පෘථිවිය හැදුන හැටි පැහැදකරන video එකක් තියෙ කැමති අය බලන්න

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඔය බොරු පකෝ අපගේ ජීවමාන ජේසුස් වහන්සේ තනි ඇටේ බලයෙන් තමා ලෝකය මැව්වේ😍.විදයාත්මකව ඔප්පු කරලාතියනවා එතුමා අතේ පාරක් ගහන වෙලාවේ තමා මිනිස්සු බිගි වුනේ කියල😍.
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඔවා 100%ක් ඇත්ත නෙමේ.. හරි එක දැනගන්නනම් අග්ගන්ය සූත්‍රය කියවන්න.. :yes:
    ඔවු මම 100% පිලිගන්නෙ ඒක...මම මේක දැන්මෙ fiction වලට කැමති අය බහුතරයක් නිසා