Finland school shooting - One child is killed, two are wounded

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    HELSINKI, April 2 (Reuters) - One child was killed and two seriously wounded in a shooting at a school outside the Finnish capital on Tuesday, police said, with a 12-year-old fellow pupil suspected of the attack taken into custody.

    4KSC2FV_000_34N76U3_jpg


    https://www.reuters.com/world/europe/shooting-incident-finnish-school-police-say-2024-04-02/
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City

    ඔය වීඩියො එකෙ ඒ කොච්චියෙ යන එක බලපන් .
    හැමතැනම හිම. කිසිම ගතියක් නැහැ.
    පට්ට ඩල් වීව් එකක් තියෙන්නෙ .
    මෙලො රහක් නැහැ .
    අපෙ හොඳයිනෙ බන් මොනවා උනත් කොච්චි වීව් එක.
    ඔය එහෙන් මෙහෙන් මුඩුක්කු ටිකක් සෙට් වෙනවා ඒ ඇරුණහම ලස්සන වීව් එකක් තියෙනවා බලාගෙන යන්න අඩුම ගානෙ .
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,628
    72,865
    113


    Balan giyama finland gana expertwela inne lankawe loss wela eheta panna lonthayone ban 🤭 🤭

    ඔය වීඩියො එකෙ ඒ කොච්චියෙ යන එක බලපන් .
    හැමතැනම හිම. කිසිම ගතියක් නැහැ.
    පට්ට ඩල් වීව් එකක් තියෙන්නෙ .
    මෙලො රහක් නැහැ .
    අපෙ හොඳයිනෙ බන් මොනවා උනත් කොච්චි වීව් එක.
    ඔය එහෙන් මෙහෙන් මුඩුක්කු ටිකක් සෙට් වෙනවා ඒ ඇරුණහම ලස්සන වීව් එකක් තියෙනවා බලාගෙන යන්න අඩුම ගානෙ .

    Gemak gahan adan yanna puluwannam lankaawa taram supiri ratak lankaawe unta ne.

    Oya video hadana lonthayo karanne unge hitha rawattaganna ekai, validation ekak hoyana ekai.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    සාමන්‍යෙන් ලෝකේ තියන ප්‍රශ්න finland වල සෑහෙන්න අඩුයි. එතකොට ඒ ඒ measurements වලට අනුව තමයි මේක ලෝකෙ සතුටූම රට කියන්නේ.
    අපේ ඇවිත් ඉන්න ගොඩක් උන් ඕකෙන් ආතල් වෙලා , ලන්කාව පව් කියාගෙන යටි හිතින් ආතල් එකක් අරන් ඉන්නවා.
    මෙහේ ඉන්න උන් පට්ට depressed වගේ මට පේන හැටියට නම්.
    ලන්කාවේ නීතිය සාදාරනව තියනවා නම්, safety පැත්තෙන් හොද නම් ජීවත් වෙන්න පරිසරය, මිනිස්සු අතින් ලන්කාව මේවට වඩා හොදයි
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    @mr.h0ydr0 Germany පැත්තේ මේ සීන් කොහොමද බන්. සාමන්‍යෙන් අඩුයිද?
     
    • Like
    Reactions: NRTG