Mcdonals Temporary lose from Srilanka

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,339
    45,354
    113
    අවුරුදු ගනනාවක් මැක්ඩොනල්ඩ්ස් ප්‍රයිසස් ගෙවලා අබාන්ස් ක්ලීනිං එකෙන් පාං කෑල්ලකට ලොකල් සෝයා මීට් කලවං චිකන් ෆ්ලේවර් තවරපු බර්ගර් කියලා හිතාන කාපු ඔයාලට දැන් මොකද හිතෙන්නේ යාලුවනේ.

    ඇරලා නේහ් බටර් නැතුවම . 😄

    සෝ සැඩ් ..

    ගෝල් ෆේස් පිහිටි McD අලෙවිසැලේ නීති විරෝධී වේ. ගල්කිස්ස, කලම්බු සිටි සෙන්ටර් සහ මැක්ලියෝඩ් ස්ථාන තුනට franchise agreements නැත.

    කොල්ලුපිටිය වැලිසර රාජගිරිය franchise agreements අහවර වී වසර ගනනාවක් ගොසිනී.

    රැකියා කල තුන්සීයකට ආසන්න පිරිසක් දොට්ට..

    අබාන්ස් සියල්ලටම වන්දි ගෙවන්න ඔනිමයි.

    - Priyantha Jayawardhana -

    View attachment 227018
    View attachment 227019

    View attachment 227020
    Hungry Burgers GIF by Joseph Harmon