what is the darkest side of your self

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,385
    6,265
    113
    මිනිමරුවෙක් වෙන්න ගිහින්
    පවුලෙ කෙනෙක් ඒක නැවැත්තුව. නවත්තපු එකට තරහින් හිටියෙ. දැන් හිතලා බැලුව ම නම් ඒක එහෙම උන එක හොදයි කියලා හිතෙනව.ඒක උනා නම් අනාගතේ අදුරු ම වෙලා යන්න තිබුනා :dull:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,292
    8,709
    113
    :P අම්මලාගේ ඩාර්ක් side නෙමෙයිනේ අහල තියෙන්නේ. 😄රිදුනාම මොනවද කියන්නේ කියලවත් දන්නේ නැහ.
    condom eka ube ammage darkside eke athadala gnin
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    මට ලොකු කරදරයක් කරොත්, වරදක් කරොත් ,සමාව දෙන්නේ නැ. මට කැරි කමක් කරොත් කවදාවත් අමටහක කරන්නේ නැ. ඒවාට අනිවාර්යෙන් පලි අරන් තියනවා. මෙහෙ මාව දෙමව්පියෝ ගන්නත් එක හේතුවක් උනා, තාම ඒ මානසිකත්වය තියනවා. එත් ඉස්සර තරම් නැ.
    එහෙම නැතුව ජිවත් වෙන්න බැ කියල පොඩි කාලේ ඉඳන්ම හිතේ තියෙන්නේ.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,814
    113
    -~උලක් උඩ-~
    දවල් වෙලාවට නම් dark නෑ කොහොමත්. උදේයි හවසයි ඉර තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත ඒ කියන්නේ හෙවනැල්ල පැත්ත.
     
    • Haha
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මිනිමරුවෙක් වෙන්න ගිහින්
    පවුලෙ කෙනෙක් ඒක නැවැත්තුව. නවත්තපු එකට තරහින් හිටියෙ. දැන් හිතලා බැලුව ම නම් ඒක එහෙම උන එක හොදයි කියලා හිතෙනව.ඒක උනා නම් අනාගතේ අදුරු ම වෙලා යන්න තිබුනා :dull:
    මිනිහෙක් මරන්න ගියේ ඇයි?

    ඒවාට අනිවාර්යෙන් පලි අරන් තියනවා.
    ඒ මොනව කරල ද? ඉතින් උබ එහෙම කෙනෙක් නම් රට යැව්ව කියලා වෙනසක් නෑනෙ. ඔහෙත් වලි දාගන්න පුලුවන් නෙ
    ------ Post added on Mar 31, 2024 at 2:42 AM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    ඒ මොනව කරල ද? ඉතින් උබ එහෙම කෙනෙක් නම් රට යැව්ව කියලා වෙනසක් නෑනෙ. ඔහෙත් වලි දාගන්න පුලුවන් නෙ
    ඉස්සර මගේ ජිවිතේ ලංකාවේ ගොඩක් ප්‍රදේශ වල මිනිස්සුන්ට අනුව normal ජිවිතයක් ගත කරපු පොරක් නෙවෙයි. ඒක මගේ පළාත අනුව නොර්මල්. එහෙම නැත නම් අපේ පැත්තේ කොන්ද නම්න් ඉන්න වෙන්නේ. මෙහෙ ආවට පස්සේ එක ඒ ජිවිතේ ගොඩක් අඩු උනා. එත් පලි ගන්න එක නම් තාම තියනව.
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඉස්සර මගේ ජිවිතේ ලංකාවේ ගොඩක් ප්‍රදේශ වල මිනිස්සුන්ට අනුව normal ජිවිතයක් ගත කරපු පොරක් නෙවෙයි
    ඒ කියන්නෙ?
     
    • Like
    Reactions: Kalegana