Free style ekata wada breast stroke eka lesi, anika mahansi danenneth na
Dan swim poddakwath baridaදවසගානේ ප්‍රැක්ටිස් කරොත් දවස් 25කින් වගේ මීටර් 25ක් swim කරන් මට්ටමට එන්න පුලුවන්ඩ්ද ? මීටර් 25ක් නැතත්. සාමාන්‍ය මට්ටමට swim කරන්න ඉගෙනගන්න පුලුවන්ද..ලොකු ලොකු ස්ට්‍රෝක්ස් ඕන් නෑ. ෆ්‍රී ස්ටය්ල් තිබුනම ඇති. (පර්සනල් ට්‍රේන කෙනෙක් එක්ක)
* පිසිකල් ෆිට්නස් හොදටම තියනවා
*බඩ නැහැ..බොඩි ෆැට් නැහැ
*වයස 30