Fb ගෑනු account

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,328
    12,886
    113
    🤍
    Athulen idan msg karana pirimi

    Smhr wita ekige kolla , miniha

    Api normal widiyt kella ekka msg krhama api dn na kihanko eki yalu wela or bendala kiyala. Ehema pirimi ekige chat ekenma apita bannoth kohomd ban baninna hoda widiyk kihanko 😂
     
    • Like
    Reactions: Nadun26

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,328
    12,886
    113
    🤍

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113

    Me man danna kellk bn ...
    ------ Post added on Apr 2, 2024 at 4:28 PM

    උබත් කදුරුවෙල වගේ. මොනාද යකෝ ඔය message කරන විදිය. පොන්ස් ඩයල් වගේ ..නන්ගි බබා.. ඔහොම අහගත්ත ඇති.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Athulen idan msg karana pirimi

    Smhr wita ekige kolla , miniha

    Api normal widiyt kella ekka msg krhama api dn na kihanko eki yalu wela or bendala kiyala. Ehema pirimi ekige chat ekenma apita bannoth kohomd ban baninna hoda widiyk kihanko 😂
    මට වෙලා තියෙනවා මචන් ඔහොම වැඩ , මමනම් කුණුහරුපෙන් දෙකක් කියලා යවනවා අනේ මේ #කන්නේ නැතුව ඉදපන් #න්නයෝ කියල

    සමහරු ඉන්නවා 'බන්' කියලා කතා කරන කෙල්ලෝ මට ගොඩක් වෙලාවට හිතෙනවා මේ කොල්ලෝ කියලා.

    තව සමහර කොල්ලෝ එහෙම කතා කරන ගමන් Call අරගෙන හිනා වේවි කතා කරනවා

    දැන් නම් ෆේස් බුක් කෙල්ලෝ එක්ක කතාවට යන්නේ නැහැ මම වෙන විදියකට කෙනක් හොයාගන්නවා කියල හිතුව ෆේස් බුක් එකේ කෙල්ලෝ වගයක් නැහැ හිටියත් උන් හොද නැහැ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,328
    12,886
    113
    🤍
    උබත් කදුරුවෙල වගේ. මොනාද යකෝ ඔය message කරන විදිය. පොන්ස් ඩයල් වගේ ..නන්ගි බබා.. ඔහොම අහගත්ත ඇති.
    Me kella ekka man mit kalin call krl tynw , msg krl tynw ..