
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    yes easy! breathing/pacing practice karama hari, normally ikmanta mahansi wenne wegen pinanna yana nisa, hemin pinanna purudu wunama hari
     
    • Like
    Reactions: NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දවසගානේ ප්‍රැක්ටිස් කරොත් දවස් 25කින් වගේ මීටර් 25ක් swim කරන් මට්ටමට එන්න පුලුවන්ඩ්ද ? මීටර් 25ක් නැතත්. සාමාන්‍ය මට්ටමට swim කරන්න ඉගෙනගන්න පුලුවන්ද..ලොකු ලොකු ස්ට්‍රෝක්ස් ඕන් නෑ. ෆ්‍රී ස්ටය්ල් තිබුනම ඇති. (පර්සනල් ට්‍රේන කෙනෙක් එක්ක)
    * පිසිකල් ෆිට්නස් හොදටම තියනවා
    *බඩ නැහැ..බොඩි ෆැට් නැහැ
    *වයස 30
    දවසෙන් පැය 5ක් විතර දියබරියෙක් වගේ වතුරෙ හිටියොත් සතියෙන් මීටර් 50ට වඩා පුලුවන් වේවි ලේසියෙන්ම. ඇත්තටම ෆිට්නස් තියෙනව නම්

    දවස් 25ක් ගියොත් උඹ මීටර් 200ක් වත්ගහයි

    පීනන්න අමාරුම නම් breast stroke කරපන්. මහන්සියක් නැහැ
     
    • Like
    Reactions: NRTG