මේකට ඇත්තටම මයිල් කෙලින් වුණා release වුණ දවස්වල
බොරු කියන්න ඕන නෑනේ, පොඩි කැරියා වුණාට ගෝටගේ desktop wallpaper එකක් දාගෙන හිටියේ
පොන්නයා president වෙලා දෙවෙනි අවුරුද්දේ ඒ lap එකට කෙල වුණා hard drive එකේ ඉදන්; අන්තිමට රුපියල් 5000ට විකුණුවා lap එක
ඒ 5000න් headphone එකක් ගත්තා
ඒකේ කන් දෙක ගැලවිලා වැටුණා අවුරුද්දකින්

