New Submarine cables 2024 & 25

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    2024-25 වසර 2දී ලංකාව සම්බන්ධ වෙන අලුත්ම සබ්මැරින් කේබල් සිස්ටම් 2 ගැන විස්තර.

    ♦IAX (India-Asia-Xpress) & IEX(India-Eurpoe-Xpress) -

    ∆ මේ කේබල් පද්ධතියේ IAX කියන කොටස මුම්බායි සිට සිංගප්පූර් වල ට්වාස් කියන නගරය දක්වා ඉදි කරල තියෙනවා.මේ සිස්ටම් එකට සම්බන්ද වන අනිත් රටවල් පහලින් දාන්නම්.
    • ශ්‍රී ලංකාව.
    • මාලදිවයින.
    • බංග්ලාදේශය.
    • මැලේසියාව.
    • තායිලන්තය.

    ∆ මේ කේබල් පද්ධතියේ IEX කියන කොටස මුම්බායි සිට ඉතාලියේ සැවෝනා කියන නගරය දක්වා ඉදි කරල තියෙනවා.මේ සිස්ටම් එකට සම්බන්ද වන අනිත් රටවල්,
    • ඕමාන්.
    • සෞදි අරාබිය.
    • ඊජිප්තුව.
    • ග්‍රීසිය.

    ∆ IAX,IEX පද්ධතියට 200Tbps ධාරිතාවයක් තියෙනවා.ලංකාවෙන් මේ සිස්ටම් එකට ආයෝජනය කලේ ඩයලොග් ආසියාටා ආයතනයෙන්.
    ඩයලොග් එකේ ආයෝජනයට අනුව 20Tbps ධාරිතාවක් ලංකාවට ලැබෙනවා.

    ♦SEA-ME-WE 6.

    ∆ මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ මර්සෙයිල් සිට සිංගප්පූර් වල ට්වාස් කියන නගරය දක්වා ඉදි කරල තියෙනවා.මේ සිස්ටම් එකට සම්බන්ද වන අනිත් රටවල්,
    • ශ්‍රී ලංකාව.
    • ඉන්දියාව.
    • මාලදිවයින.
    • පකිස්තානය.
    • බංග්ලාදේශය.
    • මැලේසියාව.
    • ඊජිප්තුව.
    • සෞදි අරාබිය.
    • අබු ඩාබි.
    • ඕමාන්.
    • බහරේන්.
    • කටාර්.

    ∆ SEA ME WE 6 පද්ධතියට 120Tbps ධාරිතාවක් තියෙනවා.ලංකාවෙන් මේ සිස්ටම් එකට ආයෝජනය කලේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන්.
    ටෙලිකොම් එකේ ආයෝජනයට අනුව 12Tbps ධාරිතාවක් ලංකාවට ලැබෙනවා.

    IAX, SEA ME WE 6 පද්ධති 2ම ලංකාවට සම්බන්ද වෙන්නේ මාතර නගරය ආසන්නයෙන්.
    FB_IMG_1712146718700.jpg
    FB_IMG_1712146715578.jpg
    FB_IMG_1712146712451.jpg

    --copied--
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    සුපිරි. හැබැයි දැන් SLT Fiber ස්පීඩ් එක ඕනෑවටත් වැඩියි. ඩේටා වැඩි කරලා තමයි ඕනේ
    data wadi karanna wena nisa un night unlimited karala speed wadi kale.ethakota userslata wadi deyak unta kiyanna bahane. 🥴 unge daytime bundle eka 2017n passe loku wenasak wela na.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,019
    5,200
    113
    මොන මගුල උනත් අඩු තරමෙ 30-40Mbps unlimited internet දෙන්න බැරි නං cable 1000ක් දැම්මත් අපිට ඔය විස්තර වැඩක් නෑ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,547
    113
    Earth
    SEA-WE-ME-6 එක ගැන නම් විස්තර තියෙනවා. Complete වෙන්නෙ 2025. ඒත් ඉතුරු Submarine Cable එක ගැන කොහේවත් ලංකාවට Connection එකක් එනවා කියලා කියලා නෑ නෙ. :cautious:

    PS

    https://www.submarinecablemap.com/submarine-cable/india-asia-xpress-iax

    iax - ගැන විතර හම්බුනා. 2024 June වල Complete වෙනවා කියන්නෙ (SORRY)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සුපිරි. හැබැයි දැන් SLT Fiber ස්පීඩ් එක ඕනෑවටත් වැඩියි. ඩේටා වැඩි කරලා තමයි ඕනේ
    මං හිතනවා ලබන අවුරුද්ද දිහා අන්ලිමිටඩ් පැකේජස් ඒවි කියලා. ඩයලොග් එයාටෙල් මර්ජර් එකත් එක්ක ටෙලිකොම් එකට තියන තරඟෙ තවත් වැඩිවෙයි
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    SEA-WE-ME-6 එක ගැන නම් විස්තර තියෙනවා. Complete වෙන්නෙ 2025. ඒත් ඉතුරු Submarine Cable එක ගැන කොහේවත් ලංකාවට Connection එකක් එනවා කියලා කියලා නෑ නෙ. :cautious:

    PS

    https://www.submarinecablemap.com/submarine-cable/india-asia-xpress-iax

    iax - ගැන විතර හම්බුනා. 2024 June වල Complete වෙනවා කියන්නෙ (SORRY)
    Me location harida danne na🙄

    https://maps.app.goo.gl/vYREEpKphERMAM8r8

    SEA ME WE 6 eka nm Dan thiyena station ekata connect wenawa aththe.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,547
    113
    Earth
    Me location harida danne na🙄

    https://maps.app.goo.gl/vYREEpKphERMAM8r8

    SEA ME WE 6 eka nm Dan thiyena station ekata connect wenawa aththe.

    හරි ඇති නේ. ඔය IAX Cable එක නම් Already Landing Station එකත් එක්ක Connect කරපු සීන් එකකුත් දැක්කා. හැබැයි Line එක Full Complete වෙන්නෙ 2024 June කියලා තම දැක්කෙ. Cable 2 ම Land වෙන්නෙ මාතරට.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    හරි ඇති නේ. ඔය IAX Cable එක නම් Already Landing Station එකත් එක්ක Connect කරපු සීන් එකකුත් දැක්කා. හැබැයි Line එක Full Complete වෙන්නෙ 2024 June කියලා තම දැක්කෙ. Cable 2 ම Land වෙන්නෙ මාතරට.
    IAX eken dan service denawa kiyala 2023di dialog eke kenek kiwwa.IEX part eka nm thawama hadanawa.
     
    • Like
    Reactions: Lionzzz