මෝඩ ගෑනු

@Geshi95 එහෙම කිසිම ප්‍රතිචාරයක් නැතුව ගියා :(
මොකක්ද ඒ කතාව. මම කලින් මොනවද දක්වපු ප්‍රතිචාර? :angry: මම ඔයාගෙ account බර ගානක් ignore කරලා තිබුනෙ. මේ ලගදි ඔක්කොම අයින් කරා පොඩි වැඩකට. ඔයාගෙ විතරක් නෙමෙයි හැමෝගෙම. ඒකයි මේක දැක්කෙත්.:oo:
 
  • Wow
Reactions: sakuntha1996

dilann

Well-known member
  • Jul 6, 2018
    67,004
    165,928
    113
    එකමත් එක රටක
    මමවත් ඕක දැකල තිබුණෙ නෑ
    මම ඒ දවස්වල අපේ ගේ තියෙන තැන කිරියෙ දැම්මනෙ, නානව පේනව කියල දැනන් හිටියනං මං කවදාවත් ඔය වැඩේ කරන්නෙ නෑ
    පස්සෙ මම ඒක Google එකට කියල blur කරගත්ත
    ඒත් වැඩක් නෑ. මුං ඒ පොටෝ එක තියාගෙන ඉන්නව
    කිරියෙ හිත හොද යාලුවෙක් තමා මට ඕක ඉස්සෙල්ලම පෙන්නුවෙ. මේ ඉන්නෙ ඔයාද කියල
    එදා මම මේක Google එකට කියල blur කරගත්තනං මාත් තාම කිරියෙ ලස්සන හැන්සම් කොල්ලෙක්
    @Geshi95 එහෙම කිසිම ප්‍රතිචාරයක් නැතුව ගියා :(
    බොරු කියන්න එපා යකෝ.
    උබම තමයි දවසක් ත්‍රෙඩ් එකක් දාල උබේ ෆොටෝ එකක් දැම්මේ අර ඉගෙන ඉන්න. :baffled:
     
    • Haha
    Reactions: todd2231048

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    බොරු කියන්න එපා යකෝ.
    උබම තමයි දවසක් ත්‍රෙඩ් එකක් දාල උබේ ෆොටෝ එකක් දැම්මේ අර ඉගෙන ඉන්න. :baffled:
    ඉතිං ඒ වෙන එකක්නෙ
    මේ වගේ නිර්වස්ත්‍ර පොටෝ දානවද බං මොළේ තියෙන එකෙක්
    ලස්සන ඇගක් නං තව කමක් නෑ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    මමවත් ඕක දැකල තිබුණෙ නෑ
    මම ඒ දවස්වල අපේ ගේ තියෙන තැන කිරියෙ දැම්මනෙ, නානව පේනව කියල දැනන් හිටියනං මං කවදාවත් ඔය වැඩේ කරන්නෙ නෑ
    පස්සෙ මම ඒක Google එකට කියල blur කරගත්ත
    ඒත් වැඩක් නෑ. මුං ඒ පොටෝ එක තියාගෙන ඉන්නව
    කිරියෙ හිත හොද යාලුවෙක් තමා මට ඕක ඉස්සෙල්ලම පෙන්නුවෙ. මේ ඉන්නෙ ඔයාද කියල
    එදා මම මේක Google එකට කියල blur කරගත්තනං මාත් තාම කිරියෙ ලස්සන හැන්සම් කොල්ලෙක්
    @Geshi95 එහෙම කිසිම ප්‍රතිචාරයක් නැතුව ගියා :(
    You racist gold digger !
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මොකක්ද ඒ කතාව. මම කලින් මොනවද දක්වපු ප්‍රතිචාර? :angry: මම ඔයාගෙ account බර ගානක් ignore කරලා තිබුනෙ. මේ ලගදි ඔක්කොම අයින් කරා පොඩි වැඩකට. ඔයාගෙ විතරක් නෙමෙයි හැමෝගෙම. ඒකයි මේක දැක්කෙත්.:oo:
    විහිලුවක් අනේ කෙරුවෙ
    දැං මට කිරියෙන් කෙල්ලෙක්වත් සෙට් වෙන එකක් නෑ :(
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    ඉතිං ඒ වෙන එකක්නෙ
    මේ වගේ නිර්වස්ත්‍ර පොටෝ දානවද බං මොළේ තියෙන එකෙක්
    ලස්සන ඇගක් නං තව කමක් නෑ
    Ko ithin dapanko balanna
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    stree view එක විශ්ලේෂණය කරල මොනිටරේට කාචයක් තියල බලල හොයාගෙන
    මොන හුත්තක් හොයලද මං දන්නෙ නෑ street view එකේ. හතර පැත්තම කරකෝල බලල හොදට
    Kunuharapa kiyanna epa machan please. Api wadagath minissu.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    නාන පොටෝ එක මම විහින් දැම්මෙ නෑ
    අර @windows_ubuntu කියන එකානෙ කැරි වැඩේ කෙරුවෙ
    ඌ මගෙ යාලුව වෙලත් :(
    Ado eema wei kiyla hithuwe ne bn.
    Ekek location link1 daala tibba. Gihin baladdi ekek naanawa. E inne ubada kiylane ehuwe
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ඉතිං ඒ වෙන එකක්නෙ
    මේ වගේ නිර්වස්ත්‍ර පොටෝ දානවද බං මොළේ තියෙන එකෙක්
    ලස්සන ඇගක් නං තව කමක් නෑ
    Ko e photo eka ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපෙ අල්ලපු ගමේ හුරුබුහුටි කෙල්ලෙක් ලගකදි ඉදන් අපෙ ගම හරහා යනවා වැඩට ස්කුටියක. කතා කරලවත් නෑ කලින්. මන් පෙරේදා හවස ටවුන් යද්දි ඒක එනවා වැඩ ඇරිල ස්කූඨියෙ . මන් ඉතින් කෙලින්ම මූන දිහා බලලා මනුස්සකමට පොඩි හිනාවක් දැම්මා . මේකිත් හිනාවක් දාලා ලැජ්ජාවෙන් වගේ අහක බලාගත්ත කියහන්කො :baffled:. ඊයෙත් එහෙමයි. ඔහොම උන් තමයි ගියෙ කොහොමද කියලා හිතාගන්නවත් බැරි තැන්වලට ගිහින් නවතින්නෙ.

    gedarata wela amma dena dewal kala bila inna thoge kuhakakama.
    eki hina wenna eththe job ekak nathuwa kalakanni thota nondiyata wenna athi
     
    Last edited:
    • Haha
    Reactions: gamerlk