SLPP H. Nandasena has passed away

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions

    පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි​

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබේ.


    Anuradhapura district Sri Lanka Podujana Peramuna (SLPP) MP H. Nandasena has passed away this morning -Family sources- adaderana.lk

    කට්ටිය දැන් නම් හොදටම බය වෙයි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    maxresdefault.jpg


    charcoal-black-roti-griddle-thailand-97218316.jpg

    ------ Post added on Apr 4, 2024 at 7:26 AM
     
    • Like
    Reactions: yosh371

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    කට්ටිය දැන් නම් හොදටම බය වෙයි.

    අභාවප්‍රාප්ත වූ නන්දසේනගේ මන්ත්‍රී ධුරය එම්.ජී.වීරසේනට

    පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම්.ජී.වීරසේන පත්වීමට නියමිතව තිබෙනවා.

    දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද 38241ක් ලබාගෙන මීළඟට සිටින්නේ ඔහුයි.

    https://dasathalankanews.com/අභාවප්රාප්ත-වූ-නන්දසේනග/
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මන්ත්‍රීලටත් හොඳ බෙහෙත් ගන්න නැද්ද බං 😄
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    මූ මොන සොන්නයෙක්ද. අදමයි දැක්කෙත් 🤔