Fiverr Fucker Online Entrepreneurs

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    Water Buffalo Vintage GIF by US National Archives
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,009
    8,259
    113
    Chilaw
    මොකෝ තත්වේ දැන් ??
    tibba tikath ne bn, arakanam 0 tibba ewa "-" walata replace una cs ekata kiwama.

    1711904065315.png

    dan SS avg eka 4. meka drop wena widiya gena idea ekak ne, negative reviews awe ne, un private ewa kohoma dunnada danne nehene

    ohhomath hari, ekektawath idea ekak nedda me 1-10 rate eka denna kohmada kiyala gig walata ?

    Strong positive impact
    Positive impact
    Negative impact
    Strong negative impact

    mewata point add wenne kohomada kiyala
    ------ Post added on Mar 31, 2024 at 10:29 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,981
    113
    එකමත් එක රටක
    tibba tikath ne bn, arakanam 0 tibba ewa "-" walata replace una cs ekata kiwama.

    View attachment 227352
    dan SS avg eka 4. meka drop wena widiya gena idea ekak ne, negative reviews awe ne, un private ewa kohoma dunnada danne nehene
    wtf ..
    මේ මචං මගේ කිසි ලොකු හේතුවක් නැතුව එක ලග එක ලග up උනා. 4 තිබ්බේ එක දැන් 7වෙලා මම පිට orders ඕන නම් 2ක් කරන්න ඇති. මගේ main එකෙක්ගේ වැඩ ගොඩක් කරන්නේ . ඒවා එච්චර ඕකට බලපාන්නේ නෑ .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,009
    8,259
    113
    Chilaw
    wtf ..
    මේ මචං මගේ කිසි ලොකු හේතුවක් නැතුව එක ලග එක ලග up උනා. 4 තිබ්බේ එක දැන් 7වෙලා මම පිට orders ඕන නම් 2ක් කරන්න ඇති. මගේ main එකෙක්ගේ වැඩ ගොඩක් කරන්නේ . ඒවා එච්චර ඕකට බලපාන්නේ නෑ .
    ow, mageth parana 1 account ekak tiyenawa, eke gigs listing wala nehe, parana ekek dennek orders danawa, eke score eka 9 bn.
    eke orders ehema lokuwata manage wenne ne, late ehmath wadinawa. anika u reviews denneth ne.

    1711904797484.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,981
    113
    එකමත් එක රටක
    ow, mageth parana 1 account ekak tiyenawa, eke gigs listing wala nehe, parana ekek dennek orders danawa, eke score eka 9 bn.
    eke orders ehema lokuwata manage wenne ne, late ehmath wadinawa. anika u reviews denneth ne.

    View attachment 227354
    උන් කොහොම බලනවද නම් තේරෙන්නේ නෑ . මම එච්චර ඕක ගැන hope තියන් හිටියේ නෑ මගේ පෙර වැරදි තියනව.
    මම අසාමාන්‍ය විදියට delay වෙලා deliver කරල තියනව. කිව්වට කවුරුත් විශ්වාස කරන්නේ නැති තරම් delays .
    තව cancel ඒවා 150ක් විතර තියනව late නිසා ගොඩක් ඒවා.

    මගේ
    Order cancellations : Positive impact කියලා තියෙන්නේ හැබැයි. 🥴

    හැබැයි මම කොච්චර delay උනත් result එකෙන් ගොඩ දානව client ව. ඌ අවුරුද්දක් පරක්කු උනත් 5 Star දීල යන්නේ.

    මම මොනව උනත් මුල කාලේ ඉදනම client එක්ක update දිදී වැඩ කරනවා , ප්‍රශ්න අහනව . ඒවා positive විදියට බලපාල මට පෙන විදියට.
     
    munam malata reviews danne ne, mul orders 4,5 witharai review kale, dan enawa, order eka danawa yanawa. auto tamai complete wenneth. ehema tibilath 9 tiyenawa kiyanne me hithaganna be ithin kohoma wenawada kiyala.

    • Room for growth
    • Strong positive impact
    • Positive impact
    • Negative impact
    • Strong negative impact
    me tike point dena widiya hoyagaththanam gemak gahagnna tibbaa
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,981
    113
    එකමත් එක රටක
    munam malata reviews danne ne, mul orders 4,5 witharai review kale, dan enawa, order eka danawa yanawa. auto tamai complete wenneth. ehema tibilath 9 tiyenawa kiyanne me hithaganna be ithin kohoma wenawada kiyala.

    • Room for growth
    • Strong positive impact
    • Positive impact
    • Negative impact
    • Strong negative impact
    me tike point dena widiya hoyagaththanam gemak gahagnna tibbaa
    මගේ තව එකක් SS වැඩි වෙලා අද. ඒ මැද්දේ කිසි deliver කරපු order එකක් නෑ .