මේ දවස්වල සෑහෙන්න Crime Investigation තියෙන ෆිල්ම් බැලුව.
Action, Romance, Comedy, Family වගේ ආතල් ෆිල්ම් ටිකක් suggest කරන්නකෝ.
ටීවී සීරීස් උනත් කමක් නෑ.
ලස්සන ම ලස්සන ආස හිතෙන කෙල්ලො ඉන්නවන්ම් වඩා හොඳයි.
@Solo Rider - අරක බැලුව
Action, Romance, Comedy, Family වගේ ආතල් ෆිල්ම් ටිකක් suggest කරන්නකෝ.
ටීවී සීරීස් උනත් කමක් නෑ.
ලස්සන ම ලස්සන ආස හිතෙන කෙල්ලො ඉන්නවන්ම් වඩා හොඳයි.
Don't misunderstand. Strictly for my cinematic entertainment only. 
@Solo Rider - අරක බැලුව