රටක ගුරු වෘත්තියට ගිය කලක්

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඔයා ජොබ් එකේ ඉන්න විදියටද ගෙදරත් ඉන්නෙ ! 🙃 අනික වෘත්තීය ගරුත්වය ගැන කිව්වාම සෙක්ස් මතක් වෙන්නෙ ඇයි ?
    දෑන් ඔය වීඩියෝ එකේ ඔයා දකින අවුල මොකක්ද ඔයාට පේන විදිහට? නිකන්ම වචන ටිකක් විතරයි නේ. මම නම් ගෙදර ඉන්නේ ජොබ් එකේ විදිහට නෙමේ.. ටීචලාත් එහෙම වුනා කියලා අවුලක් නෑ කියලා මම කියන්නේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ටීචර්ලට සෙක්ස් තහනම් උනේ කවදා ඉඳන් ද? 😃
    ලංකාවේ උන් උන්ගෙ හිතේ තියෙනවා දෙයක් ඒ විදියට ඉන්න ඕනේ . දැක්කනෙ සාරියේ අමාරුව ආවේ ගුරුවරුන්ට නෙමෙයි ඝණයන්ට තමයි .
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ලංකාවේ උන් උන්ගෙ හිතේ තියෙනවා දෙයක් ඒ විදියට ඉන්න ඕනේ . දැක්කනෙ සාරියේ අමාරුව ආවේ ගුරුවරුන්ට නෙමෙයි ඝණයන්ට තමයි .
    ඝණයෝ තමා ටීචලාට අදින විදිහ, මිනිස්සුන්ට සෙක්ස් කරන විදිහ උගන්නන්න එන්නේ.. විනාසයක් තමා. මුස්ලිම් ආගම වගේ
     
    • Sad
    Reactions: sakuntha1996

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,162
    12,075
    113
    උමලා කියන විදියට ඒ ටීචර් කරන්න තියෙන්නේ...
    ටික් ටොක් එකට ඇවිත්
    ලමා සාරියක් ඇදන්
    අෂ්ටක කියන්නද ?

    ලංකාවේ ගෝත්‍රික යුගය
    පිටරට ඕපන් මයින්ඩ් යුගය
    ඇති වුනු දාට
    ලක අඹර දිදුලන
    එක නවත්තන්න
    එලකිරි එකේ
    සොෆ්ට්වෙයාර් හින්ජිනියරෙක්ටවත් බෑ

    මාලුමාමට ජය !
     
    • Like
    Reactions: sakuntha1996

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    රස්සාව ඔලුව උඩ තියන් ඉන්න එපා අයිසෙ.
    පැය 8 වැඩ කලාට පස්සෙ සාමාන්‍ය මනුස්සයෙක් වෙයන්. 😂
     
    • Like
    Reactions: sakuntha1996

    gama22

    Well-known member
  • ඔයා ජොබ් එකේ ඉන්න විදියටද ගෙදරත් ඉන්නෙ ! 🙃 අනික වෘත්තීය ගරුත්වය ගැන කිව්වාම සෙක්ස් මතක් වෙන්නෙ ඇයි ?
    දැන් ගොඩක් ගුරුවරුන් ඉස්කෝලෙන් පිට වෙන වෙලාවට ඉස්කෝලේ ගෙදර ගේන්නෑ. ඒක තියලා එන්නේ. දැන් ඕකේ ඉන්න කාන්තාව ගුරුවරියක් කියලා කොහොමද ඔප්පු කරන්නේ?
     
    • Like
    Reactions: XpertThief

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,688
    13,434
    113
    🤍
    Guruwaru wage boruwata adagena iskolw gawa , bus holt gawa videos tikk dmmot viral yaids 😌
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Guruwaru wage boruwata adagena iskolw gawa , bus holt gawa videos tikk dmmot viral yaids 😌

    ඊලඟට එන්න තියෙන්නේ සිවුරක් පොරවාගෙන හදපු වර්ශන් එක 😆

    හාමුදුරුවරු කෙනෙක් එක්ක උකලා නැද්ද
    හෞ සෑඩ්
    එහෙනම් උකලා බලන්න
    ආස හිතෙයි 🤣🤣
     
    • Haha
    Reactions: Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    මම නම් පට්ට කෑමති.. උඹලා කියන විදිහට ටීචලට ළමයෙක් හදන්නවත් බෑරි වෙනවා නේ.. සෙක්ස් නොකරන ටීචලාද ළමයින්ට උගන්නන්න සුදුසු?

    අම්මාට සිරි වෙනවා එෆ් බී එකේ කොමෙන්ට් බෑලුවාම.. ලන්කාවේ වුර්තියට අනුව මිනිස්සු ගෙවල් වල ජීවත් වෙන විදිහත් වෙනස් කරන්න වෙනවා
    Please Stop Bad Sex GIF by HannahWitton

    ------ Post added on Mar 31, 2024 at 11:18 PM

    Ammala taththalata watey yanna hondai, Unge lamainta uganna techerslata ahinsaka athal ekak ganna narakai. karima srilankan logic ban tiyenne. 🤭 🤭
     
    • Haha
    Reactions: KadawathaKolla

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    මාර කෙළියක්නේ බන්. ගුරුවරු කියල උන්ට මැරෙන්නද කියන්නේ? උන්ට කියල ජිවිතයක් නැද්ද?

    හොඳ වැඩේ ඕකුන්ට. හිඟන පඩියකට වැඩ කර කර එක එකාගේ කතා අහන්නත් ඕනේ. :lol:
    ඒකනෙ බන් හාමුදුරුකෙනෙක් ෆාදර් කෙනෙක් කුරුක්කල්තුමෙක් උලමෙක් ඔහොම දැම්මනන් තරහ ගත්තට කමකුත් නෑ....