ලේ බොය්යා කියලා සතෙක් මම පොඩි කාලේ හිටියා. ගෙදර අය තමයි ඌට ලේ බොයියා කිව්වෙ. හැබැයි ඌ ලේ බොනවා නම් අහු වෙලා නෑ. මම දැන් අවුරුදු 10කින් විතර උන් දැක්කේ නෑ. google කරලා බැලුවත් අහු උනේ නෑ මුකුත්. එහෙම සතෙක් මතක ද?