2029 ජනාධිපති

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    මේ යන විදියට විපක්ෂයේ පොදු අපේක්ෂක පාඨලී වෙයි නේද

    නාමල් මොනවා කරයි ද ? :rolleyes:


    1*Jha-2vk3XvwJHWgGX3ea-A.jpeg

    ------ Post added on Dec 25, 2025 at 5:03 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    සාටක හැත්තට වඩා පාඨලීට නම් මොලයක් තියනව,
    සාටකයෝ ආයෙත් ගෙනාවොත් මිනිස්සු තුන්වෙනි පාරටත් ඇරගන්න යන්නෙ...
     
    • Like
    Reactions: AKI-SL

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    ෆැක්ට් බේස්ඩ් පොරක්. බලමු... ඉතින් ඕකට ඉතින් ඉනත් තියෙන්න එපයි
    මොකා ආවත් වටපඩයෝ පිස්සු කෙලිනකන් බලාගෙන හිටියොත් සොරි, දැන් මේ ආණ්ඩුවටත් වෙමින් තියෙන්නෙ එකයි.
     
    • Like
    Reactions: Cypress

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    මම නම් කියන්නේ සජිත්ව ජනාධිපති කරමු. නැත්නම් ඌත් පවුනේ බන්. ඊට පස්සේ නාමල්
    සජිය අගමැති කම ඉඇල්ල ගනී නේද :rolleyes: