නැහ්පාච රණවක පොදු අපේක්ෂකයා වෙයිද ?
නැහ්කියන තරම් රැල්ලක් පොරට තියේ ද?
කවුද උට පුප දෙන්න ආසආස ඇති නේද ඌට පුක දෙන්න. ඒ උනාට උබලට පුක දෙන්න සෙට් වෙන්නෙ උබලට අප්ප්පිරියම අපුලම හිරිකිතම උබලගෙ පරම හතුරා වෙච්ච අපේ රනිල් මහත්තයටම තමයි.
lol.. kade yanna wei kiyala bayatha?පොර වැඩ කාරයෙක් කියලා පිළිගන්නවා
පොර පිස්සු රනිලට වඩා යමක් කරන්න පුළුවන් ටැලන්ට්
ඒත් පොර කැරි කුහකයා
ඉනීමගෙන් උඩට ඇවිත් ඒ ඉනිමගටම පයින් ගහනවා


දැන් උබල රනිල්ට දෙන්නෙ කැමැත්තෙන් යෑ? ආසාවක් කැමැත්තක් බයියන්ට තිබ්බත් එකයි නැතත් එකක්. උබලට චොයිස් එකක් නෑ. මහ එවුන් දෙනකොට උබලටත් දෙන්න වෙනවා.කවුද උට පුප දෙන්න ආස
හුත්තෝ මයිනත් ඒ වගේම නේද..පොර වැඩ කාරයෙක් කියලා පිළිගන්නවා
පොර පිස්සු රනිලට වඩා යමක් කරන්න පුළුවන් ටැලන්ට්
ඒත් පොර කැරි කුහකයා
ඉනීමගෙන් උඩට ඇවිත් ඒ ඉනිමගටම පයින් ගහනවා
Kariyata tibba ranilta heththu wenna. Naththan NPP ekata heththu wenna. Eth uge ego eka nisa uta 2nd wenna kamaththak ne. Pena widiyata fade wela yana thawa charithayak witarai.පාච රණවක පොදු අපේක්ෂකයා වෙයිද ?
කියන තරම් රැල්ලක් පොරට තියේ ද?
Kariyata tibba ranilta heththu wenna. Naththan NPP ekata heththu wenna. Eth uge ego eka nisa uta 2nd wenna kamaththak ne. Pena widiyata fade wela yana thawa charithayak witarai.
උඹ කොහොමද පගෝ කියන්නේ මම බෛයෙක් කියලාදැන් උබල රනිල්ට දෙන්නෙ කැමැත්තෙන් යෑ? ආසාවක් කැමැත්තක් බයියන්ට තිබ්බත් එකයි නැතත් එකක්. උබලට චොයිස් එකක් නෑ. මහ එවුන් දෙනකොට උබලටත් දෙන්න වෙනවා.
සජබ පාක්ෂිකයො නිශ්චිතයිඋඹ කොහොමද පගෝ කියන්නේ මම බෛයෙක් කියලා
මේක ලියපුඑකා 2005ට පස්සේ ඉපදුන එකෙක් ද කොහෙද , චන්ද කොහොමත් අවිනිශ්චිතයි තමයි. 2005 ජනාදිපතිවරණය මහින්ද දිනුවේ චන්ද 180000, (MR 50.25% , RW 48.5% වගේ මතක). හොදම අවිනිච්චිත චන්දෙ මේපාර බලාගන්න පුළුවන් වෙයි.අවිනිශ්චිතතාවයේ වාසිය...
මේ තමයි මගේ ජීවිත කාලය ඇතුලත එන අවිනිශ්චිතම චන්දය. හේතුව මීට කලිං ජනාධිපතිවරණයක් වගේ එකක් එනකොට තෝරාගැනීම් හරිම සිම්පල්. ඇත්තටම ගත්තොත් චන්ද දායකයන්ගෙන් සීයට හැත්තෑවක් අසූවකගෙම චන්දය මූලිකව නිශ්චය වෙලා ඉවරයි. 1956 වගේ ඉඳලා එහෙමයි. ඒ කොටස නිශ්චිතයි. ඉතුරු සීයට විස්ස තිහ වගේ ගාණක් එහෙට මෙහෙට පාවෙනවා. මෙන්න මේක තමයි හැමදාම තීරණාත්මක කොටස වෙන්නේ. අර මුල් සීයට අසූවක් විතර පිරිසක් තමන්ගෙ පක්ෂෙන් පොල්පිති හරකට පොල්කටු අංදෙකක් ගහලා දැම්මත් චන්දේ දෙනවා. කාටද, ඇයි, මොකක්ද වගේ තර්කයක් යම් පමණටක හෝ තියෙන්නේ අර පාවෙන සීයට පහලොවට විස්සට.....
නමුත් මේ පාර මේක මාර වෙනස්. බැඳගෙන චන්දේ දෙන්න තරං අප්පච්චියෙක්, වීරයෙක්, හාමු කෙනෙක් නෑ. ඉන්න හාමුටත් සෙනඟ ඉන්න පක්ෂෙකුත් නෑ... හැමඑකාටම මාර අවිනිශ්චිතතාවයක්. රට බේරගන්න, කොටියගෙන් ගලවගන්න, ඉන්න එකෙක් ගෙදර යවන්න වගේ කිසිම කැපී පෙනන ජනතාවට දැනෙන තර්කයක් මේ පාර නෑ. ඔක්කොම පාවෙන අදහස්. මට අනුවනම් දේශපාලනිකව රටක් විදියට එන්න පුළුවන් සෑහෙන හොඳ ඉදිරිගාමී තැනක් මේක....
හේතුව දැන් කිසිඑකෙක්ට බඩ බැඳගෙන ලව් කරන, දැක්කම පපුව පත්තුවෙන නායකයෙක් හෝ හේතුවක් නැතිනිසාම හැමඑකාටම වෙනවා කාටද දෙන්නේ කියන එක ගැන තමන් එක්කම මොකක් හෝ තර්කයකින් කතාකරගෙන තීරණයකට එන්න.
ඒ නිසාමදෝ මේ වෙලාවේ NPP එක සම්බන්ධයෙන් තමයි කැපී පේන ඉමෝෂනල් හැඟීමක් ඇතිවෙලා තියෙන්නේ. ඒක හරි පැහැදිලියි.
ස.ජ.බ ට ඉන්නවාමම හිතන්නේ permanent ලක්ෂ තිහක් විතර. ඒ කියන්නේ සමස්ත චන්ද ප්රමාණයෙන් සීයට විසිපහක් වගේ ගාණක්. ඉතුරු සියයට 75 න් අඩුම සියයට පණහක් මේ වෙනකොට අවිනිශ්චිතයි.
මේ 75% න් වැඩිම පිරිසක් NPP එක දිහාට පක්ෂව කතාකරමින් ඉන්නවා... විශේෂයෙන්ම 2019 ගෝඨාභය විශ්වාසකල මැදමාවතේ පිරිසේ වැඩිප්රමාණයක් NPP දිහාට හැරෙමින් ඉන්නේ. හැබැයි තාම 100% ක් නිශ්චිත නෑ. නමුත් මේ "අවිනිශ්චිත" බව දැනට වාසි NPP හෙවත් ජාතික ජන බලවේගයට.
හැබැයි ඒ වගේම මේ අවිනිශ්චිත බව පාවිච්චි කරලම "ගේමක් ගහන්න" පුළුවන් හැකියාවක් තියෙන political මහමොලකාරයෝ මේ මොහොත කොහොමද පාවිච්චි කරන්න ට්රයි කරන්නේ කියන එක ගැන ජයග්රාහී මනෝභාවයෙන් අයින්වෙලා NPP එක දැඩි අවදානයෙන් ඉන්න එක එයාලගෙ දේශාලනේට ඉතාම හොඳයි.
විශේෂයෙන් මෛත්රීපාල පාස්කු ප්රහාරය කව්ද කලේ කියලා මේ හදිසියේ දැනගත්ත එක වගේ ඒව කොහෙන්ද ආවෙ කියන එක වගේ..... මෙන්න මෙවැනි සිද්දි ගොඩක් පෙළගස්සවලා මේ අවිනිශ්චිතභාවයට "නිශ්චිත" උත්තරයක් තමන්ගේ කඳවුරු ඇතුලෙන් එයාල යෝජනා කරාවි. එතකොට මේ ඉන්න හැමෝම ඒ අවිනිශ්චිත බවින් "නිශ්චිත" භාවයට මාරුවෙන්න තියෙන ඉඩ මාර වැඩියි. 2019 ආපහු ගැඹුරින් කියවන්න.
සියල්ල හරියට ගැලපුනොත් "පාඨලී" NPP එකට ප්රතිවිරුද්ධ කඳවුරෙන් ඒ "නිශ්චිත" පිළිතුර විදියට යෝජනා වෙන්න පුළුවන්. මම කාලයක් තිස්සේ පාඨලීගේ සියුම් දේශපාලන හැසිරීම දිහා බලාගෙන ඉන්නෙ. එයා මේ වගේ අවිනිශ්චිත මොහොතකට ඔබිනම දේශපාලන කාඩ් එකක්. අනුරට එහෙරෙහිව අනික් එවුංට සාපේක්ෂව සෑහෙන්න සොලිඩ් පොදු අපේක්ෂකයෙක්....
මෙවර චන්දයට අනුර, පාඨලී එකිනෙකාට ප්රතිවිරුද්ධව ඉදිරිපත් උණොත් රටක්විදියටනං ඒක නරක තත්වයක් නෙවෙයි. හේතුව මේ දෙන්නම උගත්, දේශපාලනිකව පරිණත, නිර්ප්රභු, ලොකු පක්ෂවලට ජැක් ගහලා බැටකාපු, තමන්ගේ මතය ගැන ඉතාම දැඩිව පෙනීහිටින චරිත දෙකක් නිසා. රටකට අපේක්ෂකත්වයක් විදියට නරක දෙයක් නෙවෙයි ඒක.
අනුරට තියෙන වාසිය මහපක්ෂවලින් හෙම්බත්වුණ ජනතාවට අළුත් වෙනසක් විදියට අනුර පේන එක. බහුතරයට අනුර පේන්නේ HOPE එකක් විදියට. ඒක මාර positive මේ වෙලාවෙ එයාලට.
පාඨලී ආවොත් එයාට තියෙන ලොකුම වාසිය කාටවත් අයිතිකරගන්න බැරුව ඉන්න ජාතිකාවදී සෙට් එකටම නායකයෙක් ලැබෙන එක. විශේෂයෙන්ම වැලේ වැල් නැති රාජපක්ෂවාදී ගනින්නාන්සෙලා පාඨලීගේ ඇඟේ එල්ලෙන්න තියෙන ඉඩකඩ මාරම වැඩියි. ඒක ග්රාමීය චන්ද පදනමට විසාල බලපෑමක් කරන්න පුළුවන් එකක් තවම.
රනිල් කරන්නේ මේක 2018 දක්වා reset කරන එක සහ එතනින් රනිල්ගේ දේශපාලනය අවසානයි කියලා 2022 දී මම කිව්වා.
https://www.facebook.com/share/8VFHh9qLXjbtuJnn/?mibextid=WC7FNe
ඉතිං දැන් එහෙම අවසන්වෙමින් බැසගෙන යන රනිල් විසින් දේශපාලනික අවිනිශ්චිතභාවයක් ඇතිකරමින් ඉන්නවා. චන්දේ තියයිද නැද්ද, ඉස්සරලා මොන චන්දෙද...? එයා ඉල්ලයිද නැද්ද...? ඉල්ලනවනං කොහෙන්ද වගේ ජෑම් එකක්. රනිල් දේශපාලන ජලාශය බොරකරනවා. ඒ බොරවුණු ජලාශයේ අපහැදිලි වතුර අස්සේ භයංකාර දේශපාලන සත්තුන්ට හෙමින් දඩයමේ යන්න පුළුවන්.
අනුර ප්රමුඛ NPP එක මේ දේශපාලනික "අවිනිශ්චිතතාවයේ" අනතුරත්, වාසියත් තේරුම් නොගත්තොත් ඒ බොරවුණ ජලයේ හැංඟිලා ඉන්න භයානක අනතුරුවලින් ගැලවෙන්න එයාලට ලේසිවෙන්නේ නෑ. පාඨලී මේකම තේරුම් ගත්තොත් බොරවුණ ජලය මැදින් නොපෙනී හැංගිලා ඉස්සරහට එන්නත් එයාට පුළුවන්.
මොකද, ගෝඨාභයගේ හැසිරීමේ 'අවිනිශ්චිතතාව' පාර කැපුවේ අනුරට... අනුරලා කල්මරනකොට රනිල් මැදින් පැනලා ඒක අරගත්තා. දැන් මේ මොහොතේ රනිල්ගේ හැසිරීමේ 'අවිනිශ්චිතතාව' ආයෙම ඉඩහදන්නෙත් අනුරට..... ඒකට පාඨලී මැදින් පනියිද.....?
මේ දේශපාලන අවිනිශ්චිතතාවයේ වාසිය ඇත්තටම කාගේද....?
ප.ලි
ඉංදියාව සහ චීනය මේ අපේ "අවිනිශ්චිතභාවය" පාවිච්චිකරන්නේ කොහොමද කියන එක උඩ ඔය හුඟක්දේවල් වෙනස්වෙන්න පුළුවන් වගේම මේ අවිනිශ්චිතභාවයේ 'මහමොළය' එහේ එකක් වෙන්නත් පුළුවන්....
ජනතාවනි...ප්රවේශමෙන් !!!!!!!
Laka Darmarathna