Mcdonals Temporary lose from Srilanka

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,661
    15,206
    113
    New Zealand
    Yep. This is a injunction taken by parent company (Mc USA) against their local partner(Abans franchise) to stop them selling under their name. Mc USA cancelled their contract with Abans due to poor quality standards.
    දැන් මේක ලංකාවේ වෙනත් කෙනෙක්ට අරන් කරන්න බැරිද?
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,219
    3,769
    113
    LONDON
    Yeah, they don't want someone to use their brand name, earn money while doing shitty work. I don't think that SL brings enough revenue to them.
    They never earned lot of money from Srilankan franchise. However they continue their business to spread the brand name/marketing . Brand recognition is more important to them.
    Brand name is more valuable and that's the main reason why they want to stop Abans from selling inferior quality products under their name.

    දැන් මේක ලංකාවේ වෙනත් කෙනෙක්ට අරන් කරන්න බැරිද?
    They can and most likely they will
    ------ Post added on Mar 23, 2024 at 10:55 PM
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,834
    946
    113
    මැස්සෝ වහ වහ කලින් දවසේ ඉතුරු කෑම ටික කොත්තු කියාගෙන කනවා AKA ජාතික කෑම
    රටේ ප්‍රධාන ප්‍රමිති ආයතනය කියනවා වස චුට්ටක් කෑවට කමක් නැහැලු
    තියෙන හැම බිස්කට් brand එකක්ම chemical ලන්තයක්

    අනේ ඉතින් Mcdonald සෞඛ්‍යාරක්ෂිත නෑ ගාගෙන court orders දෙනවා :lol: :lol:
    කාවද මේ රවට්ටන්න හදන්නේ
    100% true. Maliban company also produces separate products for international markets with the same brands.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    habai oka nisa abans ekata aye wena franchise rights nam aye ganna wena ekak na. blacklist wei.
    + abans company ekama dan downfall wage, bankrupt wei da danne na wena ekakin buy nokaroth

    Kohomath DAMRO ehema ekka harennawath ba consumer electronics paththen nam Abans ekata. Kochchara hnda brand names walata franchise rights gaththath after sales service nil ne
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,232
    2,271
    113
    colombo
    1700 වගේ ගානට තිබ්බාම් පස්සේ මැක් කෑවේ දෙපාරක් තුන්පාරක් වගේ
    හ්ම් ඉලගට ටොපිය සෙට් වෙන්නේ ඩොමොනස් වලට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    damro after service ha ha
    fXoub9E.png
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් කෑම ෆීල්ඩ් එකෙත් හොද උන් ටික රට, මේවගේත් පඩි ගෙවන්නේ නැති නිසා ගමේ උන් ගෙනත් තමා රන් කරන්නේ. අබාන්ස් එකේ නම් පඩි ගෙවන්නේ නැහැ. එත් නීති ගැන නම් කතා කරයි. එත් profit හොයන්න ගියේ ඩොලර් රේට් එකටත් උඩින්. ඔහොම වෙලා මදි මුන්ට
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ලංකාවේ එවුන් පිටරට බඩු ගන්නෙ හොරකම් කරනවා වගේ. almost කිසිම බඩුවක් හදන එකෙක් ලංකාවේ විකුණන්නේ නැහැ. වෙන වෙන එවුන් ඒ බඩු අරන් ඇවිල්ලා ලංකාවේ විකුණන්නේ. එහෙම ගන්න බඩු වලට හරි හමන් warranty එකක් වත් නැහැ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    දැන් මේක ලංකාවේ වෙනත් කෙනෙක්ට අරන් කරන්න බැරිද?
    ජෝන් කීල්ස් උන් වගේ ගත්තොත් හොදට කරයි කියලා හිතනවා. සමහරවිට ලංකාවට ආයේ නොදෙන්නත් ඉඩ තියෙනවා
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මැස්සෝ වහ වහ කලින් දවසේ ඉතුරු කෑම ටික කොත්තු කියාගෙන කනවා AKA ජාතික කෑම
    රටේ ප්‍රධාන ප්‍රමිති ආයතනය කියනවා වස චුට්ටක් කෑවට කමක් නැහැලු
    තියෙන හැම බිස්කට් brand එකක්ම chemical ලන්තයක්

    අනේ ඉතින් Mcdonald සෞඛ්‍යාරක්ෂිත නෑ ගාගෙන court orders දෙනවා :lol: :lol:
    කාවද මේ රවට්ටන්න හදන්නේ
    අපේ රටේ උන් භාගෙට කියවන්නේ දේවල්... ඒ වගේ එකෙක් උබත් :lol:
     
    • Like
    • Wow
    Reactions: tha123 and NRTG