Iran කාරයෝ ගහයිද?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඊස්‍රායල් උන්ට ඉරානෙන් ගහයිද? එහෙම උනොත් වැඩේ ලොකුවට යයි වගේ.. කට්ටිය මැදිහත් වෙලා ලෙවල් කරයිද? ඊස්‍රායල් උන්ටත් හොද වැඩේ අනුන්ගේ රටවල් අස්සට රිංගලා mind ගේම් දෙන්න යනවට..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඊස්‍රායල් උන්ට ඉරානෙන් ගහයිද? එහෙම උනොත් වැඩේ ලොකුවට යයි වගේ.. කට්ටිය මැදිහත් වෙලා ලෙවල් කරයිද? ඊස්‍රායල් උන්ටත් හොද වැඩේ අනුන්ගේ රටවල් අස්සට රිංගලා mind ගේම් දෙන්න යනවට..
    ඔය ගහපු පලවෙනි වතාව නෙමෙයි ඉරානෙට.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඊශ්‍රායල් වැඩ්ඩො මුලින්‍ ගැහුවනම් හරි..ඵක ඵක රටවලට ඵන ඉරාන් කාරයෝ රැකන් ඉඳල ඔත්තු බල බල උන්ට ගහන වෙලේ කෙලින්ම ඉරානෙට ගහන්න පුළුවන් නේ..😁😁
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ඊශ්‍රායල් වැඩ්ඩො මුලින්‍ ගැහුවනම් හරි..ඵක ඵක රටවලට ඵක ඉරාන් කාරයෝ රැකන් ඉඳල උන්ට ගහන වෙලේ කෙලින්ම ඉරානෙට ගහන්න පුළුවන් නේ..😁😁
    ammawa ewapan

    ඊස්‍රායල් උන්ට ඉරානෙන් ගහයිද? එහෙම උනොත් වැඩේ ලොකුවට යයි වගේ.. කට්ටිය මැදිහත් වෙලා ලෙවල් කරයිද? ඊස්‍රායල් උන්ටත් හොද වැඩේ අනුන්ගේ රටවල් අස්සට රිංගලා mind ගේම් දෙන්න යනවට..
    gahawanam puka palena kanawa thabi tika
    ------ Post added on Apr 5, 2024 at 1:28 PM
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    රුසියාවෙ යුද්ධ‌යින් පස්සෙ දැක්ක දෙයක් තමයි ඔයන කියන තරම් ඊශ්‍රායලය, ඇමරිකාව ඇති බලයක් නැ. ූඋන්ගෙ රහස් ඔත්තු සේවය ගැන උන් බොරු ප්‍රසිද්ධියක් දීල තිබ්බෙ මෙච්චර කල්. හැමෝම ඒකයි. ගහ ගන්න බැ. අන්න පලස්තිනය ඒවුන් ගහනව https://web.telegram.org/k/#@war_noir
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,258
    49,612
    113
    සේදවත්ත
    රුසියාවෙ යුද්ධ‌යින් පස්සෙ දැක්ක දෙයක් තමයි ඔයන කියන තරම් ඊශ්‍රායලය, ඇමරිකාව ඇති බලයක් නැ. අන්ගෙ රහස් ඔත්තු සේවය ගැන උන් බොරු ප්‍රසිද්ධියක් දීල තිබ්බෙ මෙච්චර කල්. හැමෝම ඒකයි. ගහ ගන්න බැ. උන්න පලස්තිනය ඒවුන් ගහනව https://web.telegram.org/k/#@war_noir
    එල්ලෙන සියල්ල රඹුටන් නොවේ

    හැමෝගෙම ලීතල් යුධ සක්තිය එලියට ගත්තනම් මිනිස්සු කියලා කොටසක් ලෝකේ ඉතුරුවෙන් නෑ .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ ඉතින් කය්ය විතරයිනේ තවම වැඩ මුකුත් පටන් ගත්තේ නෑනේ :p
    ජෙනරල් කසෙම් සුලෙයිමානි මරන්නේ 2020 ජනවාරි 3.
    ප්‍රතිචාර දක්වන්නේ ජනවාරි 8..
     
    • Love
    Reactions: NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,944
    13,857
    113
    126
    Hogwarts
    රුසියාවෙ යුද්ධ‌යින් පස්සෙ දැක්ක දෙයක් තමයි ඔයන කියන තරම් ඊශ්‍රායලය, ඇමරිකාව ඇති බලයක් නැ. ූඋන්ගෙ රහස් ඔත්තු සේවය ගැන උන් බොරු ප්‍රසිද්ධියක් දීල තිබ්බෙ මෙච්චර කල්. හැමෝම ඒකයි. ගහ ගන්න බැ. අන්න පලස්තිනය ඒවුන් ගහනව https://web.telegram.org/k/#@war_noir
    Ah emetherr😂
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මොකද්ද ඒ ප්‍රතිචාරය 8 වෙනිදා ?
    අපි ඔන්න හිතුනොත් ගහනවා කියලා ටිකක් තදින් ලියපු ඊ මේල් එකක් යවලා. කරුමෙට එකත් ගිහින් තියෙන්නේ ස්පෑම් ෆෝල්ඩරේට :p
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    උං ගහන්නෙ නෑ බං. ඔයිට කලිනුත් ඔහොම උනා.
    අනික උං දැනටත් උංගෙ ප්‍රොක්සි පාවිච්චි කරල ඊශ්‍රායලයයට ගහනවනෙ.
    තව මොකක් හරි ගේමක් ප්ලේ කරයි උං ඩිරෙක්ට් නැති විදිහට

    ජෙනරල් කසෙම් සුලෙයිමානි මරන්නේ 2020 ජනවාරි 3.
    ප්‍රතිචාර දක්වන්නේ ජනවාරි 8..
    ඒ වෙලාවෙත් උං එච්චර ලොකු ඩැමේජ එකක් කලේ නෑනෙ.
    ------ Post added on Apr 6, 2024 at 8:38 AM
     
    • Like
    Reactions: Bart_Allen