හොදටම ඇති, ෆ්රී එක විතරක් කරනවානම්... බේසික් ටික හරියට මුලින් දාගන්න..
ඇත්තම කතාව නම්. මම ඉන්නේ ඔස්ට්රියා..මට වයිෆ් ට එහෙම කැප වෙලා එක දිගට කරන්න වෙලාවක් නෑ..ලංකාවට මාස 2කට වැකේශන් ආවම වැඩේ ගොඩ දාගන්න පුලුවන්. අනික මම ඉන්නෙත් කොලොන්නාවේ.මට පූල්ස් තියනවා හතර වටේම..ඊට පස්සේ වන්ස් අ වීක් මෙහෙත් ට්රේන් වෙන්න හිතන් ඉන්නේහදිස්සි මොකො බන් දවස් 25කින් බෝට්ටුවෙන් පනින්නද ඉන්නෙ වයිෆ් එක්ක
ඔව් බන් හොදටම පීනන්න පුලුවන් එකෙක් ගගේ පීනන්න ගිහින් ගියා..එදා තේරුම් ගත්තා..කොච්චර එක්ස්පර්ට් උනත් යන වෙලාවල් තියනවා..මගේ කොහොමත් ගගේ මුහුදේ පීනන්න ආසවක් නෑ ප්රොටෙක්ටිව් ගියර් නැතුව..මෙහෙ උනත් කවෘරුවත් එහෙම බහින්නේ නෑ ප්රොටෙක්ටිව් ගියර් නැතුව. අපි ඇවිදිනවා වගේ පීනන එක අනිවාර්යයෙන් පුලුවන් වෙන්න ඕන කියල හිතුනා ඒකයි.thapalen peenanna igena gnna ba. bahalama balahn.
ps : peenanna plwn una kyla dan nthi than wala naanna epa. and peenanna puluwan unata gilen nthwa inna ba hamotama. water treading igena gnna coach t kyla. nthnm stamina bassa gamn yata ynwa.
ita passe ithuru tika lesi.. but 30 weakal mokda kale ubaඔව් බන් හොදටම පීනන්න පුලුවන් එකෙක් ගගේ පීනන්න ගිහින් ගියා..එදා තේරුම් ගත්තා..කොච්චර එක්ස්පර්ට් උනත් යන වෙලාවල් තියනවා..මගේ කොහොමත් ගගේ මුහුදේ පීනන්න ආසවක් නෑ ප්රොටෙක්ටිව් ගියර් නැතුව..මෙහෙ උනත් කවෘරුවත් එහෙම බහින්නේ නෑ ප්රොටෙක්ටිව් ගියර් නැතුව. අපි ඇවිදිනවා වගේ පීනන එක අනිවාර්යයෙන් පුලුවන් වෙන්න ඕන කියල හිතුනා ඒකයි.
වෙලාවක් තිබුනේ නෑ..අනික පොඩි කාලේ ඉගෙනගන්න සල්ලි තිබුනේ නෑpuluwan ban... lokuma de breathingita passe ithuru tika lesi.. but 30 weakal mokda kale uba
මේක ඇත්ත බන්. Languages ඉගෙන ගන්න එකටත් ඕක අදාලයි. English පොඩි කාලෙ ඉදන් කතා කරපු එකෙක්ගෙ මට්ටමට එන්න බෑ ලොකු උනාට පස්සෙ English කතා කරන රටක ඉදල ආවත්. වෙනස අහසට පොළොව වගේ.පුලුවන්..හැබැයි කවදාවත් උබ natural swimmer කෙනෙක් වෙන් නෑ.. පීනන එකත් හරියට ඇවිදිනව වගේ..පොඩි කාලෙ මුලින්ම ඇවිද්දට පස්සෙ දැන් උබට හිතෙන් නෑනෙ මට මීටර් 100ක් ඇවිදින්න පුලුවන් වෙයි ද..කඩේ ගිහින් එන්න බයයි මගදි වැටෙයි ද පයින් එද්දි කියලා.. පොඩි කාලෙ ඉඳන් පීනලා තියන උන්ටත් ඒ වගේ..උන්ට ඒක ඇවිදිනව වගේ දෙයක්.. හැබැයි දැණ් උබ ඒ ස්කිල් එක එළියෙන් ගන්නෙ. ඒක උබේ ඇඟේ කෑල්ලක් වගෙ වෙන් නෑ..ඒ හින්දා පරිස්සමෙන් රිස්කි පොට්වල පීනන්න එපා.
Fins use karama mokak thiyana wenasa..fins dammama tikak speed yanawa ne. Ithin eka galewwama speed adu nisa..learn karanna awasi nadda.25 meters nam awulak na. dawasata paya gane dawas 10 practice kaloth puluwan.
first 2-3 days onnnam fins use karanna
Swimming karaddi legs walata wada effort ekak danna one arms walin pull karanna. Leg muscles loku nisa legs walin swim karanan giyoth mahansi wadi.Fins use karama mokak thiyana wenasa..fins dammama tikak speed yanawa ne. Ithin eka galewwama speed adu nisa..learn karanna awasi nadda.
Same here. I started going for swimming classes and surfing recently. If you keep going continuously, you can do it tooවෙලාවක් තිබුනේ නෑ..අනික පොඩි කාලේ ඉගෙනගන්න සල්ලි තිබුනේ නෑ
Average bn 0 nemei. Typical 30 එකෙක් වගේ බඩදාල එහෙම නෑ. 5.8 උස0% da![]()