Swimmers ලා එන්න.

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    හොදටම ඇති, ෆ්‍රී එක විතරක් කරනවානම්... බේසික් ටික හරියට මුලින් දාගන්න..
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හදිස්සි මොකො බන් දවස් 25කින් බෝට්ටුවෙන් පනින්නද ඉන්නෙ වයිෆ් එක්ක
    ඇත්තම කතාව නම්. මම ඉන්නේ ඔස්ට්‍රියා..මට වයිෆ් ට එහෙම කැප වෙලා එක දිගට කරන්න වෙලාවක් නෑ..ලංකාවට මාස 2කට වැකේශන් ආවම වැඩේ ගොඩ දාගන්න පුලුවන්. අනික මම ඉන්නෙත් කොලොන්නාවේ.මට පූල්ස් තියනවා හතර වටේම..ඊට පස්සේ වන්ස් අ වීක් මෙහෙත් ට්‍රේන් වෙන්න හිතන් ඉන්නේ
     
    Last edited:
    • Like
    Reactions: icewiz and NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Free style විතරක් පුලුවන් උන්ට පීනගන්න බෑ බං. ඒකට breast stroke එක master කරලා තියෙන්න ඕනේ.

    හරි කෝච් කෙනෙක්ට දවස් හතරකින් පහකින් පීනන්න උගන්වන්න පුලුවන්.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    thapalen peenanna igena gnna ba. bahalama balahn.

    ps : peenanna plwn una kyla dan nthi than wala naanna epa. and peenanna puluwan unata gilen nthwa inna ba hamotama. water treading igena gnna coach t kyla. nthnm stamina bassa gamn yata ynwa.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    thapalen peenanna igena gnna ba. bahalama balahn.

    ps : peenanna plwn una kyla dan nthi than wala naanna epa. and peenanna puluwan unata gilen nthwa inna ba hamotama. water treading igena gnna coach t kyla. nthnm stamina bassa gamn yata ynwa.
    ඔව් බන් හොදටම පීනන්න පුලුවන් එකෙක් ගගේ පීනන්න ගිහින් ගියා..එදා තේරුම් ගත්තා..කොච්චර එක්ස්පර්ට් උනත් යන වෙලාවල් තියනවා..මගේ කොහොමත් ගගේ මුහුදේ පීනන්න ආසවක් නෑ ප්‍රොටෙක්ටිව් ගියර් නැතුව..මෙහෙ උනත් කවෘරුවත් එහෙම බහින්නේ නෑ ප්‍රොටෙක්ටිව් ගියර් නැතුව. අපි ඇවිදිනවා වගේ පීනන එක අනිවාර්යයෙන් පුලුවන් වෙන්න ඕන කියල හිතුනා ඒකයි.
     
    • Like
    Reactions: NRTG and wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔව් බන් හොදටම පීනන්න පුලුවන් එකෙක් ගගේ පීනන්න ගිහින් ගියා..එදා තේරුම් ගත්තා..කොච්චර එක්ස්පර්ට් උනත් යන වෙලාවල් තියනවා..මගේ කොහොමත් ගගේ මුහුදේ පීනන්න ආසවක් නෑ ප්‍රොටෙක්ටිව් ගියර් නැතුව..මෙහෙ උනත් කවෘරුවත් එහෙම බහින්නේ නෑ ප්‍රොටෙක්ටිව් ගියර් නැතුව. අපි ඇවිදිනවා වගේ පීනන එක අනිවාර්යයෙන් පුලුවන් වෙන්න ඕන කියල හිතුනා ඒකයි.

    ow aniwa purudu wenna one skill ekak.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    පුලුවන්..හැබැයි කවදාවත් උබ natural swimmer කෙනෙක් වෙන් නෑ.. පීනන එකත් හරියට ඇවිදිනව වගේ..පොඩි කාලෙ මුලින්ම ඇවිද්දට පස්සෙ දැන් උබට හිතෙන් නෑනෙ මට මීටර් 100ක් ඇවිදින්න පුලුවන් වෙයි ද..කඩේ ගිහින් එන්න බයයි මගදි වැටෙයි ද පයින් එද්දි කියලා.. පොඩි කාලෙ ඉඳන් පීනලා තියන උන්ටත් ඒ වගේ..උන්‍ට ඒක ඇවිදිනව වගේ දෙයක්.. හැබැයි දැණ් උබ ඒ ස්කිල් එක එළියෙන් ගන්නෙ. ඒක උබේ ඇඟේ කෑල්ලක් වගෙ වෙන් නෑ..ඒ හින්දා පරිස්සමෙන් රිස්කි පොට්වල පීනන්න එපා.
    මේක ඇත්ත බන්. Languages ඉගෙන ගන්න එකටත් ඕක අදාලයි. English පොඩි කාලෙ ඉදන් කතා කරපු එකෙක්ගෙ මට්ටමට එන්න බෑ ලොකු උනාට පස්සෙ English කතා කරන රටක ඉදල ආවත්. වෙනස අහසට පොළොව වගේ.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,095
    3,008
    113
    25 meters nam awulak na. dawasata paya gane dawas 10 practice kaloth puluwan.

    first 2-3 days onnnam fins use karanna
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    25 meters nam awulak na. dawasata paya gane dawas 10 practice kaloth puluwan.

    first 2-3 days onnnam fins use karanna
    Fins use karama mokak thiyana wenasa..fins dammama tikak speed yanawa ne. Ithin eka galewwama speed adu nisa..learn karanna awasi nadda.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,095
    3,008
    113
    Fins use karama mokak thiyana wenasa..fins dammama tikak speed yanawa ne. Ithin eka galewwama speed adu nisa..learn karanna awasi nadda.
    Swimming karaddi legs walata wada effort ekak danna one arms walin pull karanna. Leg muscles loku nisa legs walin swim karanan giyoth mahansi wadi.

    Ithin arm rotation tika hariyata practice wenakan fins use karata awulak na
     
    • Like
    Reactions: King kekille

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    Can do

    වෙලාවක් තිබුනේ නෑ..අනික පොඩි කාලේ ඉගෙනගන්න සල්ලි තිබුනේ නෑ
    Same here. I started going for swimming classes and surfing recently. If you keep going continuously, you can do it too
    ------ Post added on Mar 23, 2024 at 9:33 PM
     
    • Like
    Reactions: King kekille

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    මගේ ඇඩ්වයිස් එක: දවස් 20ක් වත් හොදට පාවෙන්න පුරුදු වෙයන්. හොදටම පාවෙන්න පුලුවන් උනාට පස්සෙ ඉතුරු 5 හොදටම ඇති අනික් ටික ඉගෙනගන්න.

    හැබැයි හදිස්සි වෙලා හරිය්ට පාවෙන්න බැරුව අනික් ඒව කරන්න ගිහිල්ල නාගන්න එපා.