Oppenheimer බැලුව

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,276
    1
    59,291
    113
    Kaduwela
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
    පරමාණු බෝම්බේ ගැහුවා මැරෙන්ඩම™
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    spoil වෙන නිසා කවුරුහරි මට කතාව pm කරපල්ල සිංහලෙන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    එහෙනම් ඕපන් හිරමන බලපන්. මේ කතාව හොඳයිද බන්? මාත් බලලා නෑ. 🤔
    බෝම්බයක් පිපුරුව
    එච්චරයි
    කියෝනව කියෝනව මෙලෝ රෙද්දක් තේරෙන්නෙ නෑ
    ඒ වුණාට ලෝකෙ හොදම ෆිල්ම් එකලු
    හිරමනයක් අරං පොල් ටිකක් ගෑවනං ඊට වඩා හොදයි
    හොද වෙලාවට ස්කිප් කර කර බැලුවෙ
    පැය තුනක් දිගයි බං
    3.4GB ක් උඩදමාගෙන බෑව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,096
    74,271
    113
    බෝම්බයක් පිපුරුව
    එච්චරයි
    කියෝනව කියෝනව මෙලෝ රෙද්දක් තේරෙන්නෙ නෑ
    ඒ වුණාට ලෝකෙ හොදම ෆිල්ම් එකලු
    හිරමනයක් අරං පොල් ටිකක් ගෑවනං ඊට වඩා හොදයි
    හොද වෙලාවට ස්කිප් කර කර බැලුවෙ
    පැය තුනක් දිගයි බං
    3.4GB ක් උඩදමාගෙන බෑව

    Kauru hari ekek oscar eka aapahu ganin. Mey Meegamuwe hingannata film eka terila naalu 🤭
     
    • Angry
    Reactions: AnuradhaRa

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඕක බලනවන්ම් න්‍යශ්ටික බෝම්බයේ ක්‍රියාකාරිත්වය, ඒදවස්වල තිබ්බ පොලිටික්ස්, ඉතිහාසය, ඔපෙන්හයිමර්ගේ කොමියුනිස්ට් නැබුරුව වගේ දේවල් ටිකක් හොයලා යන්න... නැත්නම් තේරෙන් නෑ... ඕකෙ ලොකුම සීන් එක බෝම්බෙ පුපුරන එකම එක නෙවෙ... ඊට කලින් අර පිපිරුවට පස්සේ චේන් රියැක්ශන් එකක් වෙලා මුලු වායු ගෝලයම විනාශ වෙන්න තිබ්බ අවධානම පෙන්නපු විදිහ... පිපිරුමට පස්සේ ඔපෙන්හයිමර්ගෙ පොලිටික්ස් එක්ක වෙච්ච ප්‍රශ්න...වගේ දෙවල්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,238
    15,343

    :yes:
     
    අන්තිමට අයින්ස්ටයින් චේන් රියැක්ෂන් එකක් ගැන කියනව නේද
    චේන් රියැක්ෂන් එකක් නොවුණේ මොකද? ඒක නතර කරගත්තද?
    එතකොට කලු සුදු රූප රාමු පෙන්නන්නෙ මොකද
    අර අන්තිමට ජනලිස්ලට කොටුවෙන එකා කවුද
    ඔපෙන්හයිමර්ට වයසට ගියාම සම්මානයක්ද මොකක්ද හම්බෙනව නේද