Finland school shooting - One child is killed, two are wounded

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,719
    2,601
    113
    Gemak gahan adan yanna puluwannam lankaawa taram supiri ratak lankaawe unta ne.

    Oya video hadana lonthayo karanne unge hitha rawattaganna ekai, validation ekak hoyana ekai.
    මොකද්ද බං ඔය උබේ ගේමක් ගහන් ඇදන් යන ගොබ්බ කතාව. මෙච්චර කෙලවෙලා කෙල කරලා තියෙද්දි ආයේ තව කියනවා සුපිරි රටක්ලු. කැරි පොන්නයා. යකෝ හැම එකාටම IT කරන්න බැ. ගොං මෝඩ පොන්නයා. මේ රට හැදෙන්නෙත් නැ. ඔච්චර තමා. ගෙයි ගෙම්බා වගේ ඉදන් රනිලට පුක දිදි තව හොදයිලු.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,659
    72,981
    113
    මොකද්ද බං ඔය උබේ ගේමක් ගහන් ඇදන් යන ගොබ්බ කතාව. මෙච්චර කෙලවෙලා කෙල කරලා තියෙද්දි ආයේ තව කියනවා සුපිරි රටක්ලු. කැරි පොන්නයා. යකෝ හැම එකාටම IT කරන්න බැ. ගොං මෝඩ පොන්නයා. මේ රට හැදෙන්නෙත් නැ. ඔච්චර තමා. ගෙයි ගෙම්බා වගේ ඉදන් රනිලට පුක දිදි තව හොදයිලු.
    Ponnayo umba wage fail ponnayangana newi katha kaley. Massina palana ekata amatharawa methaniuth palaganne natuwa wadak balaganin 🤭
     
    • Haha
    Reactions: vito and gamerlk

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,719
    2,601
    113
    Ponnayo umba wage fail ponnayangana newi katha kaley. Massina palana ekata amatharawa methaniuth palaganne natuwa wadak balaganin 🤭
    eka paarakuth keewa huththige putha thota , mama fail ponnayage fake ekak neme kiala. dakina dakina hema ekaatama fail ponnaya gaga heminenna epaa huththige kolla.
     
    • Haha
    Reactions: tharakaf

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,926
    198,230
    113
    Colombo, Sri Lanka
    රට මොකක් උනත් වැඩක් නැහැ ඌට ට්‍රැක් හින්දා වෙඩි තිබ්බා එච්චරයි :baffled:
     
    • Like
    Reactions: kinkon

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Balan giyama finland gana expertwela inne lankawe loss wela eheta panna lonthayone ban 🤭 🤭



    Gemak gahan adan yanna puluwannam lankaawa taram supiri ratak lankaawe unta ne.

    Oya video hadana lonthayo karanne unge hitha rawattaganna ekai, validation ekak hoyana ekai.
    Lankawata wada Finlanthe hodai bn.
    katak arala kiyanna puluwanda appa gamak gaha ganna puluwan kiyala lankwe idala
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ලංකාවෙ us වල වගේ හන්දියක් හන්දියක් ගානෙ අතේ ඇති මුදලට තුවක්කු විකුණන කඩ තිබ්බනං මෙලහට් මොනවා වෙලා තියෙයිද? 😁
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    මෙහෙ 30% කට guns තියනවා. (top 10) homicide නම් වෙනවා හිතනවට වඩා. හැබැයි USA වගේ gang violence & mass shooting නැති තරම්.

    මෙහෙ ගොඩක් ඉන්නවා bicycle උස්සන එවුන්.
     
    • Like
    Reactions: Mr Bones

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    I’m pretty sure that the world happiness report is mostly bullshit because it’s based on the same metrics as the Human Development index, and thats just the usual suspects of Scandinavian countries at the top and African countries at the bottom.

    I remember there was a similar report some time ago but they actually interviewed people around the world on how they felt about life and the community where they lived and the Phillipines came out on top. But on the World Happiness report Singapore came first in Asia and Phillipines 13th. Singapore came first because it’s an incredibly well run country with a very high standard of living while the Phillipines is still a developing country. But If you’ve ever actually been to Singapore you’ll find it’s also a hyper competitive, sterile and expensive city where everyone’s fucking miserable.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,888
    13,820
    113
    126
    Hogwarts
    මෙහෙ 30% කට guns තියනවා. (top 10) homicide නම් වෙනවා හිතනවට වඩා. හැබැයි USA වගේ gang violence & mass shooting නැති තරම්.

    මෙහෙ ගොඩක් ඉන්නවා bicycle උස්සන එවුන්.
    Finland walat salli walata aran guns use karanna puluwanda bn US wage?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    Finland walat salli walata aran guns use karanna puluwanda bn US wage?

    එහෙම බෑ බන්. background check එකක් එහෙම කරලා, පොලිස් interview එකක් එහෙම තියල තමයි දෙන්නේ.

    15-18 එවුන්ට අම්මලාගේ/guardian ගේ ඒවා use කරන්න parallel permit ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Mr Bones

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,764
    17,713
    113
    ලංකාවෙ us වල වගේ හන්දියක් හන්දියක් ගානෙ අතේ ඇති මුදලට තුවක්කු විකුණන කඩ තිබ්බනං මෙලහට් මොනවා වෙලා තියෙයිද? 😁
    කොවිඩ් කාලෙ අපේ උන් සුපර් මාකට් එකට පෝලිමේ ගිහින් බඩු ගත්තා. සුද්දො ටොයිලට් පේපර් වලට මරා ගත්ත
     
    • Like
    Reactions: Mr Bones

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    "According to police, the suspect was having a licensed gun. Permission belongs to an immediate relative."
     
    • Like
    Reactions: Mr Bones

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    මේ පුණ්‍ය භූමිය මා උපත ලද්දේ මහත් භාගයකට යැයි මට සිතේ. අති රමණීය වූ ද , හිරු රැසින් දිනපතා සත්කාර ලබන්නා වූ ද අප මහත් ආශීර්වාද ඇත්තෝ ම වෙති.
    See more.
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113

    A Muslim woman in Finland complains that there are too many Finnish people​




    You get what you tolerate

    මුස්ලිම් මගුලක් නෙමෙයි බන්. කීප දෙනෙක්ම reply කරලා තිබ්බා නැට්ට පාගගෙන.

    මෙහෙ ගොඩක් ඉන්නවා bicycle උස්සන එවුන්.
    Bicycle නෙමේ , Vantaa වල වාහන තොගයක් උස්සල තියනවා කියලා කතාවක් යනවා පහුගිය ටිකේ