OL class

dilann

Well-known member
  • Jul 6, 2018
    65,906
    163,920
    113
    එකමත් එක රටක
    Ow ehema patanganna mama kohomada prepare wenna oone syllabus eka ehema ganne kohenda
    උබ කරන සබ්ජෙක්ට් එකයි දැනට තියන සිලබස් එකයි හරියට කලින් දැනගෙන ඉන්න ඕනේ ඉතින්.
    දැන් නම් ඕන තරම් resources තියනවා අනිත් උගන්නන අයත් ඕන තරම් ඉන්න නිසා උගන්නන පිලිවල හොයාගන්න නම්.
     
    • Like
    Reactions: dslayer