ගෙදරින් යනවා යන හැඟීම සුලුපටු නොවන්නේ‍, යලි එහි ගොස් සදාකල්හිම නැවතී සිටිමට ඔබට ජීවිතයේ දිනයක් නොඑන බැවිනි.....෴....

kidney

Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    1711362829080.png

    දිනක ඔබ ඔබ උපන් නගරය හැර වෙනත් තැනක ඔබේ නිවස සාදා ගනු ඇත. ඔබ ඔබේ ජීවිතය සොයා බෝහිමියානුවෙකු සේ උපන් ගමෙන් අභිනිශ්ක්‍රමණය කරනු ඇත. එය වෙනත් නගරයකට එසේත් නැතිනම් වෙනත් රටකට වන්නට පිළිවන.

    දිනෙක ගෙදර යනවා යන හැඟීම ඔබේ හදවතේ ඇති වටිනාම හැඟීම බවත්‍, ගෙවී ගිය කාලය යනූ ජීවිතයේ ස්වර්ණමය යුගයක් බවත් ඔබට පසක් වනු ඇත.

    කාමර කීපයක ඔබේ නිවස‍, ඔබේ සුරතලුන්‍, ඔබේ දෙමාපියන්‍, ඔබේ සහෝදර සහෝදරියන්‍, නෑදැයින් සමඟ තවදුරටත් ආගිය වගතුග කතා කරන්නට අවේලාවේදී පවා මිතුරන් සමඟ සතුටු සාමිචියේ යෙදෙන්නට තවදුරටත් ඔබට නොහැකි වනු ඇත.

    ඔබ ආසම විදියේ කෑම ජාති කන්නට‍, ඔබ ආසම විදියේ ඇල දොලකින් නාගන්නට යන්නට පවා ඔබට දිනගනිමින් සිටින්නට සිදුවනු ඇත. ආදරණීයන් සමඟ කතා බහ විනාඩි කිපයකට පමණක් සීමා වෙනු ඇත. ඉන් සමහරෙක් මගහැරී යනු ඇත. ඔවුන්ගේ මලගම පමණක් කවුරුන් හෝ විසින් කවදාක හෝ ඔබට ඇමතුමක් දී දැනුම් දෙනු ඇත.

    උපන්බිමෙන් වෙන්වීම සුලුපටු නොවන්නේ එබැවිනි. ජීවිතයේ බොහෝ දුක් වේදනා ඔබට තනිව දරා ගන්නටත්‍, වෙනදා ගෙවූ ජීවිතය මතකයක් සේ හදවත තුල තබාගෙන එදිනෙදා කටයුතු වෙහෙසක් නොපෙන්වා කරගෙන යාමටත් සිදුවෙන දවස් ඉන්පසු උදාවේ. වෙහෙසක් දැනෙන විට ඔබටම ඔබවම නිවාගන්නට වෙන දවස් ඉන්පසු උදා වේ. පුතේ බත් බෙදලා ඇති කන්නට යැයි කියූ හදවත ඔබෙන් ගවුගානක් දුර පුංචි කුටියක ඔබගැනම සිතමින් වැතිරී සිටිනු ඇති. ඔබ ගමරට එනතුරු මගබලන මහලු වූ දැසක් වැරන්ඩාවේ කොනක පුටුවක දවස පුරා පත්තරයක් කියවමින් සිටිනු ඇති.

    කාලාන්තරයකට පසු ගමට යද්දී මිය ගිය සමහරක් නෑ හිත මිතුරන්ගේ දිරාපත් වු ගෙවල්‍, වැඩිවියට පත් වූ නොහදුනන තරුණයන්‍, වල් බිහි වී ගිය සෙල්ලම් පිට්ටනි‍, අලුත් වූ ගොඩනැගිලි සහිත පරණ පාසැල ඔබේ නෙත ගැටෙනු ඇත. ඒවා විසින් ඔබේ අතීතකාමය දැඩිව අවුස්සද්දී එදා පටන් ඔබ දන්නා හදුනන වෙනස් නොවූ ගහක් දෙකක්‍, ගරා වැටී ගිය පෙට්ටි කඩයක් සිරියක් නොපෙන්වා නමුත් හිස ඔසවා සිටින මහගෙද⁣ර පමණක් ඔබව එදා තරමට ආදරයෙන් වැලදගනු ඇත.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    View attachment 226978

    Ponnayas' Assemble 🤭 🤭
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Ponnayas' Assemble 🤭 🤭

    හොදම ආතල් එක තියෙන්න, වෙනදට @tharakaf පොන්නයා, ponnaya's assemble කමාන්ඩ් එක දීපු ගමන් උගෙ පොන්නයො රැල "අනෙ අපේ රජ පොන්නයට කරදරයක්" කියලා දූවගෙන එන්නෙ.. ඒ උනාට අද එකෙක්වත් නෑ..

    අපි උන්ගෙත් පුකවල් බෝර් කරල යවන නිසා වෙන්නැති..

    අද තාරක රජ පොන්නයා තනිවෙලා 🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    යන්න කොච්චර හදිස්සියක්ද තියෙන්නෙ කිව්වොත් ගෙදර ඉන්න බල්ලා පූසාව හදාගන්න කැමති එකෙක්ව හොයල දෙන්න තරම්වත් වෙලාවක් නෑ. එයාපෝර්ට් යන ගමන් තමයි අම්මා තාත්තව පාරේ කොහාට හරි ඩ්‍රොප් කරන් යන්නෙ. හැඟීම සුළුපටු එකක් වෙන්න බෑ.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    යන්න කොච්චර හදිස්සියක්ද තියෙන්නෙ කිව්වොත් ගෙදර ඉන්න බල්ලා පූසාව හදාගන්න කැමති එකෙක්ව හොයල දෙන්න තරම්වත් වෙලාවක් නෑ. එයාපෝර්ට් යන ගමන් තමයි අම්මා තාත්තව පාරේ කොහාට හරි ඩ්‍රොප් කරන් යන්නෙ. හැඟීම සුළුපටු එකක් වෙන්න බෑ.
    කලබලේට දාපු ගොන් comment එකක්. 😂. අපිට හදිසි උනාට වෙන රටවලට හදිසි නෑනේ…. ඉතින් visa වදින්න කල් යනවා …. ඉතින් හදිසි උනාට නිවී හැනහිල්ලේ තමයි යන්න වෙන්නේ.
     
    • Like
    Reactions: kidney

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    කලබලේට දාපු ගොන් comment එකක්. 😂. අපිට හදිසි උනාට වෙන රටවලට හදිසි නෑනේ…. ඉතින් visa වදින්න කල් යනවා …. ඉතින් හදිසි උනාට නිවී හැනහිල්ලේ තමයි යන්න වෙන්නේ.
    ඔන්න කීයක් හරි බෑන්ක් එකට දාපන්
     
    • Haha
    Reactions: kidney and gamerlk

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    View attachment 226978

    දිනක ඔබ ඔබ උපන් නගරය හැර වෙනත් තැනක ඔබේ නිවස සාදා ගනු ඇත. ඔබ ඔබේ ජීවිතය සොයා බෝහිමියානුවෙකු සේ උපන් ගමෙන් අභිනිශ්ක්‍රමණය කරනු ඇත. එය වෙනත් නගරයකට එසේත් නැතිනම් වෙනත් රටකට වන්නට පිළිවන.

    දිනෙක ගෙදර යනවා යන හැඟීම ඔබේ හදවතේ ඇති වටිනාම හැඟීම බවත්‍, ගෙවී ගිය කාලය යනූ ජීවිතයේ ස්වර්ණමය යුගයක් බවත් ඔබට පසක් වනු ඇත.

    කාමර කීපයක ඔබේ නිවස‍, ඔබේ සුරතලුන්‍, ඔබේ දෙමාපියන්‍, ඔබේ සහෝදර සහෝදරියන්‍, නෑදැයින් සමඟ තවදුරටත් ආගිය වගතුග කතා කරන්නට අවේලාවේදී පවා මිතුරන් සමඟ සතුටු සාමිචියේ යෙදෙන්නට තවදුරටත් ඔබට නොහැකි වනු ඇත.

    ඔබ ආසම විදියේ කෑම ජාති කන්නට‍, ඔබ ආසම විදියේ ඇල දොලකින් නාගන්නට යන්නට පවා ඔබට දිනගනිමින් සිටින්නට සිදුවනු ඇත. ආදරණීයන් සමඟ කතා බහ විනාඩි කිපයකට පමණක් සීමා වෙනු ඇත. ඉන් සමහරෙක් මගහැරී යනු ඇත. ඔවුන්ගේ මලගම පමණක් කවුරුන් හෝ විසින් කවදාක හෝ ඔබට ඇමතුමක් දී දැනුම් දෙනු ඇත.

    උපන්බිමෙන් වෙන්වීම සුලුපටු නොවන්නේ එබැවිනි. ජීවිතයේ බොහෝ දුක් වේදනා ඔබට තනිව දරා ගන්නටත්‍, වෙනදා ගෙවූ ජීවිතය මතකයක් සේ හදවත තුල තබාගෙන එදිනෙදා කටයුතු වෙහෙසක් නොපෙන්වා කරගෙන යාමටත් සිදුවෙන දවස් ඉන්පසු උදාවේ. වෙහෙසක් දැනෙන විට ඔබටම ඔබවම නිවාගන්නට වෙන දවස් ඉන්පසු උදා වේ. පුතේ බත් බෙදලා ඇති කන්නට යැයි කියූ හදවත ඔබෙන් ගවුගානක් දුර පුංචි කුටියක ඔබගැනම සිතමින් වැතිරී සිටිනු ඇති. ඔබ ගමරට එනතුරු මගබලන මහලු වූ දැසක් වැරන්ඩාවේ කොනක පුටුවක දවස පුරා පත්තරයක් කියවමින් සිටිනු ඇති.

    කාලාන්තරයකට පසු ගමට යද්දී මිය ගිය සමහරක් නෑ හිත මිතුරන්ගේ දිරාපත් වු ගෙවල්‍, වැඩිවියට පත් වූ නොහදුනන තරුණයන්‍, වල් බිහි වී ගිය සෙල්ලම් පිට්ටනි‍, අලුත් වූ ගොඩනැගිලි සහිත පරණ පාසැල ඔබේ නෙත ගැටෙනු ඇත. ඒවා විසින් ඔබේ අතීතකාමය දැඩිව අවුස්සද්දී එදා පටන් ඔබ දන්නා හදුනන වෙනස් නොවූ ගහක් දෙකක්‍, ගරා වැටී ගිය පෙට්ටි කඩයක් සිරියක් නොපෙන්වා නමුත් හිස ඔසවා සිටින මහගෙද⁣ර පමණක් ඔබව එදා තරමට ආදරයෙන් වැලදගනු ඇත.

    බෝහිමියානුවෙකු කියන්නේ කාටද බන්?
     
    • Like
    Reactions: kidney