මොකෝ තත්වේ දැන් ??View attachment 224620
ow, anith okkoma gig 8 wage, me gig eka 4 bn. LEVEL 1 una e nisa.
tibba tikath ne bn, arakanam 0 tibba ewa "-" walata replace una cs ekata kiwama.මොකෝ තත්වේ දැන් ??
wtf ..tibba tikath ne bn, arakanam 0 tibba ewa "-" walata replace una cs ekata kiwama.
View attachment 227352
dan SS avg eka 4. meka drop wena widiya gena idea ekak ne, negative reviews awe ne, un private ewa kohoma dunnada danne nehene
ow, mageth parana 1 account ekak tiyenawa, eke gigs listing wala nehe, parana ekek dennek orders danawa, eke score eka 9 bn.wtf ..
මේ මචං මගේ කිසි ලොකු හේතුවක් නැතුව එක ලග එක ලග up උනා. 4 තිබ්බේ එක දැන් 7වෙලා මම පිට orders ඕන නම් 2ක් කරන්න ඇති. මගේ main එකෙක්ගේ වැඩ ගොඩක් කරන්නේ . ඒවා එච්චර ඕකට බලපාන්නේ නෑ .
උන් කොහොම බලනවද නම් තේරෙන්නේ නෑ . මම එච්චර ඕක ගැන hope තියන් හිටියේ නෑ මගේ පෙර වැරදි තියනව.ow, mageth parana 1 account ekak tiyenawa, eke gigs listing wala nehe, parana ekek dennek orders danawa, eke score eka 9 bn.
eke orders ehema lokuwata manage wenne ne, late ehmath wadinawa. anika u reviews denneth ne.
View attachment 227354
munam malata reviews danne ne, mul orders 4,5 witharai review kale, dan enawa, order eka danawa yanawa. auto tamai complete wenneth. ehema tibilath 9 tiyenawa kiyanne me hithaganna be ithin kohoma wenawada kiyala.උන් කොහොම බලනවද නම් තේරෙන්නේ නෑ . මම එච්චර ඕක ගැන hope තියන් හිටියේ නෑ මගේ පෙර වැරදි තියනව.
මම අසාමාන්‍ය විදියට delay වෙලා deliver කරල තියනව. කිව්වට කවුරුත් විශ්වාස කරන්නේ නැති තරම් delays .
තව cancel ඒවා 150ක් විතර තියනව late නිසා ගොඩක් ඒවා.
මගේ
Order cancellations : Positive impact කියලා තියෙන්නේ හැබැයි.
හැබැයි මම කොච්චර delay උනත් result එකෙන් ගොඩ දානව client ව. ඌ අවුරුද්දක් පරක්කු උනත් 5 Star දීල යන්නේ.
මම මොනව උනත් මුල කාලේ ඉදනම client එක්ක update දිදී වැඩ කරනවා , ප්‍රශ්න අහනව . ඒවා positive විදියට බලපාල මට පෙන විදියට.
මගේ තව එකක් SS වැඩි වෙලා අද. ඒ මැද්දේ කිසි deliver කරපු order එකක් නෑ .munam malata reviews danne ne, mul orders 4,5 witharai review kale, dan enawa, order eka danawa yanawa. auto tamai complete wenneth. ehema tibilath 9 tiyenawa kiyanne me hithaganna be ithin kohoma wenawada kiyala.
me tike point dena widiya hoyagaththanam gemak gahagnna tibbaa
- Room for growth
- Strong positive impact
- Positive impact
- Negative impact
- Strong negative impact