Container homes

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,350
    6,215
    113
    heat වෙද්දි තත්ත්වෙයි වහිනකොට ඇතුලට සද්දෙ එනවද නැද්ද කියන එකයි බැලුව නම් හොදයි. ඒව්ව ගැන idea එකක් නම් නෑ. මම මේ වගේ එකක් ඇතුලට ගිහිල්ල ම නෑ.
    කොච්චර කාලයක් පවතිනවද කියලත් හොයල බලන්න. මොනව හරි වෙනත් රෙපෙයාර් එකක් කරගන්නකොට ටිකක් මහන්සි වෙන්න වෙයි බිත්තියකට වඩා වෙනස් නිසා.
     
    • Like
    Reactions: gamerlk

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    ඕක හරියන් නෑ.. කබානා මොඩල් එකක් ගහගනින්. හදන උන් ඉන්නවා.. එක්කො tiny homes බලපන් ප්ලෑන්ස්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    heat වෙද්දි තත්ත්වෙයි වහිනකොට ඇතුලට සද්දෙ එනවද නැද්ද කියන එකයි බැලුව නම් හොදයි. ඒව්ව ගැන idea එකක් නම් නෑ. මම මේ වගේ එකක් ඇතුලට ගිහිල්ල ම නෑ.
    කොච්චර කාලයක් පවතිනවද කියලත් හොයල බලන්න. මොනව හරි වෙනත් රෙපෙයාර් එකක් කරගන්නකොට ටිකක් මහන්සි වෙන්න වෙයි බිත්තියකට වඩා වෙනස් නිසා.
    mage idamaka rent ekata denna geyak atawanna baluwe bn. heat eka thama matath thiyena prashne. rainwater nam leak wenne naha.
    ඕක හරියන් නෑ.. කබානා මොඩල් එකක් ගහගනින්. හදන උන් ඉන්නවා.. එක්කො tiny homes බලපන් ප්ලෑන්ස්
    colombo mada rent ekta dena house ekakata kabana model eka set wenne na neda bn
     
    • Like
    Reactions: Mr.dark

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,534
    8,166
    113
    ඔක් පාඩුයි බන් එක පෙට්ටියක් මාර ගණන්.
    ඊට වඩා ලාබයි ගෙදර බිත්ති ගෙනල්ලා සෙට් කරන උන් ඉන්නවා එහෙම බලපං
     
    • Like
    Reactions: gamerlk