ඊස්රායල් උන්ට ඉරානෙන් ගහයිද? එහෙම උනොත් වැඩේ ලොකුවට යයි වගේ.. කට්ටිය මැදිහත් වෙලා ලෙවල් කරයිද? ඊස්රායල් උන්ටත් හොද වැඩේ අනුන්ගේ රටවල් අස්සට රිංගලා mind ගේම් දෙන්න යනවට..
ඔය ගහපු පලවෙනි වතාව නෙමෙයි ඉරානෙට.ඊස්රායල් උන්ට ඉරානෙන් ගහයිද? එහෙම උනොත් වැඩේ ලොකුවට යයි වගේ.. කට්ටිය මැදිහත් වෙලා ලෙවල් කරයිද? ඊස්රායල් උන්ටත් හොද වැඩේ අනුන්ගේ රටවල් අස්සට රිංගලා mind ගේම් දෙන්න යනවට..
ammawa ewapanඊශ්රායල් වැඩ්ඩො මුලින් ගැහුවනම් හරි..ඵක ඵක රටවලට ඵක ඉරාන් කාරයෝ රැකන් ඉඳල උන්ට ගහන වෙලේ කෙලින්ම ඉරානෙට ගහන්න පුළුවන් නේ..![]()
gahawanam puka palena kanawa thabi tikaඊස්රායල් උන්ට ඉරානෙන් ගහයිද? එහෙම උනොත් වැඩේ ලොකුවට යයි වගේ.. කට්ටිය මැදිහත් වෙලා ලෙවල් කරයිද? ඊස්රායල් උන්ටත් හොද වැඩේ අනුන්ගේ රටවල් අස්සට රිංගලා mind ගේම් දෙන්න යනවට..
එල්ලෙන සියල්ල රඹුටන් නොවේරුසියාවෙ යුද්ධයින් පස්සෙ දැක්ක දෙයක් තමයි ඔයන කියන තරම් ඊශ්රායලය, ඇමරිකාව ඇති බලයක් නැ. අන්ගෙ රහස් ඔත්තු සේවය ගැන උන් බොරු ප්රසිද්ධියක් දීල තිබ්බෙ මෙච්චර කල්. හැමෝම ඒකයි. ගහ ගන්න බැ. උන්න පලස්තිනය ඒවුන් ගහනව https://web.telegram.org/k/#@war_noir
Ekama kasiye depatta යුදෙව් and muslim unමේ සැරේ නන් ඉරානෙ ලොකු ඇටෑක් එකක් දෙයි. පව් ඊස්රායල් වල අහින්සක මිනිස්සු.
ජෙනරල් කසෙම් සුලෙයිමානි මරන්නේ 2020 ජනවාරි 3.කෝ ඉතින් කය්ය විතරයිනේ තවම වැඩ මුකුත් පටන් ගත්තේ නෑනේ![]()
Ah emetherrරුසියාවෙ යුද්ධයින් පස්සෙ දැක්ක දෙයක් තමයි ඔයන කියන තරම් ඊශ්රායලය, ඇමරිකාව ඇති බලයක් නැ. ූඋන්ගෙ රහස් ඔත්තු සේවය ගැන උන් බොරු ප්රසිද්ධියක් දීල තිබ්බෙ මෙච්චර කල්. හැමෝම ඒකයි. ගහ ගන්න බැ. අන්න පලස්තිනය ඒවුන් ගහනව https://web.telegram.org/k/#@war_noir
මොකද්ද ඒ ප්රතිචාරය 8 වෙනිදා ?ජෙනරල් කසෙම් සුලෙයිමානි මරන්නේ 2020 ජනවාරි 3.
ප්රතිචාර දක්වන්නේ ජනවාරි 8..
අපි ඔන්න හිතුනොත් ගහනවා කියලා ටිකක් තදින් ලියපු ඊ මේල් එකක් යවලා. කරුමෙට එකත් ගිහින් තියෙන්නේ ස්පෑම් ෆෝල්ඩරේටමොකද්ද ඒ ප්රතිචාරය 8 වෙනිදා ?
ඒ වෙලාවෙත් උං එච්චර ලොකු ඩැමේජ එකක් කලේ නෑනෙ.ජෙනරල් කසෙම් සුලෙයිමානි මරන්නේ 2020 ජනවාරි 3.
ප්රතිචාර දක්වන්නේ ජනවාරි 8..