රටක ගුරු වෘත්තියට ගිය කලක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,026
    1
    61,161
    113
    Mother Earth
    ඇත්ත. හිරිකිතයක් තමයි දැනෙන්නෙ.
    බැනලවත් HA HA comment වත් මොකුත්ම නොදා හිටිය නම් ඉවරයි. මොකද FB එකෙන් රට, සමාජය හදන්න යන උන් තරම් ගොබ්බයො ලොවෙත් නෑ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මට තේරෙනව
    උබ උබේ ළමයට ආදරෙයි
    රටේ අනෙක් මිනිස්සුන්ගෙ ළමයිට ආදරයෙන් සලකන්න කැමතියි

    මේ එළකිරි කියන්නේ අපේ ලංකාවේ සමාජ නියෝජනයක්.. ගොඩක් අවජාතක පවුල් වල එවුන් ට
    ඕව ගානක් නෑ.. ඒ නිසා තමයි මේව අවුලක් නෑ හ්ම්ම් කියල අහක බලන් ඉන්නේ උන්ගෙන් ළමයි පරෙස්සම් කරගන්න ම වේනව..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,026
    1
    61,161
    113
    Mother Earth
    මට තේරෙනව
    උබ උබේ ළමයට ආදරෙයි
    රටේ අනෙක් මිනිස්සුන්ගෙ ළමයිට ආදරයෙන් සලකන්න කැමතියි

    මේ එළකිරි කියන්නේ අපේ ලංකාවේ සමාජ නියෝජනයක්.. ගොඩක් අවජාතක පවුල් වල එවුන් ට
    ඕව ගානක් නෑ.. ඒ නිසා තමයි මේව අවුලක් නෑ හ්ම්ම් කියල අහක බලන් ඉන්නේ උන්ගෙන් ළමයි පරෙස්සම් කරගන්න ම වේනව..
    ආහ් එළෝලු ජනිත් :-)
     
    • Haha
    Reactions: gamerlk

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,617
    10,184
    113
    Huththo oya inneth umba api wage minissuma tama. Dan guruwela un mahan wela deka kapan inna onada? Unta unge athal ganna deepan ban.
    සරලයි මම කැමති නැහැ මෙහෙම ටීචර් කෙනෙක් මගෙ ලමයෙක්ට උගන්නනවට!
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මාර කෙළියක්නේ බන්. ගුරුවරු කියල උන්ට මැරෙන්නද කියන්නේ? උන්ට කියල ජිවිතයක් නැද්ද?

    හොඳ වැඩේ ඕකුන්ට. හිඟන පඩියකට වැඩ කර කර එක එකාගේ කතා අහන්නත් ඕනේ. :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,026
    1
    61,161
    113
    Mother Earth
    කුරුස අවජාතක යො කොහෙත් ඉන්නව මේ ඒවගෙ තවත් එකෙක්
    උබෙ දුවත් ඔයවගේ ද
    කව්ද පාර දිගේ එහේ මෙහේ ගියේ..
    නුබත් හැඩ වී වැට ළඟම ඇයිද දුවේ..
    කසාදේ ගැන දැන් අහන්නත් බයයි..
    මම අසරණයි මගේ සුදු දුවේ..
    :( :( :( :( :(
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    සරලයි මම කැමති නැහැ මෙහෙම ටීචර් කෙනෙක් මගෙ ලමයෙක්ට උගන්නනවට!
    මම නම් පට්ට කෑමති.. උඹලා කියන විදිහට ටීචලට ළමයෙක් හදන්නවත් බෑරි වෙනවා නේ.. සෙක්ස් නොකරන ටීචලාද ළමයින්ට උගන්නන්න සුදුසු?

    අම්මාට සිරි වෙනවා එෆ් බී එකේ කොමෙන්ට් බෑලුවාම.. ලන්කාවේ වුර්තියට අනුව මිනිස්සු ගෙවල් වල ජීවත් වෙන විදිහත් වෙනස් කරන්න වෙනවා
    Please Stop Bad Sex GIF by HannahWitton

    ------ Post added on Mar 31, 2024 at 11:18 PM
     
    • Like
    Reactions: batwise

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,617
    10,184
    113
    මම නම් පට්ට කෑමති.. උඹලා කියන විදිහට ටීචලට ළමයෙක් හදන්නවත් බෑරි වෙනවා නේ.. සෙක්ස් නොකරන ටීචලාද ළමයින්ට උගන්නන්න සුදුසු?

    අම්මාට සිරි වෙනවා එෆ් බී එකේ කොමෙන්ට් බෑලුවාම.. ලන්කාවේ වුර්තියට අනුව මිනිස්සු ගෙවල් වල ජීවත් වෙන විදිහත් වෙනස් කරන්න වෙනවා
    Please Stop Bad Sex GIF by HannahWitton

    ------ Post added on Mar 31, 2024 at 11:18 PM
    ඔයා ජොබ් එකේ ඉන්න විදියටද ගෙදරත් ඉන්නෙ ! 🙃 අනික වෘත්තීය ගරුත්වය ගැන කිව්වාම සෙක්ස් මතක් වෙන්නෙ ඇයි ?
     
    • Haha
    Reactions: KadawathaKolla