Action, Romance, Comedy... 🤩

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    මේ දවස්වල සෑහෙන්න Crime Investigation තියෙන ෆිල්ම් බැලුව.

    Action, Romance, Comedy, Family වගේ ආතල් ෆිල්ම් ටිකක් suggest කරන්නකෝ.

    ටීවී සීරීස් උනත් කමක් නෑ.

    ලස්සන ම ලස්සන ආස හිතෙන කෙල්ලො ඉන්නවන්ම් වඩා හොඳයි.

    Don't misunderstand. Strictly for my cinematic entertainment only. 😋

    @Solo Rider - අරක බැලුව
     
    • Like
    Reactions: NRTG

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    man me tike ewa balana gaman, narcos baluwa, dahrmer balana gaman, tawa tyenwnm reccomend krnkoo
     
    • Like
    Reactions: NRTG

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    man me tike ewa balana gaman, narcos baluwa, dahrmer balana gaman, tawa tyenwnm reccomend krnkoo
    Sevan 1995
    Zodiac 2007
    Ratsasan 2018
    Dhuruvangal Pathinaaru 2016
    Nayattu 2021
    Nizhal 2021
    Por Thozhil 2023
    Imaikkaa Nodigal 2018
    Thadam 2019
    Heat 1995

    මලයාලම් බලපු ගොඩක් ඒවල නම් මතක නෑ. හොයල දාන්නම්

    බැලුව. සුපිරි ම සුපිරි.
    ------ Post added on Mar 23, 2024 at 8:46 PM

    Bumpiyo
    ------ Post added on Mar 23, 2024 at 8:59 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Criminal investigation වල හොදම ඒක
    "Criminal minds"

    ජිවිතේ බලපු psycho ම series එකක්. මිනිස්සු එපා ම කරවනවා.
    Rape කරල වද දීලා බෙලි කපලා fridge දාගෙන ඉන්නවා 🤐

    MV5BYmJhMWYyMjYtODZlNS00MThjLTlhNzQtYjFiYjQ2ZDNiOTRmL2ltYWdlXkEyXkFqcGdeQXVyNjUzMDAzNzc@._V1_.jpg

    fun ඒව නම් sitcom බලපන්
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    Criminal investigation වල හොදම ඒක
    "Criminal minds"

    ජිවිතේ බලපු psycho ම series එකක්. මිනිස්සු එපා ම කරවනවා.
    Rape කරල වද දීලා බෙලි කපලා fridge දාගෙන ඉන්නවා 🤐

    MV5BYmJhMWYyMjYtODZlNS00MThjLTlhNzQtYjFiYjQ2ZDNiOTRmL2ltYWdlXkEyXkFqcGdeQXVyNjUzMDAzNzc@._V1_.jpg

    fun ඒව නම් sitcom බලපන්
    තැන්ක්ස්. මම මේක බලල නෑ. මේකෙ එපි 324ක් තියෙනවලුනෙ. ටික ටික බලන්න ඕන. සීසන් 16 ම හොඳද?

    තැන්ක්ස්. මම මේක බලල නෑ. මේකෙ එපි 324ක් තියෙනවලුනෙ. ටික ටික බලන්න ඕන. සීසන් 16 ම හොඳද?
    මම වෝල්කින් ඩෙඩ් බලන්න අරන් සීසන් 5යි බැලුවෙ. එක ම සීරීස් එක දිගට ම බලන්න ගියාම එපා වෙනවනෙ.
    ------ Post added on Mar 23, 2024 at 9:35 PM
     
    • Like
    Reactions: NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,389
    30,295
    113
    අපායෙ දොරකඩ
    මේ දවස්වල සෑහෙන්න Crime Investigation තියෙන ෆිල්ම් බැලුව.

    Action, Romance, Comedy, Family වගේ ආතල් ෆිල්ම් ටිකක් suggest කරන්නකෝ.

    ටීවී සීරීස් උනත් කමක් නෑ.

    Might be worth considering the following

    Action, Romance, Comedy, Family
    Brooklyn Nine Nine (2013) Seasons 1 - 8
    Castle (2009) Seasons 1 - 8
    Chuck (2007) Seasons 1 - 5
    Eureka (2006) Seasons 1 - 5
    Leverage (2008) Seasons 1 - 5
    Psych (2006) Complete
    So Help Me Todd (2022) Season 1
    The Mentalist (2008) Seasons 1 - 7
    The Good Guys (2010) Season 1
    White Collar (2009) Seasons 1 - 6

    Romance, Comedy, Family
    Friends (1994) Seasons 1 - 10
    Scrubs (2001) Seasons 1 - 9
    Shameless US (2011) Seasons 1 - 11
    The Big Bang Theory (2007) Seasons 1 - 12

    ලස්සන ම ලස්සන ආස හිතෙන කෙල්ලො ඉන්නවන්ම් වඩා හොඳයි.

    Don't misunderstand. Strictly for my cinematic entertainment only. 😋

    @Solo Rider - අරක බැලුව

    Californication (2007) Seasons 1 - 7 :unsure:

    බැලුව. සුපිරි ම සුපිරි.

    Try
    Justified (2010) Seasons 1 - 6
    Barry (2018) Seasons 1 - 4
     
    • Love
    Reactions: NRTG

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    Might be worth considering the following

    Action, Romance, Comedy, Family
    Brooklyn Nine Nine (2013) Seasons 1 - 8
    Castle (2009) Seasons 1 - 8
    Chuck (2007) Seasons 1 - 5
    Eureka (2006) Seasons 1 - 5
    Leverage (2008) Seasons 1 - 5
    Psych (2006) Complete
    So Help Me Todd (2022) Season 1
    The Mentalist (2008) Seasons 1 - 7
    The Good Guys (2010) Season 1
    White Collar (2009) Seasons 1 - 6

    Romance, Comedy, Family
    Friends (1994) Seasons 1 - 10
    Scrubs (2001) Seasons 1 - 9
    Shameless US (2011) Seasons 1 - 11
    The Big Bang Theory (2007) Seasons 1 - 12

    Californication (2007) Seasons 1 - 7 :unsure:

    Try
    Justified (2010) Seasons 1 - 6
    Barry (2018) Seasons 1 - 4
    ammo thanks. me tika nam supiri wage. 😘
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    මේ දවස්වල සෑහෙන්න Crime Investigation තියෙන ෆිල්ම් බැලුව.
    Uba balapu supiri Crime Investigation movies monvd kypanko.. english ewa one.. movies, tv series epa bn dws gnan blnn kmthi nhaa mma
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    .

    Uba balapu supiri Crime Investigation movies monvd kypanko.. english ewa one.. movies, tv series epa bn dws gnan blnn kmthi nhaa mma
    https://elakiri.com/threads/ෆිල්ම්-හෙල්ප්-🐔️නි.2122834/
    මේකෙ තියෙනව @Stimulus mind මට කියපු ෆිල්ම් සෙට් එකක්. මම ඒව තමයි ගොඩක් ම බැලුවෙ. ඒව සුපිරි.

    තව ඉතින් මලයාලම් ඒව නම් තියෙනව.
     
    Last edited:
    • Love
    Reactions: tha123