SLT Fiber ඩව්න් ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    hmm ow mona hari una.. eka paratama drop una. Welawata Dialog BB eka tibbe. Complaint ekak denma balamu ko moko wenne kiyala.

    Lokuma paduwa wenne TV eka connect karala tiyenne Fiber line ekata. Both Youtube and PEO TV down.
    24H athulatha hadanawa aniwaryayen SLT. Mama 5Ghz router ekak request kala 4PM next day 10AM weddi genath fix karalath dunna
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,735
    113
    ඔය ලබ්බේ LOS කියලා ලයින් එකක් ඇති ඒක රතු පාට නම් ලයින් එක කැඩිලා. නැත්නම් උන්ගේ අවුලක්. කොල් කලෙත් ඔය ලයින් එකෙන්ම නම් ඉතින් ලයින් එක අවුලක් නැහැ. හැබයි පුතේ ඔවුන් ලේසියෙන් එන්නේ නැහෑ වැඩකට. අපි කෝපරේට් වැඩක් කරගත්තේ ක් අන්තිමට ඊමෙල් එකකින් අපේ එකවුන්ට් එක බලන එකාට අමතලා.
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    ඔය ලබ්බේ LOS කියලා ලයින් එකක් ඇති ඒක රතු පාට නම් ලයින් එක කැඩිලා. නැත්නම් උන්ගේ අවුලක්. කොල් කලෙත් ඔය ලයින් එකෙන්ම නම් ඉතින් ලයින් එක අවුලක් නැහැ. හැබයි පුතේ ඔවුන් ලේසියෙන් එන්නේ නැහෑ වැඩකට. අපි කෝපරේට් වැඩක් කරගත්තේ ක් අන්තිමට ඊමෙල් එකකින් අපේ එකවුන්ට් එක බලන එකාට අමතලා.
    Na ban PON/LOS red or green mokuth na. Telephone weda karanneth na. Mama call kare wena connection ekakin.