what is the darkest side of your self

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බින්ජ ටමයි. පෙයාර් ඇන්ඩ් ලවුලි ගෑවා ගෑවා හරිගියේ නෑ, ගොලෝ ඇනි ලවුලි ගෑවා කිසි කමකට නෑ, මම හිතං ඉන්නේ පොස්පරසි ටිකකි වති අතුල්ලන්න රෑට හරි බැබලෙන්න🤔
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,763
    28,688
    113
    Death-Note-Light-L-and-Ryuk-Cropped.jpg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,148
    26,606
    113
    Kandy
    ඉස්සර මගේ ජිවිතේ ලංකාවේ ගොඩක් ප්‍රදේශ වල මිනිස්සුන්ට අනුව normal ජිවිතයක් ගත කරපු පොරක් නෙවෙයි. ඒක මගේ පළාත අනුව නොර්මල්. එහෙම නැත නම් අපේ පැත්තේ කොන්ද නම්න් ඉන්න වෙන්නේ. මෙහෙ ආවට පස්සේ එක ඒ ජිවිතේ ගොඩක් අඩු උනා. එත් පලි ගන්න එක නම් තාම තියනව.
    ආයේ මුකුත් කියන් නෑ සමා වෙන්න අයියේ 🫣🥺
     
    • Haha
    Reactions: Kalegana

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,769
    39,605
    113
    Homagama
    what is the darkest side of your self?
    මට මොනාහරි කැරි වැඩක්කරපු එකෙක්ට මම හරියට ගණ පිහිටුවලා වස්කවියක් හදලා කියනවා. මගේ තරහා නිමෙන්න. හැබැයි ඉතින් එහෙම කියපු එකක් නම් වැරදිලා නැ.

    මෙකේ එවුන් දන්නවා.
     

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Driver karaddi hamadaama vali. Pali gannamay hitenne. Marine drive eke dawasak buddy ekak haras karala oota gahala uge yathurath wisi kara. gedara awata passe patta guilty feeling.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,907
    12,410
    113
    🤍
    මට ලොකු කරදරයක් කරොත්, වරදක් කරොත් ,සමාව දෙන්නේ නැ. මට කැරි කමක් කරොත් කවදාවත් අමටහක කරන්නේ නැ. ඒවාට අනිවාර්යෙන් පලි අරන් තියනවා.

    I revenge


    Mage weraddk nathuw mona hr krot . Revenge thama. Lamige idn pali gnnnw . Kanawa yako
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    මට ලොකු කරදරයක් කරොත්, වරදක් කරොත් ,සමාව දෙන්නේ නැ. මට කැරි කමක් කරොත් කවදාවත් අමටහක කරන්නේ නැ. ඒවාට අනිවාර්යෙන් පලි අරන් තියනවා.

    I revenge


    Mage weraddk nathuw mona hr krot . Revenge thama. Lamige idn pali gnnnw . Kanawa yako
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    I think I have a very boring life. No dark side here. The only problem that bothers me is the looks. I'm not satisfied with the body I have.
     
    • Wow
    Reactions: ksperj

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,148
    26,606
    113
    Kandy
    මට මොනාහරි කැරි වැඩක්කරපු එකෙක්ට මම හරියට ගණ පිහිටුවලා වස්කවියක් හදලා කියනවා. මගේ තරහා නිමෙන්න. හැබැයි ඉතින් එහෙම කියපු එකක් නම් වැරදිලා නැ.

    මෙකේ එවුන් දන්නවා.
    ආයේ මුකුත් කියන් නෑ සමා වෙන්න අයියේ 🫣🥺
     
    • Haha
    Reactions: emoji diaries