Long sleeve t shirts

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,598
    10,868
    113
    Eka aran andala balala ndda
    තියේ . ඔකේ නම හරියටම දන්නේ නැහැ. බඩු හොඳා මටනම් සෙට්. 3 පැක් එකක් ගත්තේ.

    මොකෙක් හරි පුළුවන්නම් කලිසන් පොජ්ජක් මන්දෝ කරන්න සයිට් එකක් කොටන් යනවද
    ------ Post added on Mar 30, 2024 at 8:33 PM
     
    • Like
    Reactions: Psiko

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Bella + Canvas Unisex long sleeve

    :love: :love: මට ඕවා google එකෙනුත් එවනවා මාස 6කට සැරයක්
    තොග brand එකක් ඔය, ඒත් පට්ට comfy
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    https://tshirtrepublic.lk/product-tag/longsleeve-tshirts/

    shape.
    නොට් එක්සලන්ට්. බට් ශේප්
    මූස් වල්ට වඩා සැහෙන්න හොදයි
    මේකෙන් මම ගත්තා. ස්ලීව් එක අවුලක් නෑ, හැබැයි ටීෂර්ට් එක කොටයි. අනිත් සයිස් වල කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Psiko

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,479
    1
    15,069
    113
    මේකෙන් මම ගත්තා. ස්ලීව් එක අවුලක් නෑ, හැබැයි ටීෂර්ට් එක කොටයි. අනිත් සයිස් වල කොහොමද දන්නේ නෑ.
    කොටයි බන්, නොර්මල් ශර්ට් එකත් වෙන බ්‍රැන්ඩ් තරම් දිග නැ..

    ශොටක් එක්ක අදින්න ශේප්.
    ඩෙනිමකට සෙට් වෙන්නෙ නැති සීන් එකක් තියෙනවා...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    කොටයි බන්, නොර්මල් ශර්ට් එකත් වෙන බ්‍රැන්ඩ් තරම් දිග නැ..

    ශොටක් එක්ක අදින්න ශේප්.
    ඩෙනිමකට සෙට් වෙන්නෙ නැති සීන් එකක් තියෙනවා...
    ඒකනේ එපා වෙන්නේ. සයිස් ලොකු එකක් ගත්තොත් අනික්වත් ලොකු වෙනවනේ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,398
    11,754
    113
    🤍
    Bella + Canvas Unisex long sleeve

    :love: :love: මට ඕවා google එකෙනුත් එවනවා මාස 6කට සැරයක්
    තොග brand එකක් ඔය, ඒත් පට්ට comfy
    me lankawe kadaykd