mage kolla St.peters interview yanna inne.mama palliye pothath thiyenawa, OB newe, okoma documents complete.. me awurudde 2025/01 batch ekata eyala English medium admission kiyak balaporoththu wenawada?
Last edited:
private degree ekakk kerawanna thibbaLast year Buddhist 15 ලක්ෂ යි. පල්ලියේ පොත තියෙනවා නම් ගණන් අඩුයි. OBA නම් තවත් අඩුයි.
නම විතරයි. හරිහමන් විදිහට අධ්‍යාපනයෙන් සාර්ථක අය නැ වර්තමානෙ.mage kolla St.peters interview yanna inne. me awurudde 2025/01 batch ekata eyala English medium admission kiyak balaporoththu wenawada?
potha thiyenawa palliye...OB eke newe.. kiyak wei daLast year Buddhist 15 ලක්ෂ යි. පල්ලියේ පොත තියෙනවා නම් ගණන් අඩුයි. OBA නම් තවත් අඩුයි.
echchara amarui bro karanna.private degree ekakk kerawanna thibba
anande oita adui da koheda? royal institute danna ochchara advance ekk denna puluwannamechchara amarui bro karanna.
Loku wadak na bung Peters giyathනම විතරයි. හරිහමන් විදිහට අධ්‍යාපනයෙන් සාර්ථක අය නැ වර්තමානෙ.
ඕක කිව්වහම මතක් උනෙ .පොඩි ඉස්කෝලෙකට දාල රගර් ගස්සවන්න අනිවාර්යයෙන් සල්ලි පොත් මුකුත් නැතුව පීටර්ස් එකෙන් උබලට සල්ලි දීලා ලමයව ගන්නවා ලොකු උනාම
overseas school of colombo
කොල්ලට ආතල් එකේ ඉන්න පුළුවන් scl එකක්
![]()
Prom එකේ pic![]()
කිසි වෙනසක් නෑ තාමත් එහෙමයිඕක කිව්වහම මතක් උනෙ .
අපි යන කාලෙ අපෙ ඉස්කොලෙ රගර් ගහපු හෙන සෙට් එකක් පීටර්ස් එකට ගත්තා රගර් වලට.
එක සැරයක් පීටර්ස් එක චැම්පියන්ස් ලා උනා ,තනිකරම ගැහැව්වෙ පිට ඉස්කොල වලින් හයර් කරාපු උන් ,පීටර්ස් එකයි මරදානෙ ජොසප් එකෙයි දෙකෙම ඔහොම තමා .
Mata podi kaaley hambuna education ekak madi wage. Mata berida ban aai okata enroll wenna![]()
?


thamath importers tamaඕක කිව්වහම මතක් උනෙ .
අපි යන කාලෙ අපෙ ඉස්කොලෙ රගර් ගහපු හෙන සෙට් එකක් පීටර්ස් එකට ගත්තා රගර් වලට.
එක සැරයක් පීටර්ස් එක චැම්පියන්ස් ලා උනා ,තනිකරම ගැහැව්වෙ පිට ඉස්කොල වලින් හයර් කරාපු උන් ,පීටර්ස් එකයි මරදානෙ ජොසප් එකෙයි දෙකෙම ඔහොම තමා .
