2024-25 වසර 2දී ලංකාව සම්බන්ධ වෙන අලුත්ම සබ්මැරින් කේබල් සිස්ටම් 2 ගැන විස්තර.
♦IAX (India-Asia-Xpress) & IEX(India-Eurpoe-Xpress) -
∆ මේ කේබල් පද්ධතියේ IAX කියන කොටස මුම්බායි සිට සිංගප්පූර් වල ට්වාස් කියන නගරය දක්වා ඉදි කරල තියෙනවා.මේ සිස්ටම් එකට සම්බන්ද වන අනිත් රටවල් පහලින් දාන්නම්.
• ශ්‍රී ලංකාව.
• මාලදිවයින.
• බංග්ලාදේශය.
• මැලේසියාව.
• තායිලන්තය.
∆ මේ කේබල් පද්ධතියේ IEX කියන කොටස මුම්බායි සිට ඉතාලියේ සැවෝනා කියන නගරය දක්වා ඉදි කරල තියෙනවා.මේ සිස්ටම් එකට සම්බන්ද වන අනිත් රටවල්,
• ඕමාන්.
• සෞදි අරාබිය.
• ඊජිප්තුව.
• ග්‍රීසිය.
∆ IAX,IEX පද්ධතියට 200Tbps ධාරිතාවයක් තියෙනවා.ලංකාවෙන් මේ සිස්ටම් එකට ආයෝජනය කලේ ඩයලොග් ආසියාටා ආයතනයෙන්.
ඩයලොග් එකේ ආයෝජනයට අනුව 20Tbps ධාරිතාවක් ලංකාවට ලැබෙනවා.
♦SEA-ME-WE 6.
∆ මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ මර්සෙයිල් සිට සිංගප්පූර් වල ට්වාස් කියන නගරය දක්වා ඉදි කරල තියෙනවා.මේ සිස්ටම් එකට සම්බන්ද වන අනිත් රටවල්,
• ශ්‍රී ලංකාව.
• ඉන්දියාව.
• මාලදිවයින.
• පකිස්තානය.
• බංග්ලාදේශය.
• මැලේසියාව.
• ඊජිප්තුව.
• සෞදි අරාබිය.
• අබු ඩාබි.
• ඕමාන්.
• බහරේන්.
• කටාර්.
∆ SEA ME WE 6 පද්ධතියට 120Tbps ධාරිතාවක් තියෙනවා.ලංකාවෙන් මේ සිස්ටම් එකට ආයෝජනය කලේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන්.
ටෙලිකොම් එකේ ආයෝජනයට අනුව 12Tbps ධාරිතාවක් ලංකාවට ලැබෙනවා.
IAX, SEA ME WE 6 පද්ධති 2ම ලංකාවට සම්බන්ද වෙන්නේ මාතර නගරය ආසන්නයෙන්.
--copied--